http://www.youtube.com/watch?v=xKfU_5jgupoMama car eka gana danne na. But this brand is called "හුන්ඩායි". Not "හයිහුන්ඩායි"![]()
Last edited:
http://www.youtube.com/watch?v=xKfU_5jgupoMama car eka gana danne na. But this brand is called "හුන්ඩායි". Not "හයිහුන්ඩායි"![]()
හරියටම කියනවනම් හුන්ඩායි නෙමේ හ්යුන්ඩායි/හියුන්ඩායි![]()

රත්තරං;14466613 said:මචන් උබේ එකේ අව්රුද්ද මොකක්ද?
මේ ටික කාලෙට ඇන්ජින් ගියර්බොක්ස් හිටන් මාරු කලානම් ඕක හොදයි කියන්නේ කොහොමද මචන්??
තාම 1990/1991 AE100 එහෙම ඇනයක් වත් මාරු නොකර දුවනවා

Sirawata gearbox maru kara kiyanne andenawane 
thel khmada bn karanne.
මේ පාරනම් ලෙඩේ සනීප වෙන්නෙම නෑ වගේ බන්
කොරියන් ජරාවක් ගන්නමයි හිතෙන්නේ
පහුගිය දවස් ටිකේම තාත්තාගේ ඇලියොන් එකෙන් රේස් ගිහින් එපා වෙලා ඉන්නේ
රත්තරං;14484864 said:ඔය ජරාව ගන්න එපා ඕයි.....
(ඇලියොන් එකක් අරන් රේස් පැදහන්කො )
තොට අඩුවට හොද අව්රුද්ද අලුත් ජපන් එකක් ඔනේ නම් සුzශුකි බැලීනෝ එකක් ගනින්.. මගේ දෙවෙනි කාර් එක. පාර්ට් සහ මිල දෙකම අඩුයි. හැබැයි බඩ්ඩ හොදයි. තෙල් කරනවා සූ ගාලා
me link eka balapan https://www.google.lk/search?hl=en&...2Fforum%2Fshowthread.php%3Ft%3D21983;1024;621
![]()
![]()
![]()