100%නෑ බන් උන් මෝඩයෝ නෙමෙයි...
උන් දන්නවා ඕක හෙන ගොන් කියලා..හැබැයි ඕක නොතේරෙන උන් ටිකක් ඉන්නවා...ටිකක් කිව්වට ගොඩක්...ලංකාවේ බහුතරයක් මෝඩයි සහ අමු හරක්..ඕක බොරුවක් කියලා තේරෙන්නේ පොඩි පිරීසකට..
ඉතින් උන්ගේ මාකට් එක තියෙන්නේ එහෙම රැවටෙන උන් මත තමයි...
හරියට ඒ දවස්වල මහින්ද රාජපක්ෂ රටට පට්ට ආදරෙයි කිව්වම ඒකට රැවටුන ගොබ්බ මීහරක් ටික වගේ තමයි...
KARIMA STRATEGY EKAනෑ බන් උන් මෝඩයෝ නෙමෙයි...
උන් දන්නවා ඕක හෙන ගොන් කියලා..හැබැයි ඕක නොතේරෙන උන් ටිකක් ඉන්නවා...ටිකක් කිව්වට ගොඩක්...ලංකාවේ බහුතරයක් මෝඩයි සහ අමු හරක්..ඕක බොරුවක් කියලා තේරෙන්නේ පොඩි පිරීසකට..
ඉතින් උන්ගේ මාකට් එක තියෙන්නේ එහෙම රැවටෙන උන් මත තමයි...
හරියට ඒ දවස්වල මහින්ද රාජපක්ෂ රටට පට්ට ආදරෙයි කිව්වම ඒකට රැවටුන ගොබ්බ මීහරක් ටික වගේ තමයි...
Nodanna kadden pampori gahanna gihillameke teruma mokkd
Complacency. Breaking bad eke Walter white ta wechcha deමට ඕක නෙවී තියෙන ප්‍රශ්නෙ, ඔය ගෑනි දැන් සෑහෙන කාලයක් තිස්සෙ බිස්නස් එක කරන් යනවා. සල්ලිත් එනවා, ඒ ගැනිට පාඩුවකුත් නෑ, කස්ටර්මස්ලත් එනවා.
ඉතින් බන් එහෙම තියෙද්දි මොන හුත්තටද මේ වගේ ගොන් වැඩක් කරලා ගූ නාන්නෙ? දැන් මුලු බුකියම දන්නවා, දැන් උන් ගේම අදිනව. ඔතනින් පස්සෙ ඩවුන්ද පල්ලම් වෙන්න චාන්ස් වැඩි.
මම දැකලා තියෙනවා ගොඩක් උන් කෙලවගන්නෙ මේ වගේ කිසිම ඕනකමක් නැති දෙයක් කරන්න ගිහින් කියලා.
ඇයි බන් ඒ?
මට ඕක නෙවී තියෙන ප්‍රශ්නෙ, ඔය ගෑනි දැන් සෑහෙන කාලයක් තිස්සෙ බිස්නස් එක කරන් යනවා. සල්ලිත් එනවා, ඒ ගැනිට පාඩුවකුත් නෑ, කස්ටර්මස්ලත් එනවා.
ඉතින් බන් එහෙම තියෙද්දි මොන හුත්තටද මේ වගේ ගොන් වැඩක් කරලා ගූ නාන්නෙ? දැන් මුලු බුකියම දන්නවා, දැන් උන් ගේම අදිනව. ඔතනින් පස්සෙ ඩවුන්ද පල්ලම් වෙන්න චාන්ස් වැඩි.
මම දැකලා තියෙනවා ගොඩක් උන් කෙලවගන්නෙ මේ වගේ කිසිම ඕනකමක් නැති දෙයක් කරන්න ගිහින් කියලා.
ඇයි බන් ඒ?
