හයිවේ බස් වලට උදේට නගින්න ගියා ම මහ වදයක් බං බුක් කරා ද නම්බර් එක මොකද්ද අහනවා. බුක් කරපු උන් ඉවර වෙලා තමයි අනිත් අයට යන්න දෙන්නෙ. බුක් කරන එකාලා වැඩිපුර ගානක් ගෙවන්නෙත් නෑ. අනිත් අය ගෙවන ගාන ම තමයි.
මේ විදියට සීට් බුක් කරන එක නීත්‍යානුකූල ද?
මේ විදියට සීට් බුක් කරන එක නීත්‍යානුකූල ද?
