හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයො

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    කෙලින්ම කියපං . මොකද උඹ උන්ව අඳුනන්නෙත් නැහැ. උඹ බෑ කිව්ව කියල උට මතක හිටින්නෙත් නැහැ. ඊට වඩා එකක් වෛරස් එක උඹේ මාර්ගෙන් ගෑනිට, අම්ම, තාත්තට, අනියම් බිරිඳට, ඒකිගෙ මිනිහට, මිනිහගේ අනියම් ගෑනිට එහෙම බෝවෙන්න පටන් ගත්තම. ඔය විදිහට තමයි ලංකාව පුරා මේ බෝවෙන්නේ. දෙමවුපියෝ ගැන හිතල පරිස්සම් වෙයන්. කාරුණිකව බෑ කියපන්.
    ලංකාවේ ගොඩක් උන් ''බෑ '' කියාගන්න බැරුව හිතින් දුක් විඳිනවා.

    ලංකාවේ ගොඩක් උන් ''බෑ '' කියාගන්න බැරුව හිතින් දුක් විඳිනවා---> So true
     
    • Like
    Reactions: Software_Eng

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ෆොසස්, පොලිස්, සියලු රජයේ සේවක උන්ට පුලුවන් තරන් උදව් කරපන්. මාර වටිනව. කතා කරපන් හොදට, කන්ටැක්ට් තියාගනින්.

    එහෙම කරපු උදව් නිසා මට, කොටුවෙන් ට්‍රේන් බුක් කරගන්න / යාල , විල්පට්ටු ඕන් එහෙක ඕනෙම පාරක තත්වෙ දැන ගන්න, සෆරි ජිප් බුක් කරගන්න / පොලිස් ඒරියා 2,3 කින් ඉරි කපල, හයි ස්පීඩ් ඇල්ලුවොත් ශේප් කරගන්න / සමහර ඩෑම් වලට, ලයිට් හවුස් වලට බලන්න යන්න පුලුවන් 🤣

    මිනිස්සු ඕනෙ වෙනව😏
    උදව්වක් කරන්නේ උදව්වක් බලාගෙනද බන් ... මන් නම් අනන්තවත් අදුරන උන් ඉන්නවා, ඒත් තාම සත පහක උදව්වක් අරන් නෑ උන්ගෙන්. සමහර වෙලවට ප්‍රොසීඩියර් එක වගේ අහනවා, ඒත් ඔක්කොම පුලුවන් තරම් පොතේ විදියට තමා කරන්නේ.
    අදුරන කමට ගනන් එහෙම අඩුවෙන් සෙට් වෙනවා, ඒක ඉතින් මනුස්සයාගේ කැමත්ත. ඔය වගෙ වැඩ නිසා තමා රටටටත් කෙල වෙන්නෙ.
    හරි නම් උනුත් දැන ගන්න ඕන රාජකාරිය වෙනයි යාලු කම වෙනයි කියලා
     
    • Like
    Reactions: castellain

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    udawwak widiyata thama ithin illanne.. mamat eka sairayak dagena awa..
    dagena yana eka awul wage nan bai kiwwat awulak nai..

    උඹ උගේ අතක් අල්ලලා "නගින්න සුදු මහත්තයෝ" කියපන්!
    ඌ ලොවෙත් නගින්නෙ නැහැ උඹ හොමෙක් කියලා හිතලා
    වැරදිලාවත් නැග්ගොත් කියලා කලින් කොන්ඩම් පැකට් එකක් අරන් තියා ගන්න කෝකටත්
    පොලිස් කාරයො ආමි කාරයො නම් එලව එලව නගියි එහෙනම්.
    මුගේ පුක සූන්න කරලා
    කටේ කැරි පුරෝලා යයි මුගේ පර්ස් එකටත් විදල
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    කියපන් උදව් කරන්ඩ කැමති මේ දවස් වල උන ගතියක් එක්ක කැස්ස තියෙනව office එකේ කවුරුත් එක්කන් ආවෙත් නෑ අද AC එකහින්ද බෝ වෙන්ඩ පුලුවන් නිසා . කැමති නම් නගින්ඩ කියල
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ෆොසස්, පොලිස්, සියලු රජයේ සේවක උන්ට පුලුවන් තරන් උදව් කරපන්. මාර වටිනව. කතා කරපන් හොදට, කන්ටැක්ට් තියාගනින්.

    එහෙම කරපු උදව් නිසා මට, කොටුවෙන් ට්‍රේන් බුක් කරගන්න / යාල , විල්පට්ටු ඕන් එහෙක ඕනෙම පාරක තත්වෙ දැන ගන්න, සෆරි ජිප් බුක් කරගන්න / පොලිස් ඒරියා 2,3 කින් ඉරි කපල, හයි ස්පීඩ් ඇල්ලුවොත් ශේප් කරගන්න / සමහර ඩෑම් වලට, ලයිට් හවුස් වලට බලන්න යන්න පුලුවන් 🤣

    මිනිස්සු ඕනෙ වෙනව😏
    උබ nicjosh neda