හැමදාම එක එක සොෆ්ට්වෙයාර් දාලා දාලා ඇති වෙලා ඔන්න අද ගෙනාවා පොඩි ජෝක් පාරක්

මේක පොඩි කඩේක වෙච්ච සිද්දියක්
ඔන්න නෝනා කෙනෙක් ගෙදර උයන්න කියල හරක් මස් වගයක් ගන්න හන්දියේ තියෙන කඩේට යනවා
නෝනා : මුදලාලි මට හරක් මස් කිලෝ එකක් දෙනවද
මුදලාලි : හා නෝනා පීකුදු කැල්ල දාන්නද
නෝනා : දාන්න
මුදලාලි : තෙල් කෑල්ල දාන්නද
නෝනා : දාන්න දාන්න
මුදලාලි : ගොඩක් අය වලිගෙ කෑල්ල නම ගෙනි යන්නේ නැහැ එක දාන්නද
නෝනා : සල්ලි දීලා ගන්න එකනේ එකත් දාන්න
මුදලාලි : එහෙනම් දිවත් දාන්නද
නෝනා : ආපෝ......................................... එපා මගේ මහත්තයා හැමදාම දා*වා

උපුටා ගැනීම SMS එකක් මගිනි

Last edited: