හරක්මස් වාදය

hot_news

Member
Apr 23, 2013
191
102
0
පහත දැක්වෙන්නේ වික්ටර් අයිවන් මහතාගේ ලිපියකි. මා මස් මාංශ ආහාරයට ගන්නේ නැති නමුදු පහත අදහස් වලට එකග වෙමි. (මා මස් මාංශ ආහාරයට ගන්නේ නැත්තේ ආගම් වලින් කියා ඇති නිසා නොව, මගේ ශරීරයේ බර වැඩි නිසාය. මස් වල ඇති තෙල්අධික බව නිසා තවත් ස්ථුල වීමට ඇති නිසා මා මස් වර්ග ආහාරයට ගන්නේ නැත.)

මෙය හුදෙක් දැණුවත් වීම සඳහා පමනක් මෙහි මා පල කරන අතර, ලිපියට වගකීම මා නොව රාවය කතෲ වික්ටර් අයිවන් මහතා සතුය.

.......

හරක්මස් වාදය-

ඕනෑම සත්ව පාලනයකදී මස් ප‍්‍රයෝජනයට නොගන්නේ නම් එම සත්ව පාලනය ආර්ථික වශයෙන් ඵලදායී විය නොහැකිය. එය පිළිගත් රීතියකි. මස් පිණිස නොගෙන බිත්තර සඳහා පමණක් කුකුළන් ඇති කිරීම ආර්ථික වශයෙන් ඵලදායීවන්නේ නැත. මස් ප‍්‍රයෝජනයට නොගෙන කිරි සඳහා පමණක් හරකුන් ඇති කිරීමද ආර්ථික වශයෙන් ඵලදායීවන්නේ නැත.

රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය නම් දිනකට ලීටර් 20ත් 25ත් අතර ප‍්‍රමාණයකින් කිරි ලබාගත හැකි හොඳ වර්ගවල හරකුන්ගෙන් සමන්විත කිරිපට්ටි පාලනයකට රට යොමු කළ යුතුය. එක යායට පුරන් වී තිබෙන කුඹුරුවල ප‍්‍රමාණය සැලකිල්ලට ගත්විට ඒවා හරකුන්ට තණ නිපදවන තණ පිට්ටනි බවට පත්කළ හැකි නම් ඒවාද ආර්ථික වශයෙන් ඵලදායී ඉඩම් බවට හැරවිය හැකිය. එහෙත් දියුණු හරකුන්ගෙන් යුත් ගවපට්ටි පාලනයකට මිනිසුන් මුදල් ආයෝජනය කරනු ඇත්තේ කරනු ලබන ආයෝජනයන්ට සරිලන ලාභයක් උපයාගත හැකි නම් පමණය.

උසස් වර්ගයේ හරකුන් 100කගෙන් යුතු ගවපට්ටියක් කිසියම් කෙනකු ආරම්භ කළායැ’යි උපකල්පනය කරමු. හොඳ වර්ගයේ එක හරකකු සඳහා ඔහුට රුපියල් ලක්ෂයත් දෙකත් අතර මුදලක් වැය කරන්නට සිදුවේ. හරකුන්ගේ වයස අවුරුදු තුනේදී උන්ට පැටව් ලැබී කිරි ලබාගත හැකි තත්ත්වයක් ඇතිවේ.
එහෙත් එම හරකුන්ගෙන් ඔහුට කිරි ලබාගත හැක්කේ අවුරුදු හතක් තරම් කාලයක් පමණය. ඉන්පසු උහු කිරි ලබාගත නොහැකි, අඩුවෙන් කිරි ලබාදෙන ආර්ථික වශයෙන් ඵලදායී නොවන දෙනුන් බවට පත්වෙති. ඉන්පසු ඒ හරක් 100ට ඔහු කරන්නේ කුමක්ද? ඔවුන් මැරෙන තෙක් නඩත්තු කළ යුතුද?

