හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයො

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    මට දැන් දවස් තුනක් සෙට් උනා. ටිකට් එක ගන්න නැවැත්තුවාම පොලිස්කාරයො උන්වත් දාගෙන යන්න පුලුවන්ද අහනවා. උබලට මෙහෙම වෙලා නැද්ද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එක්සිට් එක ආවාම ටිකට් එක උන්ට කියලා ගෙවා ගනින් නැත්තම් ෂෙයාර් පාරක් දාපං.
    මොනවා උනත් ඔකේ ඉන්න උන් නම් ටිකක් හොදයි
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    interchange eken unta ynna ooni pettata newei anith pettata tamai uba yanne kiyapan.

    ekko kiypan mn quarranine wena gmn inne kiyala. uben aai exit eken salli ganneth nethiwei:D
    Haha..Ehema kiwwa gaman okun PHI ta kiyai. Sure. Ehema un oke inne bn.
    ආමිකාරයින්ට, පොලිස්කාරයින්ට අනම් මනම් කියන්න එපා. බයියොන්ට රිදෙනව.

    ගොඩක් උන්ට කොරෝනා තියෙනව. දාගෙන යන්න එපා
    Ow bn train eke nogihin wahane yanneth eka nisa bn
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    puluwan nam dagena palayan ithin.
    e manussayath wada iwara wela ikmanta gedara yanna asai neh. ba nam ba kiyla enna thiyenne. udawwak illanawa vitharai
    kari polis karayo jeewiteta dagena yanna hoda na.... mama eka parak munatama qwa ekekta polis karayo dagena yanne na kiyala .... muna abaila giya uge ....:ROFLMAO::ROFLMAO::giggle::giggle:
     
    • Like
    Reactions: silent one

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ෆොසස්, පොලිස්, සියලු රජයේ සේවක උන්ට පුලුවන් තරන් උදව් කරපන්. මාර වටිනව. කතා කරපන් හොදට, කන්ටැක්ට් තියාගනින්.

    එහෙම කරපු උදව් නිසා මට, කොටුවෙන් ට්‍රේන් බුක් කරගන්න / යාල , විල්පට්ටු ඕන් එහෙක ඕනෙම පාරක තත්වෙ දැන ගන්න, සෆරි ජිප් බුක් කරගන්න / පොලිස් ඒරියා 2,3 කින් ඉරි කපල, හයි ස්පීඩ් ඇල්ලුවොත් ශේප් කරගන්න / සමහර ඩෑම් වලට, ලයිට් හවුස් වලට බලන්න යන්න පුලුවන් 🤣

    මිනිස්සු ඕනෙ වෙනව😏
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මාත් එක දවසක් සෙට් උනා.. ආයෙත් නම් කියන්න ඉන්නේ ලගම එක්සිට් එකෙන් යනවා කියලා
    බැරි වෙලාවත් පොරට යන්න ඕනෙත් උබ කියන ලගම exit එකට නම් උබට වෙනම exit කරවල පොරව බස්සල යන්න වෙයි.. :ROFLMAO: