https://g.page/keellshokandara?share
හයිලන්ඩ් පිටි පැකට් 10-12ක් තිබ්බ මෙතන 10.30 ට විතර.
ලග කෙනෙක් ඉන්නව නන් ගිහිල්ල බලන්න.
ගෑනු කෙනෙක් ඇවිල්ල 4 ක් උස්සන් ගිය එක පාර.
මේ හෝකන්දර කලල්ගොඩ කීල්ස් එක
EDIT
මේකෙ එවුන් හයිලන්ඩ් හොය හොයා ත්‍රෙඩ් දානවනෙ.
බඩු ඉවර වෙනව සට සට ගාල

Last edited:

,
No milk powder though 
Ayyo salli