ගමයා;15424076 said:වස විස නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑ
![]()
සියළු ගුණාත්මක පෝෂ්‍ය පදාර්ථයන් ඉවත් කර ඊට විවිධ විෂකාරක එක් කර බහුජාතික සමාගම්වලින් අපට විකුණන රට පිටිකිරි මත තව දුරටත් යැපෙන්නේ මන්දැයි සම්පූර්ණයෙන්ම දේශීය කිරී කර්මාන්ත ශාලාවක් වූ පැලවත්ත සමාගමේ ප්‍රධානී ආරියශීල වික්‍රමනායක මහතා ප්‍රශ්ණ කරයි.
ආනයනික කිරි පිටි ආශ්‍රිතව මතුව තිබෙන තත්වය සම්බන්ධයෙන් අප කල විමසීමකදී ඒ මහතා සඳහන් කලේ ලංකාවේ ගවගහනය ලක්ෂ 12ක් පමණ වුවත් ඉන් කිරි නිෂ්පාදනය සඳහා යොදවා ඇත්තේ ලක්ෂ 1 1/2ක පමණක් බවත් එම ප්‍රමාණය ලක්ෂ 03 දක්වා වැඩි කරන්නේ නම් රට සම්පූර්ණයෙන්ම කිරි ආහාරවලින් ස්වංපෝෂිත කර අතිරික්ත බටර් තොගය ඉරාන තෙල් වලට කිසිදු මුදලක් නොගෙවා හිලවුවට දිය හැකි බවයි.
පැලවත්ත මෙන්ම රජය සතු හයිලන්ඞ් කර්මාන්ත ශාලාවල කිරි පිටි සම්පූර්ණයෙන්ම දේශීයව නිෂ්පාදනය වන බවද පැවසූ ඒ මහතා ඊට ඞීසීඞී දැමීමක් හෝ ප්‍රෝටීන ඉවත කර ගැනීමක් සිදු නොකරන බවද කීවේය.
අපේ රටේ දුප්පත් කාන්තාවන් මැදපෙරදිග අපා දුක් විඳ එවනා ඩොලර් මිලියන 500කින් වස මුසු රට කිරි රොඩු මිලදී ගන්නේ මන්දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරයි.
මේ අතර ඞීසීඞී විෂකාරකය ඇතැයි වාර්තා වූ සියළු විදේශීය කිරිපිටි වෙළඳපලෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම් දී ඇති අතර කිසිදු විෂ රසායනිකයක් ඇතැයි සනාථ නොවූ පැලවත්ත සහ හයිලන්ඞ් කිරිපිටි සඳහා මෙම නියෝගය බල නොපායි.
ආරියශීල වික්‍රමනායක මහතා මෙරට ප්රමුඛ පෙලේ දේශීය ව්‍යාරිකයෙක් වන අතර දේශිය ව්‍යාපාරිකයන් සඳහාම බිහි වූ මවුබිම ලංකා පදනමේ සභාපතිවරයාද වෙයි.
lankacnews


මූ බොර දියේ මාළු බාන්න හදන්නේ..
කොච්චර ගොට්ට වුනත් මිනිහ කරන දේ හොදයි සහ කියන දේ ඇත්ත බං..........මූ ආණ්ඩුවේ හොද ගොට්ටෙක්...අර ඌරෝ මොකක්ද තලන කොට කුකුලොන්ට රජ මගුල් ලු..මූ බොර දියේ මාළු බාන්න හදන්නේ..
![]()

කොච්චර ගොට්ට වුනත් මිනිහ කරන දේ හොදයි සහ කියන දේ ඇත්ත බං..........
මහින්දගේ උන් එකෙක්වත් මටනම් විශ්වාස කරන්න බැහැ..අම්බ කපටියෝ ඉන්නේ...දැක්කනේ දම්මික හින්දා වුන දේ..මේකත් ඒ වගේ ජීල්මාර්ට් එකක්ද කියලා අපි කොහොමද දන්නේ...
... පිටරටින් කිරි ගේන එක වස විළි ලැජ්ජාවක්na ban mama inna paththe gannamana... thiyenawanam bonawa... kohomatath wadipura TV eke ehema ad danneth na neda?
owner Ariyaseela Wikramanayake... hena simple manussaya, wena salli karayo wage ali oluwen yanne na... full cool.....

මූ ආණ්ඩුවේ හොද ගොට්ටෙක්...අර ඌරෝ මොකක්ද තලන කොට කුකුලොන්ට රජ මගුල් ලු..මූ බොර දියේ මාළු බාන්න හදන්නේ..
![]()
කොච්චර ගොට්ට වුනත් මිනිහ කරන දේ හොදයි සහ කියන දේ ඇත්ත බං..........

