හයි කැපැසිටි බයික් දෙන්න එපා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    අපේ පාරවල් හයි කැපෑසිටි වලට ගැලපෙන්නෙ නෑ. අනික ඕවා පදින හුත්තිගෙ පුතාලගෙ මයින්ඩ්සෙට් එකත් එච්චර ලොකු කැපෑසිටියක් තියෙන ඒවට ගැලපෙන්නෙ නෑ.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    අපේ පාරවල් හයි කැපෑසිටි වලට ගැලපෙන්නෙ නෑ. අනික ඕවා පදින හුත්තිගෙ පුතාලගෙ මයින්ඩ්සෙට් එකත් එච්චර ලොකු කැපෑසිටියක් තියෙන ඒවට ගැලපෙන්නෙ නෑ.
    This ^^^^
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    අපේ පාරවල් හයි කැපෑසිටි වලට ගැලපෙන්නෙ නෑ. අනික ඕවා පදින හුත්තිගෙ පුතාලගෙ මයින්ඩ්සෙට් එකත් එච්චර ලොකු කැපෑසිටියක් තියෙන ඒවට ගැලපෙන්නෙ නෑ.
    ඕකට ලයිසන් දෙන ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන. 18 පැනපු ගමන් උන්ට හයි කැපෑසිටි පදින්න බැරි වෙන ලයිස දෙන්න ඕන.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    ලංකාවෙ පාරවල් නෑ හයිකැපසිටි පදින්න

    ඒත් පලපුරුද්ද මත දෙන්න පුලුවන් අවුරුදු 10 බයික් පදලනම් මුලින් 600 පස්සෙ 15 ප්ස්සෙ 1000 වගේ

    රියදුරු පාසල් විදිමත් කරන්න ඕනේ . රියදුරු පාසල් අන්තිමයි ඒ නිසා අනතුරු වැඩී එකයි හදෙන්න ඕනේ . හයිකැපසිටි රටවල ලේන් ස්පිලිට් කරන්න දෙන් නෑ අපේ ඔක්කම උන් අස්සවල් වලින් ඉස්සරට දානව . හරියට ආරක්ශිත උපකරණ නෑ මිල අදිකයි බාල බඩු බ්‍රෑන්ඩඩ් එන් නෑ .

    ටියුන් කරපුවා රේසින් වලට පමණක් දෙන්න ඕනේ

    මුං මේ මානව අයිතිවාසිකමක් නැතිකරන්නේ .
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,875
    3,379
    113
    හයි කැපෑසිටි බයික් නිසා ඇක්සිඩන්ට් වැඩි වෙනව නම් ඒක බයික් වල වරදක් නෙවෙයි. අනාරක්ෂිත පාරවල් වල වැරදි, වාහන වල ප්‍රමිතිය තහවුරු කිරීමේ වැරදි, වැරදි නොවෙන්න වගබලාගන්න පුළුවන් තරමේ ශක්තියක් නැති පොලිසියෙ දුර්වලකමේ වැරදි.

    බස් වල ජැක් කාරයෝ, පොකට් කාරයෝ ඉන්නවා. උන්ගෙන් කරදර වෙන නිසා ඔය විදියටම පාරේ බස් යන එකත් තහනම් කරමු. එතකොට බස්වල, ජැක්, පොකට් ගැහෙන්නෙ නෑ.

    කාලයක් තිස්සේ කෑගහපු ෆුල් ෆේස් හෙල්මට් කතාවත් ඔය වගේම තමයි. මූන දකින්නෙ නැතුව හොරෙක් අල්ලගන්න බැරි නෝන්ජල් පොලිසියට වැඩ ලේසි වෙන්න පාරේ යන උන් ෆුල් ෆේස් නොදා යන්න ඕන.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ලංකාවෙ පාරවල් නෑ හයිකැපසිටි පදින්න

    ඒත් පලපුරුද්ද මත දෙන්න පුලුවන් අවුරුදු 10 බයික් පදලනම් මුලින් 600 පස්සෙ 15 ප්ස්සෙ 1000 වගේ
    මේ ක්‍රමේ තමයි හරියන්නේ.
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    අපේ පාරවල් හයි කැපෑසිටි වලට ගැලපෙන්නෙ නෑ. අනික ඕවා පදින හුත්තිගෙ පුතාලගෙ මයින්ඩ්සෙට් එකත් එච්චර ලොකු කැපෑසිටියක් තියෙන ඒවට ගැලපෙන්නෙ නෑ.
    Scooter eke 80ta wage ynna barida?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113

    9Y7qmQ3.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    හයි කැපෑසිටි බයික් නිසා ඇක්සිඩන්ට් වැඩි වෙනව නම් ඒක බයික් වල වරදක් නෙවෙයි. අනාරක්ෂිත පාරවල් වල වැරදි, වාහන වල ප්‍රමිතිය තහවුරු කිරීමේ වැරදි, වැරදි නොවෙන්න වගබලාගන්න පුළුවන් තරමේ ශක්තියක් නැති පොලිසියෙ දුර්වලකමේ වැරදි.

    බස් වල ජැක් කාරයෝ, පොකට් කාරයෝ ඉන්නවා. උන්ගෙන් කරදර වෙන නිසා ඔය විදියටම පාරේ බස් යන එකත් තහනම් කරමු. එතකොට බස්වල, ජැක්, පොකට් ගැහෙන්නෙ නෑ.

    කාලයක් තිස්සේ කෑගහපු ෆුල් ෆේස් හෙල්මට් කතාවත් ඔය වගේම තමයි. මූන දකින්නෙ නැතුව හොරෙක් අල්ලගන්න බැරි නෝන්ජල් පොලිසියට වැඩ ලේසි වෙන්න පාරේ යන උන් ෆුල් ෆේස් නොදා යන්න ඕන.
    ෆුල් ෆේස් නඩුව අවුරුදු 3-4 ගියා . ගොල්ෆේස් ගියා අපි උත්ගෝශන කරන්න . එහම කරලා අර චිරන්ත ඒක දිනවල දුන්නා .
     
    • Like
    Reactions: Thiefx

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මන් මේ නිකන් කියන්නේ මන් ලයිශන් ගද්දි 30ක් විතර අරන් ගියේ යාඩ් එකට.කකුල් බිම තිය තිය 8 ගහපු උනුත් පාස් කලා.එහෙම එකේ ලයිසන් ගත්තා කියන්නේ අනිවර්‍යයෙන් ඌට හයිකැපෑසිටියක් තියනවනම් ඌ ඒක පදිනවා කිසි පුහුනුවක් නැතුව.ඊයෙත් මන් දැක්ක කැස්බෑව බණ්ඩාරගම පාරෙදි එකෙක් ගියා නූලෙන් බේරුනේ ඌ එහා පැත්තෙන් ආපු බස් එකෙන් ජෙට් වගේ යන්නේ ඉරි ගැන ගානක්වට්ග් නෑ.පොලිස් පොන්නයොත් අපි ඉරක් කැපුවොත් තමා පුක හපාගන එන්නේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මාර්ග අනතුරු වැඩි එන්ජින් කැපෑසිටි නිසාද, නූගත් අඩුකුලේ ලොන්තයෝ මාර්ග නීති බල්ලට දාලා පාරේ යන නිසාද කියලා හිතාගන්න බැරි නූගත් පොන්න මන්ත්‍රී හැත්ත. මාර්ග නීති කඩන නූගත් අඩුකුලේ ගඳ පොන්නයොන්ට ගහපල්ලාකෝ දඩ හරියට. බීලා එලවන කැරියන්ට ලයිසන් කැන්සල් කරලා හිරේ දාපියව් කෝ. එහෙම කිසි දෙයක් වෙන්නේ නෑ නේ. පකයලා එහෙනම් බක්කි කරත්ත වලින් ගිහිල්ලත් අනතුරු වෙන්න පුළුවන් මේ නූගත් අඩුකුලේ පකයෝ පාරවල් වල රිංග රිංග මාර්ග නීති බල්ලට දාලා යන හැටියට :angry: :angry: :angry: :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    This ^^^^
    :yes:
    ඕකට ලයිසන් දෙන ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන. 18 පැනපු ගමන් උන්ට හයි කැපෑසිටි පදින්න බැරි වෙන ලයිස දෙන්න ඕන.
    අපේ රටේ ක්‍රමවේද ගැන නම් කතා කරල තේරුමක් නෑ.
    එකම ක්‍රමේ තහනම විතරයි. ඕවා ගොඩක්ම පදින්න හොයන්නෙ මදන විසේ ගහපු හුජ්ජ කොල්ලො. ජොබ් එකක් වත් කරන්නෙ නෑ. තමන් මහන්සියෙන් සල්ලි හම්බකරල ගත්තු සල්ලි වලින් පදින එවුනුත් නෙවෙයි, අම්මලා තාත්තල එක්ක රන්ඩු කරල සමහරවිට අම්මගෙ රත්තරන් බඩු පවා උගසට තියලයි සල්ලි හොයාගන්නෙ. මුන්ට ජීවිතේ කිසිම වගකීමක් නෑ. උන් හිතන්නෙ වෙන්න පුළුවන් නරකම දේ උන් මැරෙන එක හෝ අබ්බගාත වෙන එක විතරයි. උන් උන්ගෙන් පාරේ යන අහින්සක මිනිස්සුන්ට කරන ඩැමේජ් එක ගැන අදහසක් වත් නෑ. උන් හිතන්නෙ උන්ට ආදරේට, උන්ගෙ ජීවිත බේරගන්න ඕනකමට අපි ඕවා තහනම් කරන්න ඕනේ කියනව කියල. ගොඩක් අය පදින්නෙ අනිත් උන්ට ශෝ ඕෆ් කරන්න, කෑලි සෙට් කරගන්න වගේ දේවල් වලට. මට මතක හැටියට ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ව බඩේ දරුවා එක්කම හප්පලා මැරුවා.

    Scooter eke 80ta wage ynna barida?
    :lol:
    (y)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මාර්ග අනතුරු වැඩි එන්ජින් කැපෑසිටි නිසාද, නූගත් අඩුකුලේ ලොන්තයෝ මාර්ග නීති බල්ලට දාලා පාරේ යන නිසාද කියලා හිතාගන්න බැරි නූගත් පොන්න මන්ත්‍රී හැත්ත.

    👆

    මොඩ පකයල බන් ඉන්නෙ
    හැමදම 100 cc හිගන ඉන්දියන් කටු ලෙව කකා ඉදපියව්
    සල්ලි ගෙවලවත් හරි ගමන් බයික් එකක් පදින්න නෑ