හයිවේ බස් එකේ කෙල්ල.

Lmnopqrstuvw

Active member
  • Apr 14, 2021
    125
    58
    28
    මට කෙල්ලන්ගේ දාඩිය ගඳ උහුලන්න බැහැ. ඒවගේම කෙල්ලන්ගේ රහස් ප්‍රදේශයන්ගෙන් හමන දුර්ගන්ධයද ඉවසන්න බැරි තරම් . මට පට්ටම අප්පිරියයි බන්. ඒ ගැන මම පොස්ට් ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ ටික කාලෙකට කලින්. ඔය හේතුව නිසාම මම මගේ කලින් කෙල්ලවත් අත හැරියා. කෙටියෙන්ම කියනවනම් දාඩිය ගඳ එනවනම් මට සුර දුතියක් ලැබුනත් වැඩක් නැහැ. අප්‍රිය වෙනවා.

    එත් ඊයේ මාර සිද්දියක් උනා බන්. මම හදිසි වැඩකට මාතර යන්න ඕන වෙලා නැග්ග මා කුබුරෙන් හයිවේ බස් එකකට . ටික වෙලාවකින් මගේ ලගට ඇවිත් කෙල්ලෙක් වාඩි උනා . ටික වෙලාවක් යනකොට ඒකිගේ ඇගෙනුත් අම්බානක් දාඩිය ගඳ එනවා. එත් බන් ඒ දාඩිය ගඳට මාව ඇදිලා යනවා වගේ දැනුනා. ඒක ගඳක් උනාට පුදුම ආකර්ශනයක් තියෙන්නේ . ආසාවේ බැහැ. කෙල්ලත් එක්ක කතා කරන්න විදිහක් නැහැ ඒකිගේ අම්මත් නැගල හිටිය බස් එකේ.

    මෙච්චර දාඩිය ගඳ අප්‍රිය මට ඒ කෙල්ලගේ දාඩිය ගඳ හෝ සුවදට මාව ආකර්ෂණය උනේ කොහොමද කියල හිතාගන්න බැහැ.
    Unatath match vena Ekak tiyenne epe..e set wena Ekak tamaii...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනම් කෙල්ලෙක් වෙන්න බෑ .ට්‍රාන්ස්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මටත් ඔය අවුල තියනවා බන්.ලෝකේ ලස්සනම ගෑනිගේ උනත් කටේ ගද,දාඩිය ගද ඉවසන්නම බැහැ,මන් සමහර කම්පැනි වල ඉද්දි කෙල්ලෝ ගැන කම්ප්ලේන් කරලා තියනවා HR 1ට දාඩිය ගද වැඩියි කියල

    ma nigga 💪💪
     
    • Love
    Reactions: dhanuka kumara