ඇන්කර් වගේ මුළු ලෝකෙම ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක වස තිබුනානම් අපේ ලංකාවේ හදන ඔය බ්‍රෑන්ඩ් දෙකේ මොනවා තියෙනවද කියලා අපි දන්නේ කොහොමද?උන් කියනවා අපි අහනවා..![]()


BE SRI LANKAN
BUY SRI LANKAN

මහින්දගේ උන් එකෙක්වත් මටනම් විශ්වාස කරන්න බැහැ..අම්බ කපටියෝ ඉන්නේ...දැක්කනේ දම්මික හින්දා වුන දේ..මේකත් ඒ වගේ ජීල්මාර්ට් එකක්ද කියලා අපි කොහොමද දන්නේ...


දන්නා දවසේ ඉදන් මම නම් හයිලන්ඩ් තමයි

Highland production එක සෑහෙන මදි බන් ... එක පැත්තකින් කිරි විකුණගන්න බැරුව පාර දිගේ හලනව අනිත් පැත්තෙන් ඉල්ලුමට සරිලන පරිදි මුන්ට කිරි නිෂ්පාදානය කරගන්න බෑ... පිටරටින් කිරි ගේන එක වස විළි ලැජ්ජාවක්
ඇන්කර් වගේ මුළු ලෝකෙම ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක වස තිබුනානම් අපේ ලංකාවේ හදන ඔය බ්‍රෑන්ඩ් දෙකේ මොනවා තියෙනවද කියලා අපි දන්නේ කොහොමද?උන් කියනවා අපි අහනවා..![]()





මහින්දගේ උන් එකෙක්වත් මටනම් විශ්වාස කරන්න බැහැ..අම්බ කපටියෝ ඉන්නේ...දැක්කනේ දම්මික හින්දා වුන දේ..මේකත් ඒ වගේ ජීල්මාර්ට් එකක්ද කියලා අපි කොහොමද දන්නේ...

ගමයා;15423918 said:හයිලන්ඩ් තොග ගේන ගේන එව ඉවර වෙනවා .හයිලන්ඩ් පිටි පැකට් එකක් ආසාවට හොයාගන්න බෑ දැන් ඔය බොන්න බැරි උදවිය ලස්සනට බොන්නේ .400 ගැරැම් පැකට් ඇත්තෙම නෑ පැලවත්ත කිරිපිටිත් එහෙමමයි දැන්වත් අපේ දේ කාපල්ලා බීපල්ලා පිටරටින් ගේන රොඩු නොබී .
![]()
![]()







[B]මූ ආණ්ඩුවේ හොද ගොට්ටෙක්...අර ඌරෝ මොකක්ද තලන කොට කුකුලොන්ට රජ මගුල් ලු..මූ බොර දියේ මාළු බාන්න හදන්නේ..:frown:[/B]
Highland production එක සෑහෙන මදි බන් ... එක පැත්තකින් කිරි විකුණගන්න බැරුව පාර දිගේ හලනව අනිත් පැත්තෙන් ඉල්ලුමට සරිලන පරිදි මුන්ට කිරි නිෂ්පාදානය කරගන්න බෑ... පිටරටින් කිරි ගේන එක වස විළි ලැජ්ජාවක්
hama redatama dasapalanaya patalawa ganna apa ban![]()
sira ban.. math hada 10kata withara gihin kiripiri ekak hoyagathe..
Sirawata
![]()
Ela kiri
mu mahindage gottek unata hoda eka,mahindala dammikalata adareta nemei ban unwa araksha karanne.mahindalage hora kana salli unge business wala invest karana nisa.muge ehema invest karanna tharan business naha. lagadi sevanagalada koheda pora harryata vikka.mahindala invest karanne casino,kudu,
prostitution,hora arakku business wala vitharai.muge ehema diyunu wena business ekak wath naha ithin muta rodu hambawenne naha.
kiri piti hadanne api wage ratawalata diyunu ratawala ewunta me vidihata kiri piti oni naha.un bonne diyara kiri.eka nisa hadanne baala vidihata.lankawe hadana kiri piti wala standed eka nam danne naha.habai kiri piti karanna loku cost ekak yanawa ita wada lesi kalkiri hadana eka.kal kiri diyara kiri bonawanam me prashna mukuth naha
powder karanna cost eka wadi ban e gaanata vikunala padui.
price wadi kaloth tharagayak denna baha.
diyara kiri gaththoth eka thiya ganna pahasukam oni.
kiri case eka hithana tharan lesi wadak nemei.
minissunta nikan polawen labena wathura tika jara nokara denna bari
anduwakata kiri gana mona kathada.