එසේ කළහොත් ඔහුගේ ගවපට්ටි පාලනයම අලාභදායී දෙයක් බවට පත්වන්නේය. හරකකුගේ ජීව බර කිලෝ 500ක් ලෙස සලකතොත් මස් පිණිස ජීවබරට දීමෙන් එක හරකකුගෙන් රුපියල් 75,000ක් පමණ උපයා ගත හැකිය. එවිට සිය දෙනාගෙන් උපයාගත හැකි ආදායම රුපියල් ලක්ෂ 75කි. එම ලක්ෂ 75 ආදායමක් බවට හරවා නොගෙන ඔහුගේ කිරි පට්ටි කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබාගත හැක්කේ කෙසේද? ඔහුට තම කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබාගැනීම අවශ්‍ය නම් එම හරක් 100 විකිණිය යුතුමය.

රටේ ලාභදායී කිරිපට්ටි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත්තේ කිරි ලබාගත නොහැකි හා ප‍්‍රමාණවත් තරමකින් කිරි ලබාගත නොහැකි දෙනුන් මස් පිණිස විකිණීමට පුළුවන්කමක් ඇත්නම් පමණය. එවැනි හරකුන්ට ඉල්ලූමක් තිබිය හැක්කේ රටේ හරක් මස් කර්මාන්තයක් තිබේ නම් පමණය. ඉන්දියාවේ හරක් මස් නොකන හින්දුන්ට ලාභදායී කිරිපට්ටි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට හැකිවී තිබෙන හරක් මස් කන මුස්ලිම් ජනතාවක් රටේ සිටීම නිසාය. මසට හරක් මැරීම තහනම් කිරීමකින් විය හැක්කේ රටේ මුළු කිරිපට්ටි කර්මාන්තයම නැතිභංග කිරීමය.

--->
 
Last edited:

hot_news

Member
Apr 23, 2013
191
102
0
ගවපට්ටි පාලනය ගැන කතා කිරීම මොහොතකට පසුවට තබා අපට මෙම සාකච්ඡුාව කුකුළු පාලනයෙන් ආරම්භකළ හැකිය. කුකුළන්ගෙන් සාකච්ඡුාව ආරම්භ කිරීම වැදගත්වන්නේ භේදයකින් තොරව සියලූ ජනවර්ගද, සියලූ ආගම්වලට අයත් අයද අන් සියල්ලන්ටත් වඩා සියලූ ආගම්වලට අයත් පැවිද්දන්ද කුකුළු මස්ද, බිත්තරද ආහාරයට ගන්නා නිසාය. අනෙක් අතට පැවිද්දන් හැර සියලූ ආගම්වලට අයත් ජනයා කුකුළු පාලනයේ යෙදෙන නිසාය. කුකුළාද පණ ඇති ජීවියෙකි. කුකුළන් මරන ආකාරයද ලස්සන නැත. බෙල්ල කැපූ පසුද මැරෙන තෙක් කරන උගේ දැඟලිල්ල දකින කෙනකු තුළ මහත් සංවේගයක් ඇතිවිය හැකිය. කුකුළන් මරන ස්ථානවල වටාපිටාවද ඒ ස්ථාන පිරිසිදු කරන තෙක් අවලස්සනය.

ඒ සියල්ල එසේ තිබියදීත් බෞද්ධයන්ද ඇතුළු ලංකාවේ සියලූ ආගම් අදහන්නෝ කුකුළු මස් ආහාරයට ගන්නෝය. සියලූ ආගම්වලට අයත් පූජකයෝද කුකුල් මස් ආහාරයට ගන්නෝය. වෙනත් කිසිම මසක් සේ ම කුකුළු මස්ද නොකන අය සිටිය හැකිමුත් ඔවුන්ගේ සංඛ්‍යාව විශාල නැත. අද ගම්බද අධිශීතකරණ යන්ත‍්‍ර ඇති පුංචි කඩවල පවා කුකුළු මස් විකුණන්නේය. කුකුළු බිත්තරද ලංකාවේ ජනප‍්‍රිය ආහාරයකි. බිත්තර හිඟ කාලවලදී අසහනයක් ඇතිවීම වළකනු පිණිස ආණ්ඩුව පිටරටවලින්ද බිත්තර ආනයනය කරන්නෙහිය.

