හරකට වෙන දේ බලපංකෝ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    රේල් පීල්ලෙන් තමයි nuetral එක යන්නෙ. train එකේ phase එක උඩින් ගන්නෙ. හරක හරහා current එකක් flow උනා වගේ නේද.. ඒත් හිතාගන්න බෑ train body එකේ වදිනකොට එහෙම current එකක් flow වෙන්න පුලුවන් ද කියන එක.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මුවෙකු හෝ මුවෙකු වැනි විශාල සතෙකුට දුම්රියක් හැපුණු විට, එම බලපෑමෙන් දැවැන්ත බලය නිසා අභ්යන්තර අවයව කැඩී යා හැක. මෙම අභ්‍යන්තර පීඩනය ගොඩනැගීම සමහර විට පිපිරීමක් වැනි බලපෑමක් ඇති කළ හැකිය, විශේෂයෙන් සත්වයාගේ ශරීරය දුම්රිය සහ පොළව හෝ බාධකයක් වැනි ඝන වස්තුවක් අතර සිරවී ඇත්නම්. එය වනජීවීන් සමඟ දුම්රිය ගැටීමේ ඛේදනීය සහ බොහෝ විට බිහිසුණු ප්‍රතිඵලයකි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩිකාළේ අපේ සීයගේ හරක් බරගානක් මැරුවා වටේ හිටපු අඩුකුළේ බේසිකයෝ රේල්පීලි අස්සේ කොස් කටු තියලා


    ගමේ ගෙවල්, ඉඩම් ගූගල් කරලා බැලුවා. මාර දුකයි. තාත්තගේ නංගිලා ඔක්කොම විකුණං කාල. අක්කර ගානක ඉඩමේ අලුත් ගෙවල් අස්සේ මහගෙදර එදා වගේම තියෙනවා ගෑනු ටික මැරිලා යනකන්😐
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හරක්ගෙ බඩේ gas එකක් හැදෙනව. සමහර හරක් ඔය gas එක වැඩි උනාම පිපිරීලා මැරෙනවා.

    ඔය හරකා ගෙ ඇඟේ එහෙම gas තිබ්බ වෙන්න පුළුවන්.

    YouTube බලන්න cow gas කියලා.

     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මං හිතන්නෙ ආතල් එකට කරපු වීඩියෝ එකකට අහම්බෙන් අහුවුන දෙයක් ඕක.. කෝච්චියත් යම්කිසි දැනෙන වේගෙකින් එන්නේ. ඉතින් පිටිපස්ස වැදුන ගමන් කුඩුවෙලා යනවා. මිනිහෙක් වැදුනත් ඔච්චර තමයි.