ඒ උනාට පොහොට්ටුවෙන් නොමිනේශන් ඇවිත් ඇති මෙලහටඒතනත් සීයා
View attachment 249509
President Ranil Wickremesinghe, who graced the conference, presented the award, recognizing her significant service towards improving education in Sri Lank
පොහොට්ටුවේන් කෙසේ වෙතත් මාලිමා වෙන්නම් කතානායක කමුත් දෙනවා වසුදා එකෙන් ආචාර්‍ය උනානම්.ඒ උනාට පොහොට්ටුවෙන් නොමිනේශන් ඇවිත් ඇති මෙලහට
ඔව් කොහොමත් target audience එක ඇවිල්ල scholarship එකට යන උන්නෙ. උන්ට මේ ගෑනි paedo කෙනෙක්ද කියලවත් වැඩක් නෑ උන්ගෙ වැඩේ කෙරෙනවානම්.නෙගටිව් මාකටින් වෙන්න ඇති..අපි හිතුවට චාටර් වෙනවා කියල ඇත්තටම එහෙම වෙන්නේ නැතුව ඇති...උබල අපි හිතන්නේ අපේ සමාජ මට්ටමෙන් නේ,,,ඕක සුපිරියක් වගේ පෙන බහුතර ජනතාවක් ඉන්නවා ලංකාවේ..උබලට ෆේස්බුක් එකේ ඔහොම පෙන්නුවට, උන්ට පෙන්නන්නේ නැතුව ඇති ඒ විදිහට..උන්ට එහෙම ඕක ක්රිටිකලි අනලයිස් කරලා, ඔකේ ඇත්ත නැත්ත හරි, වෙන ලබ්බක් හරි එහෙම ලොකුවට හොයන්න ඕනෙත් නැතුව ඇති...
පෙන දේ එහෙම පිටින්ම බලල ඔලුවට දාගන්න උන් පිරිසක් ඉන්නවා කිසි ප්‍රොසෙසින් එකක් නැතුව..එහෙම උන්ට තමයි මේ කන්ටෙන්ට් හදන්නේ...
මේකෙන් මේ ගෑනිව ලංකාවේ ප්‍රසිද්ද වෙනවා,,,ඊට පස්සේ ටීවී චැනල් එකකින් චමුදිත වගේ එකෙක් ගෙන්නලා ප්‍රශ්න අහනවා..එහෙම නැත්තම් අර හරි ටීවී එකාගේ චැනල් එකට ගිහින් ටීචර්ගේ ජීවිත කතාව කියනවා..ඊට පස්සේ ඒ ගෑනි ධර්මානුකූලව ජීවත් වෙන හැටි, බුද්ධාගම රැකගන්න හැටි..ගෑනු ළමයි පිරිමි ළමයි සංවර වෙන හැටි වගේ ජීවිතේට වටිනා "ඔවදන්" දෙන වීඩියෝ ටිකක් ශෙයා කරනවා..කරලා සුපිරි චරිතයක් වෙනවා...
ඊටපස්සේ ඉතින් අඩුකුලේ පොන්නයෝ ටික ඔක්කොම අල්ලගත්තම සල්ලි තමයි...
සුදුසුකම් බලන්න පුරුදුකරපු එකම ලොකු දෙයක් නැත්තන්, අන්න වෙනසපොහොට්ටුවේන් කෙසේ වෙතත් මාලිමා වෙන්නම් කතානායක කමුත් දෙනවා වසුදා එකෙන් ආචාර්‍ය උනානම්.
ඕක හැබැයි පහුගිය අවුරුදු වලත් උනාලු. එයාගේ level ekata ආයෙ වෙන කාටවත් එන්න බැරි වෙන්න ඔය වගේ දේවල් කරනවා ඇති.මට ඕක නෙවී තියෙන ප්‍රශ්නෙ, ඔය ගෑනි දැන් සෑහෙන කාලයක් තිස්සෙ බිස්නස් එක කරන් යනවා. සල්ලිත් එනවා, ඒ ගැනිට පාඩුවකුත් නෑ, කස්ටර්මස්ලත් එනවා.