කුකුළු පාලනය සිය ආර්ථික මාර්ගය කොටගත් විශාල ජනතාවක් රටේ සිටින්නේය. ඔවුන්ට එසේ කිරීමට හැකිවී තිබෙන්නේ කුකුළු මස් හා බිත්තර කන ජනතාවක් රටේ සිටින නිසාය. කුකුළන් මැරීම තහනම් කළහොත් හෝ කුකුළු මස් හා බිත්තර කෑමෙන් මේ රටේ ජනතාව වැළකී සිටින තැනකට ගියහොත් රටේ කුකුළු පාලනය තේරුමක් නැති ඵලරහිත දෙයක් බවට පත්වන්නේය.

ප්‍රෝටීන් ආහාර ගැන කතා කරනවිට පෝෂණ විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ ‘‘සම්පූර්ණ ප්‍රෝටීන්’’ ලෙස සැලකෙන්නේ එම ඇමයිනෝ දහයම ඇතුළත් ආහාර වර්ගය. එම ඇමයිනෝ අම්ල දහයම ඇතුළත්වන්නේ සත්ව ප්‍රෝටීන්වල පමණය. ශාක ප්‍රෝටීන්වල ඇත්තේ මිනිසාට අවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග දහයෙන් එකක් හෝ කිහිපයක් පමණය. පෝෂණ විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ ශාක ගණයට වැටෙන ප්‍රෝටීන් ‘‘අසම්පූර්ණ ප්‍රෝටීන්’’ ලෙස හඳුන්වන්නේ ඒ නිසාය. අපේ ශරීරවල බරෙන් ජලය හැරුණු විට ඊළඟ ලොකුම පංගුව සමන්විත වන්නේ ප්‍රෝටීන්වලිනි. ඊට පේශි, අස්ථි, සන්ධි, ඉන්ද්‍රියයන්, ග‍්‍රන්ථි, නියපොතු හා රෝම ඇතුළත්ය. ශරීරයේ ඇති ද්‍රවවලද ප්‍රෝටීන් ඇතුළත්ය. ශරීරය, සෞඛ්‍ය සම්පන්නව හා නිසි ක‍්‍රියාකාරීත්වයක තබාගැනීම සඳහා ඉහත කී ඇමයිනෝ අම්ල දහයට ඇතුළත් සම්පූර්ණ ප්‍රෝටීන් ආහාර ආහාරයට ගැනීම අත්‍යවශ්‍යය. එළවළු ආහාරද වැදගත්ය. එහෙත් ශාක ප්‍රෝටීන් ආහාරවලට පමණක් එම අවශ්‍යතාව සම්පූර්ණ කළ නොහැකිය. නිර්මාංශ ආහාර ප‍්‍රතිපත්තියක තිබෙන අවුල ඇත්තේ එතැනය.
 
hot_news

Member
Apr 23, 2013
191
102
0
ආගම් මිනිසුන්ට වැදගත්ය. අපේ ශරීරවලට අදාළ ප‍්‍රශ්නවලදී වැදගත්වන්නේ ආගමික උපදෙස් නොව වෛද්‍ය උපදෙස්ය. සිංහල වර්ගයාට මස් මාළු කෑමෙන් වැළකී නිර්මාංශ අනුභව කරන ලෙසට දේශනා කරන්නන්ගෙන් වැඩිදෙනෙකු අන්ත සිංහලවාදීන් ලෙස සැලකිය හැකිය. එහෙත් ඔවුන් දැන හෝ නොදැන තමන් ආදරේ කරන වර්ගයා තල්ලූ කරන්නේ ක්ෂේම භූමියකට නොව මහා අගාධයකටය. ඉන් සිදුවිය හැක්කේ රෝගී ජාතියක් ඇතිවීමය.

දැන් අපට මුස්ලිම් ප‍්‍රශ්නයේ තරම සොයා බැලිය හැකිය. ලෝක දෙමළ ජනගහනය මිලියන 79ක් වන විට ලෝක මුස්ලිම් ජනගහනය මිලියන 1619කි. ලෝක මුස්ලිම් ජනගහනයේ ප‍්‍රමාණය ලෝක දෙමළ ජනගහනයේ ප‍්‍රමාණයෙන් විසිගුණයකටත් වඩා විශාලය. දෙමළ ජනයා ලෝක ජනගහනයෙන් සියයට 1.14ක් වනවිට මුස්ලිම් ජනයා ලෝක ජනගහනයෙන් සියයට 23කි. ක‍්‍රිස්තියානි ගණයට වැටෙන ආගම් අදහන ජනයා (ඔවුහු ලෝක ජනගහනයෙන් සියයට 31කි.) හැරුණු විට ලෝකයේ වැඩිම ජනගහනයක් අදහන ආගම ලෙස සැලකිය හැක්කේ මුස්ලිම් ආගමය.

