හයිලන්ඩ් පිටි පැකට්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    https://g.page/keellshokandara?share



    හයිලන්ඩ් පිටි පැකට් 10-12ක් තිබ්බ මෙතන 10.30 ට විතර.

    ලග කෙනෙක් ඉන්නව නන් ගිහිල්ල බලන්න.

    ගෑනු කෙනෙක් ඇවිල්ල 4 ක් උස්සන් ගිය එක පාර.


    මේ හෝකන්දර කලල්ගොඩ කීල්ස් එක

    EDIT
    මේකෙ එවුන් හයිලන්ඩ් හොය හොයා ත්‍රෙඩ් දානවනෙ.
    බඩු ඉවර වෙනව සට සට ගාල :rolleyes:
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    BUMP

    :lol:,


    MkKJT6P.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    උබල තවම කිරිපිටි බොනවද බන්? හයිලන්ඩ් හොයන උන් මං දැක්ක රසායනික පොහොර නවත්තපු එකට බැන බැන ඉන්නවා. 🤣🤣🤣🤣
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Solo Rider ට පිංසිද්ද වෙන්න අපි කාලෙකට පස්සෙ හයිලන්ඩ් බිව්වා කියල ත්‍රෙඩ් වැටෙයි දැන් :P

    solo rider karapu me help eka nisa mama gihin metanin highland kiri genawa
    Thnks brother
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Epa wenawa eeka. In & Out ekatath ekama entrance ekane
    I always go to the Hokandara junction Food city if I want to go to a food city.
    BTW there is a new highland milk shop next to the vidyala junction sampath ATM.
    You can buy most of highland products there and they are bloody friendly too :D No milk powder though :(
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Solo Rider ට පිංසිද්ද වෙන්න අපි කාලෙකට පස්සෙ හයිලන්ඩ් බිව්වා කියල ත්‍රෙඩ් වැටෙයි දැන් :P

    එහෙම නූලක් හරහා තමයි මේකට ආවෙ.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    okath handiyak da ban.. melo piliwelak nahane
    sirawata. Gobba kanuwak wage ekak paare madde gahala roundabout ekadda mokadda kiyala therenneth na paare idath na eka hinda melo rahakuth na. Anith eka thama hokandara handiya. Ammage traffic ekak ethana thiyenne :lol: Anika arangala handiya :rofl: Ayyo salli
     
    • Haha
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    sirawata. Gobba kanuwak wage ekak paare madde gahala roundabout ekadda mokadda kiyala therenneth na paare idath na eka hinda melo rahakuth na. Anith eka thama hokandara handiya. Ammage traffic ekak ethana thiyenne :lol: Anika arangala handiya :rofl: Ayyo salli
    samahara dawaswalata mama bike eke yaddi oke depathtenma danawa ban :D