හයිවේ නෙවේ දාපන් ඕක වැවේ (ලෑන්ඩ් රෝවර් ඉස්&quo

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    පට්ටයි..:love:
    රෝවර් එකට අමතරව නියම පණිවිඩේකුත් දීල තියෙනවා..:yes:
    නියම ලිපියක්..
    බොහොම ස්තූතියි බෙදා ගත්තට..
    1.gif

    +Rep
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Ow machan...man therd eka yatin tharindu aiyata thanx kiyala dala tiyenava..did see.??

    තරිඳුගේ ලිපි නියමයි මචන්... :yes:
    දැක්කා මචන්... හැබැයි දෙවෙනි පාර බලද්දි... නම පොඩි වැඩි ආර්ටිකල් එකේ ෆොන්ට් එක්ක බලද්දි... පොඩ්ඩක් ලොකුවට සින්හලෙන් වගෙ දාන්න පුලුවන් නම් එල...

    මම උඹට උන දෙයක් කියල හිතාගෙන උඹටයි පලවෙනි කමෙන්ට් එක ටයිප් කලේ...:rofl:
    ස්තුතියි නැවත වරක්...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Niyamai machan....... umba dapuwa hama deema hari.....

    mamat loku fan kenek L/R wala.... vistara tibbat wada ekka sinhala type karanna welaavak naha.... satutui umba gana me widiyata wela aran lassana lipiyak karapu ekata....

    kaalayak use kara Defender 110 (1995, 300TDI) ekak anagat tikak amarui.. habai hithata nam saaahena sathutui..... asawak nemei pissuwak...

    Jaya wevaaaaaaaaaaaaa..............!!!!!!!!!!!!!!
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපාරාදෙ බන් මේක නැවැත්තුවෙ. දැන් මේ ලොකෙ නියම ජීප් වලට තියෙන්නෙ ලෑන්ඩ් කෲසර් 70 එක විතරයි :(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    සිරාවටම land rover ගැන සෑහෙන්න දෙයක් දැන ගත්තා මචන්.. පට්ට... REP+ :cool:
     
    incognito1

    Active member
  • Sep 6, 2015
    268
    77
    28
    ලංකාවේ ජෙනුයින් ලෑන්ඩ් රෝවර් සහ ඩිෆෙන්ඩර් ෆෑන්ස් ලා ඉන්න බව මම අත්දැකීමෙන් දන්නවා. ඒ අයට මේවා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. හැබැයි අලුතින් ඩිෆෙන්ඩර් අරන් 'පාර අපේ වගේ පදින්න' කියලා හිතන් ඉන්න අයියලා මල්ලිලා ගෙන් මම ඉල්ලන්නේ මෙච්චරයි.

    ලෑන්ඩ් රෝවර් කියන්නේ ලෝකෙට බොහොම වටිනා මෙහෙවරක් කරපු නමක්. ඒ නිසා බලෙන් ආමි පාට් දාන්න ඩිෆෙන්ඩර් අරං පාරේ මිනිස්සුන්ට වාතයක් වෙලා ඒ නමටත් අගෞරව කරන්න එපා. ලංකාවේ හොඳ ඕෆ් රෝඩ් ඉවෙන්ට්ස් තියනවා, ඒවට බැහැපල්ලා. නැත්තං ඕක අරං එකපාරක් හරි ලංකාවේ දුෂ්කර ගමකට ගිහිල්ලා ඒ අහිංසක මිනිස්සුන්ට කෑම බීම ටිකක්, දරුවන්ට පොත්පත් ටිකක් දීලා වරෙල්ලා. අන්න එතන තියනවා නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක.

    හයිවේ නෙවේ, දාපං ඕක වැවේ...

    :love::love::love::love::love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    synchromesh gear system කියන්නේ මොකක්ද බං???

    ඒක වෙනම එක්ස්ප්ලේන් කල යුතු ටෙක්නිකල් කරුණක් බන්. සරලව කිව්වොත් ඉස්සර ගියර් පෙට්ටි වල වගේ ගියර් එකිනෙක අමුණන්නෙ නෑ මේකෙදි. ගියර් ටික දුවනවා, අවශ්‍ය එක අපි සිලෙක්ට් කරගන්නවා. දැන් හැම වාහනේම සිංක්‍රෝමෙෂ් ගියර්බොක්ස් තමා එන්නේ. :yes:
     
    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    ලෑන්ඩ් රෝවර් කියන්නේ ලෝකෙට බොහොම වටිනා මෙහෙවරක් කරපු නමක්. ඒ නිසා බලෙන් ආමි පාට් දාන්න ඩිෆෙන්ඩර් අරං පාරේ මිනිස්සුන්ට වාතයක් වෙලා ඒ නමටත් අගෞරව කරන්න එපා. ලංකාවේ හොඳ ඕෆ් රෝඩ් ඉවෙන්ට්ස් තියනවා, ඒවට බැහැපල්ලා. නැත්තං ඕක අරං එකපාරක් හරි ලංකාවේ දුෂ්කර ගමකට ගිහිල්ලා ඒ අහිංසක මිනිස්සුන්ට කෑම බීම ටිකක්, දරුවන්ට පොත්පත් ටිකක් දීලා වරෙල්ලා. අන්න එතන තියනවා නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක.
    :yes::yes::yes::yes::yes::yes:

    Sira kathawa.. :D :)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...