මුස්ලිම් බහුතරයක් සිටින රටවල් සංඛ්‍යාව 49කි. රටේ ජනගහනයෙන් සියයට 80කට වැඩි මුස්ලිම් ජනයා සිටින රටවල් සංඛ්‍යාව 38කි. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ අරාබි හෝ මැදපෙරදිග රටවල නොව අප ජීවත් වන කලාපය ලෙස සැලකිය හැකි දකුණු හා අග්නිදිග ආසියාවේය. එම කලාපයේ පමණක් ජීවත් වන මුස්ලිම් ජනයාගේ සංඛ්‍යාව බිලියනයකටත් වඩා වැඩිය. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනය සිටින රටවන්නේ ඉන්දුනීසියාවය. එහි වෙසෙන මුස්ලිම් ජනගහනයේ ප‍්‍රමාණය මිලියන 204කි. ඊළඟට වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ අපේ අසල්වැසි රටක් වන පාකිස්තානයේය. එය ගණනින් මිලියන 178කි. ඊළඟ ලොකුම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන රට වන්නේ අපේ ළඟම අසල්වැසියා වන ඉන්දියාවේය. එය ගණනින් මිලියන 177කි. ඊළඟට වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ අපේ තවත් ළඟ අසල්වැසි රටක් ලෙස සැලකිය හැකි බංගලිදේශයේය. එහි ජීවත් වන ගණන මිලියන 148කි.

අපට (සිංහලයන්ට) වඩා ප‍්‍රමාණයෙන් තරමක් ලොකු වුවද මුස්ලිම් ලෝක ප‍්‍රජාවගේ ප‍්‍රමාණය සමග සසඳා බලන විට දෙමළ ලෝක ප‍්‍රජාවගේ ප‍්‍රමාණය හුඟාක් පුංචිය. එසේ තිබියදීත් දෙමළ ප‍්‍රජාව සමග අවුලක් ඇති කරගැනීමෙන් අපට සිදුවූ හානිය හා ගෙවන්නට සිදුවූ වන්දිය දැවැන්තය. අප එම අත්දැකීමෙන් නිසි පාඩම් ඉගෙන නොගෙන ලෝක මට්ටමෙන් දෙමළ ප‍්‍රජාව මෙන් විසි ගුණයකට වඩා විශාල මුස්ලිම් ප‍්‍රජාව සමගද අවුලක් ඇතිකර ගන්නට යන්නේ නම් අපට ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවන වන්දිය වඩා දැවැන්ත වනු නොවැළැක්විය හැකිය. විනාශයක් ඇති කිරීම පහසුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ප‍්‍රඥාව නොව ආවේගයන්ය.

ප.ලි - ඉහත ලිපිය සැහෙන තරමේ දිගකින් යුක්ත වුවත්, එහි මතුකරන අදහස් වලඇති වැදගත් මක නිසා මෙතන බෙදා හදා ගැනීමට කල්පනා කෙළෙමි.
 
SLcom

Member
Apr 24, 2012
26
4
0
100% එකගයි.මමත් හරක් මස් කන්නෙ නෑ.ඒත් රයිස් එකකට වගේ කලවන් උනොත් කැවෙනව.:oo: අපේ රටේ ගොඩක් මිනිස්සු දකින්නෙ එක පැත්තක් විතරයි.:growl: :growl: :growl: ස්තූතියි මචෝ අපි හැමෝම නොදකින පැත්තක් පෙන්නල දුන්නට...දැන් බලන්න පුලුවන් අපේ ඉන්ටර්නෙට් වීරයන්ගෙ සද්දෙ :nerd::nerd::)
 
  • Like
Reactions: gepa

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    harak wenuwen gini thiyaganna harak inna ratakata me wage lipi wedagath.

    මචන් උන්වහන්සේ සිරුරට ගිනි තියාගත්තේ අහිංසක සතෙකුගේ ජිවිතයක් බේරාගන්න නැතුව උබේ අම්මා හරකෙකුට කියලා පුකේ ඇර ගත්තටවත් හරක් එක්ක නිදාගත්තා කියලා නෙමේ :angry::angry:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    පහත දැක්වෙන්නේ වික්ටර් අයිවන් මහතාගේ ලිපියකි. මා මස් මාංශ ආහාරයට ගන්නේ නැති නමුදු පහත අදහස් වලට එකග වෙමි. (මා මස් මාංශ ආහාරයට ගන්නේ නැත්තේ ආගම් වලින් කියා ඇති නිසා නොව, මගේ ශරීරයේ බර වැඩි නිසාය. මස් වල ඇති තෙල්අධික බව නිසා තවත් ස්ථුල වීමට ඇති නිසා මා මස් වර්ග ආහාරයට ගන්නේ නැත.)

    මෙය හුදෙක් දැණුවත් වීම සඳහා පමනක් මෙහි මා පල කරන අතර කරන අතර ලිපියට වගකීම මා නොව රාවය කතෲ වික්ටර් අයිවන් මහතා සතුය.

    .......

    හරක්මස් වාදය-

    ඕනෑම සත්ව පාලනයකදී මස් ප‍්‍රයෝජනයට නොගන්නේ නම් එම සත්ව පාලනය ආර්ථික වශයෙන් ඵලදායී විය නොහැකිය. එය පිළිගත් රීතියකි. මස් පිණිස නොගෙන බිත්තර සඳහා පමණක් කුකුළන් ඇති කිරීම ආර්ථික වශයෙන් ඵලදායීවන්නේ නැත. මස් ප‍්‍රයෝජනයට නොගෙන කිරි සඳහා පමණක් හරකුන් ඇති කිරීමද ආර්ථික වශයෙන් ඵලදායීවන්නේ නැත.

    රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය නම් දිනකට ලීටර් 20ත් 25ත් අතර ප‍්‍රමාණයකින් කිරි ලබාගත හැකි හොඳ වර්ගවල හරකුන්ගෙන් සමන්විත කිරිපට්ටි පාලනයකට රට යොමු කළ යුතුය. එක යායට පුරන් වී තිබෙන කුඹුරුවල ප‍්‍රමාණය සැලකිල්ලට ගත්විට ඒවා හරකුන්ට තණ නිපදවන තණ පිට්ටනි බවට පත්කළ හැකි නම් ඒවාද ආර්ථික වශයෙන් ඵලදායී ඉඩම් බවට හැරවිය හැකිය. එහෙත් දියුණු හරකුන්ගෙන් යුත් ගවපට්ටි පාලනයකට මිනිසුන් මුදල් ආයෝජනය කරනු ඇත්තේ කරනු ලබන ආයෝජනයන්ට සරිලන ලාභයක් උපයාගත හැකි නම් පමණය.

    උසස් වර්ගයේ හරකුන් 100කගෙන් යුතු ගවපට්ටියක් කිසියම් කෙනකු ආරම්භ කළායැ’යි උපකල්පනය කරමු. හොඳ වර්ගයේ එක හරකකු සඳහා ඔහුට රුපියල් ලක්ෂයත් දෙකත් අතර මුදලක් වැය කරන්නට සිදුවේ. හරකුන්ගේ වයස අවුරුදු තුනේදී උන්ට පැටව් ලැබී කිරි ලබාගත හැකි තත්ත්වයක් ඇතිවේ.
    එහෙත් එම හරකුන්ගෙන් ඔහුට කිරි ලබාගත හැක්කේ අවුරුදු හතක් තරම් කාලයක් පමණය. ඉන්පසු උහු කිරි ලබාගත නොහැකි, අඩුවෙන් කිරි ලබාදෙන ආර්ථික වශයෙන් ඵලදායී නොවන දෙනුන් බවට පත්වෙති. ඉන්පසු ඒ හරක් 100ට ඔහු කරන්නේ කුමක්ද? ඔවුන් මැරෙන තෙක් නඩත්තු කළ යුතුද?

    එසේ කළහොත් ඔහුගේ ගවපට්ටි පාලනයම අලාභදායී දෙයක් බවට පත්වන්නේය. හරකකුගේ ජීව බර කිලෝ 500ක් ලෙස සලකතොත් මස් පිණිස ජීවබරට දීමෙන් එක හරකකුගෙන් රුපියල් 75,000ක් පමණ උපයා ගත හැකිය. එවිට සිය දෙනාගෙන් උපයාගත හැකි ආදායම රුපියල් ලක්ෂ 75කි. එම ලක්ෂ 75 ආදායමක් බවට හරවා නොගෙන ඔහුගේ කිරි පට්ටි කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබාගත හැක්කේ කෙසේද? ඔහුට තම කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබාගැනීම අවශ්‍ය නම් එම හරක් 100 විකිණිය යුතුමය.

    රටේ ලාභදායී කිරිපට්ටි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත්තේ කිරි ලබාගත නොහැකි හා ප‍්‍රමාණවත් තරමකින් කිරි ලබාගත නොහැකි දෙනුන් මස් පිණිස විකිණීමට පුළුවන්කමක් ඇත්නම් පමණය. එවැනි හරකුන්ට ඉල්ලූමක් තිබිය හැක්කේ රටේ හරක් මස් කර්මාන්තයක් තිබේ නම් පමණය. ඉන්දියාවේ හරක් මස් නොකන හින්දුන්ට ලාභදායී කිරිපට්ටි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට හැකිවී තිබෙන හරක් මස් කන මුස්ලිම් ජනතාවක් රටේ සිටීම නිසාය. මසට හරක් මැරීම තහනම් කිරීමකින් විය හැක්කේ රටේ මුළු කිරිපට්ටි කර්මාන්තයම නැතිභංග කිරීමය.

    මචන් මේ ලිපියෙ මතුකරන අදහස් වල වැදගත්කමක් තියනවා එක මම අගය කරනවා එත් මේකේ ඉන්න සමහරක් මේක පිටින් දාලා තවත් කෙනෙක්ට අපහාස කරනවානම් එකට මම විරුද්දයි අපේ ඉන්න සමහරක් බලන්නේ කබරගොයත් තලගොයා කරගන්නනේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන් උන්වහන්සේ සිරුරට ගිනි තියාගත්තේ අහිංසක සතෙකුගේ ජිවිතයක් බේරාගන්න නැතුව උබේ අම්මා හරකෙකුට කියලා පුකේ ඇර ගත්තටවත් හරක් එක්ක නිදාගත්තා කියලා නෙමේ :angry::angry:

    Ridunada maha loku baudhdayata.. hehe baudhakama kohe giyada puthe.. ammawath mathak wela.. umba wage harakekta ee gini thiyagaththa haraka loku unata mata nam heenen giya padayak wath ganak ne. Budu dahame kohewath kiyala ne siya diwi hani karaganna kiyala. Siya diwi hani karagaththa ekata aaye kawadawath minis athmayak lebenneth ne. heheh.. ahinsaka sathekge jeewithaya beranna da gini thiyagaththe? ane ehenam ara hema dama mara ahinsaka maalu kooti ganak wenuwen gini thiyaganna kiyapanko.. umbatath ridenawanam umbath palayan, gihilla gini thiyaganin... hehe
    Un wahanse..cheewaraya dagaththa kiyala oya wage harakta umbata loku unata mata karanna deyak ne,
    hehe.. umbata seehenna ridila..
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    harak wenuwen gini thiyaganna harak inna ratakata me wage lipi wedagath.

    මචන් මම ඒ හාමුදුරුවො දන්නවා. ඒ හාමුදුරුවොන්ගෙ එකම ඉල්ලීම වුනෙ හරක් මැරීම නවත්තන්න කියන එක නෙවෙයි. ආණ්ඩුවෙන් තමයි ඒක උඩට අරන් හාමුදුරුවොන්ගෙ අනෙක් ඉල්ලීම් යට ගැහුවෙ. හාමුදුරුවන්ගෙ අවසන් කටයුතු කොළඹ කළොත් ඒක නිසා කොළඹට රැස්වෙන මහජනරැල්ල රැල්ලක් වශයෙන් යයි කියන අවධානමට බය වෙලා අන්තිමෙ මෘත ශරීරය පවා පන්නාගත්තෙ අන්තිම සක්කිලි තාලෙටයි.

    මේවා නිසයි මම හැමදාමත් කියන්නෙ රේඩියාවලිනුයි ටීවී පත්තරයි වෙබ්වලිනුයි තොරතුරු දැනගෙන තමං සියල්ල ගැන දැනුවත්වෙලා ඉන්නවා කියලා හිතං කතා කරන්න එපාය කියලා.හාමුදුරුවොන්ට ලොකු හැඟීමක් තිබ්බා මචන් බෞද්ධ සිංහල කම ගැන. මොන තර්ක තිබ්බත් එහෙම කියන එක වැරදියි හරක් කිය කියා. මම පවා මස් මාංශ ගන්නෙ නැහැ. නමුත් මම යතාර්ථය දකිනවා. දේශීය දියර කිරි බීම පවා නවත්වන්න තීරණය කළේ මේ ගැන දේශණවලට සහභාගී වෙලා සාකච්ඡා කරලා දැණුම ලබාගත්තායින් පස්සෙ තමයි.

    නම් ගම් කියන්න බැහැ. හාමුදුරුවොන්ගෙ අත්සන අත් අකුරු පවා අදටත් මා ගාව තියෙනවාත දේශනවලට සහභාගී වෙලා ගහපු. ඒත් එක් එක් අයගෙ කරුණු කාරණා පිළිඹඳ මතයන් වෙනස්. ඉතින් හාමුදුරුවොන්ට ඒ කාරණේ නිසා අවමන් කරන්න එපා. හාමුදරුවො ඉදිරිපත් කරපු අනික් කරුණු ගැනත් හොයලා දැනගන්න. එතකොට ඔය කියාපු වචනවල තියෙන අසාධාරණ ගතිය දැනේවි. ඉතින් ඔය සේරම පැත්තකට දැම්මත් නොදැන කෙනෙක්ට අවමන් කරනවා කියන්නෙ කැත වැඩක්. මොකද හාමුදුරුවොන්ගෙ ඒ හිත තුළ තිබුණු හැඟීම් ජාතිකවාදී හැඟීම නොදැන එහෙම කියන එක වැරදි.
     
    මචන් උබ දකින විදිහට හැමොටම පේනවනම් ඒ පෙනන දැ තේරුම් ගන්නවානම් කොච්චර දෙයක්ද අපේ ඉන්න සමහර කාලකාන්නි කෙනෙක්ට අවමන් කරලා චරිත ඝාතනය කරලා මහා ජරා සතුටක් ලබන්නේ :no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් අපට මුස්ලිම් ප‍්‍රශ්නයේ තරම සොයා බැලිය හැකිය. ලෝක දෙමළ ජනගහනය මිලියන 79ක් වන විට ලෝක මුස්ලිම් ජනගහනය මිලියන 1619කි. ලෝක මුස්ලිම් ජනගහනයේ ප‍්‍රමාණය ලෝක දෙමළ ජනගහනයේ ප‍්‍රමාණයෙන් විසිගුණයකටත් වඩා විශාලය. දෙමළ ජනයා ලෝක ජනගහනයෙන් සියයට 1.14ක් වනවිට මුස්ලිම් ජනයා ලෝක ජනගහනයෙන් සියයට 23කි. ක‍්‍රිස්තියානි ගණයට වැටෙන ආගම් අදහන ජනයා (ඔවුහු ලෝක ජනගහනයෙන් සියයට 31කි.) හැරුණු විට ලෝකයේ වැඩිම ජනගහනයක් අදහන ආගම ලෙස සැලකිය හැක්කේ මුස්ලිම් ආගමය.

    දෙමල කියන්නේ ජාතියක්. මුස්ලිම් කියන්නේ ගෝත්‍රික ජීවන රටාවක්. ඕක දෙකක්නේ. ලංකාවේ ඉන්න කවලම් මලයාලි හම්බයොයි අනෙක් රටවල මුස්ලිම් ගෝත්‍රික රටාවට අනුව ජීවත් වෙන ජාතීනුයි කියන්නේ වෙනස් වෙනස් ජාතීන් කොට්ටාශ රාශියක්.

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හරක් මැරීම තහනම් කරත් හරි හරක් මස් කෑල්ලක් කන්න උනේ නෑ.