හයේශිකාගෙ PhD බලහන්කෝ.. 😂

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මොනවද බන් මේ..PhD in US, PhD in UK.. ?
    US ගැනද PhD එක කරල තියෙන්නෙ මේ ගෑනි :p
    Confuse unga bunga!

    ass.png
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    තඩි බොරුකාරයෝ..මම එක ලෙටර් හෙඩ් එකක් දැක්කා එකේ තියනවා හෙන දිග නම්බු පට්ටම් එක්ක ආචාර්ය මහචාර්ය කියලා දෙකම දාලා හා හා අනේ මන්දා,මොඩයෝ ‍රැවටෙනවා....
     
    අවුල තියෙන්නෙ බන් උන් හිතන්නෙ රටේම ඉන්න උන් මෝඩයෝ කියලා.. උන්ගෙ ලෙවල් එකෙන් උන් අනිත් උන් ගැනත් හිතන්නෙ..හිතපන්කො මේ වගෙ එකක් බොරුවට ගහන්න කොයි වගේ ප්‍රාථමික ලෙවල් එක්ක ඉන්න ඕනෙද කියලා.. එක්කො අහුවෙන් නැති වෙන්න කරන්න ඕනෙ..
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,943
    113
    මොනවද බන් මේ..PhD in US, PhD in UK.. ?
    US ගැනද PhD එක කරල තියෙන්නෙ මේ ගෑනි :p
    Confuse unga bunga!

    View attachment 249505
    මට ඕක නෙවී තියෙන ප්‍රශ්නෙ, ඔය ගෑනි දැන් සෑහෙන කාලයක් තිස්සෙ බිස්නස් එක කරන් යනවා. සල්ලිත් එනවා, ඒ ගැනිට පාඩුවකුත් නෑ, කස්ටර්මස්ලත් එනවා.

    ඉතින් බන් එහෙම තියෙද්දි මොන හුත්තටද මේ වගේ ගොන් වැඩක් කරලා ගූ නාන්නෙ? දැන් මුලු බුකියම දන්නවා, දැන් උන් ගේම අදිනව. ඔතනින් පස්සෙ ඩවුන්ද පල්ලම් වෙන්න චාන්ස් වැඩි.

    මම දැකලා තියෙනවා ගොඩක් උන් කෙලවගන්නෙ මේ වගේ කිසිම ඕනකමක් නැති දෙයක් කරන්න ගිහින් කියලා.

    ඇයි බන් ඒ?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මට ඕක නෙවී තියෙන ප්‍රශ්නෙ, ඔය ගෑනි දැන් සෑහෙන කාලයක් තිස්සෙ බිස්නස් එක කරන් යනවා. සල්ලිත් එනවා, ඒ ගැනිට පාඩුවකුත් නෑ, කස්ටර්මස්ලත් එනවා.

    ඉතින් බන් එහෙම තියෙද්දි මොන හුත්තටද මේ වගේ ගොන් වැඩක් කරලා ගූ නාන්නෙ? දැන් මුලු බුකියම දන්නවා, දැන් උන් ගේම අදිනව. ඔතනින් පස්සෙ ඩවුන්ද පල්ලම් වෙන්න චාන්ස් වැඩි.

    මම දැකලා තියෙනවා ගොඩක් උන් කෙලවගන්නෙ මේ වගේ කිසිම ඕනකමක් නැති දෙයක් කරන්න ගිහින් කියලා.

    ඇයි බන් ඒ?

    lankawe untge mentality eka eka thama. manne kiyana eka ihata gahanawa , ita passe illan puke marmite ga ganna hari rusiyo
     
    • Haha
    Reactions: aroshj

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,098
    113
    මට ඕක නෙවී තියෙන ප්‍රශ්නෙ, ඔය ගෑනි දැන් සෑහෙන කාලයක් තිස්සෙ බිස්නස් එක කරන් යනවා. සල්ලිත් එනවා, ඒ ගැනිට පාඩුවකුත් නෑ, කස්ටර්මස්ලත් එනවා.

    ඉතින් බන් එහෙම තියෙද්දි මොන හුත්තටද මේ වගේ ගොන් වැඩක් කරලා ගූ නාන්නෙ? දැන් මුලු බුකියම දන්නවා, දැන් උන් ගේම අදිනව. ඔතනින් පස්සෙ ඩවුන්ද පල්ලම් වෙන්න චාන්ස් වැඩි.

    මම දැකලා තියෙනවා ගොඩක් උන් කෙලවගන්නෙ මේ වගේ කිසිම ඕනකමක් නැති දෙයක් කරන්න ගිහින් කියලා.

    ඇයි බන් ඒ?
    ඔක මෙහෙමනේ මොකුත්ම නැති එකා සල්ලි පොඩ්ඩක් අතපත ගාද්දී නටන්න බලනවා වැඩී. ගූමලයා උනත් බලපන්කෝ. අප්ප ඉද්දී නටපු නැටිලි වලට අප්පට ජනෙල් පඩියේ එල්ලෙන්න උනානේ.
     
    එහෙම නෑ බන් ලන්කාවෙ උන් බහුත්‍රයක් ඕවට ඇන්දෙනවා.. තව ළමයි වැඩි වෙනව ක්ලාස්වල..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,943
    113
    lankawe untge mentality eka eka thama. manne kiyana eka ihata gahanawa , ita passe illan puke marmite ga ganna hari rusiyo
    ඔක මෙහෙමනේ මොකුත්ම නැති එකා සල්ලි පොඩ්ඩක් අතපත ගාද්දී නටන්න බලනවා වැඩී. ගූමලයා උනත් බලපන්කෝ. අප්ප ඉද්දී නටපු නැටිලි වලට අප්පට ජනෙල් පඩියේ එල්ලෙන්න උනානේ.
    මම හිතන්නෙ මුන්ට කොච්චර සල්ලි තිබ්බත් education එක නැති එක පට්ට හීනමානයක් වෙන්න ඇති. ඒකනෙ රොහිතයත් PHD2ක්ම කලේ :lol: :lol:
     
    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    මට ඕක නෙවී තියෙන ප්‍රශ්නෙ, ඔය ගෑනි දැන් සෑහෙන කාලයක් තිස්සෙ බිස්නස් එක කරන් යනවා. සල්ලිත් එනවා, ඒ ගැනිට පාඩුවකුත් නෑ, කස්ටර්මස්ලත් එනවා.

    ඉතින් බන් එහෙම තියෙද්දි මොන හුත්තටද මේ වගේ ගොන් වැඩක් කරලා ගූ නාන්නෙ? දැන් මුලු බුකියම දන්නවා, දැන් උන් ගේම අදිනව. ඔතනින් පස්සෙ ඩවුන්ද පල්ලම් වෙන්න චාන්ස් වැඩි.

    මම දැකලා තියෙනවා ගොඩක් උන් කෙලවගන්නෙ මේ වගේ කිසිම ඕනකමක් නැති දෙයක් කරන්න ගිහින් කියලා.

    ඇයි බන් ඒ?
    මට හිතෙන්නේ මචන් ඔය වගේ ජනප්‍රිය වෙනකොට ඔය වගේ low IQ උන්ගේ මනස තියෙන්නේ වෙනම ලෙවෙල් එකක . මුලින්ම පොඩි බොරුවක් කියල confidence හදාගත්තාම උන් හිතනවා උන්ගේ හැම බොරුවටම හැම එකාම අහුවෙනවා කියල .
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අවුල තියෙන්නෙ බන් උන් හිතන්නෙ රටේම ඉන්න උන් මෝඩයෝ කියලා.. උන්ගෙ ලෙවල් එකෙන් උන් අනිත් උන් ගැනත් හිතන්නෙ..හිතපන්කො මේ වගෙ එකක් බොරුවට ගහන්න කොයි වගේ ප්‍රාථමික ලෙවල් එක්ක ඉන්න ඕනෙද කියලා..
    එක ඇත්ත මචං...ඔයවගේ එවුන් දැන් වැහිවැහැලා ..නමුත් ලොකු දායක සභාවකුත් තියනවා ඔය වගේ බොරුකාරයින්ට...
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    Oya prashne oya lankawe gobbayo godak unta tyenawa bn, Puhu maanne.

    Speaker Sapumal karaya, aye ara Minister of Law th kalin ohoma kiya kiya hitiye. Thawa Bachelors nethuwa PhD tyena minister kenek innawa company director kenek dn NPP eken government eke. Wipaksheth athi oya wagema.

    Ohoma neme, mama danna ESOFT, wage ewage regional institute managers la innawa, unge PhD eka me ballekwath danne nethi ratings gewilawath nethi uni walin aragena tyenne. Samahara Social media influencers lath innawa, Yoga classes karana hiramanekata link wechcha prasidda kenekuth ekka.

    Mewa ithin mehema weddi sadarana widiyata PhD ekak katta kala ganna manussayek ta paw ithin.

    PS: Ara gobba chichiyath gaththe arts karala physics PhD ekak.
     
    :yes: