හරක් මස් කෑවම මෙහෙම වෙනවද?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    හරක් මස් කෑවම මෙහෙම වෙනවද?

    කොල්ලෙක් දාල තිබුනා අතේ ගහල පැය 24ක් ඇතුලත chater seen 1ක් වෙනවලු.:shocked::shocked:

    මම කියන්නේ මම ඇත් දැකපු දෙයක් ,:yes:

    මචන්ලා මම ඉස්සර හරක් මස් කැවා, මචන් හැම දවසකම මොකක් හරි අව්ලක් උනා. වැඩ කරන තැන ප්‍රශ්න අවා.private ප්‍රශ්න අවා.හරක් මස් කාල පැය 24ක් ඇතුලත තමා හැමදේම උනේ. ටෙස්ට් කරලත් බැලුවා හරියට හරි.යාලුවෙක් හිටියා හරක් මස් ඇඟේ ගෑ උනත් කසනවා.

    හරක් මස් කන එක නවත්වල දැන් ගොඩක් කල්, දැන් ප්‍රශ්න නෑ කියනවා නෙමේ.ජීවිතේ කියන්නේ ඉතින් ප්‍රශ්න පත්තරයක්නෙ. ඒත් අරවගේ අමුතු ප්‍රශ්න ආවෙ නෑ.

    මචන්ලා උඹලටත් මේ වගේ අත්දැකීම් තියනවද? තියනවනම් බෙදා ගනිමු.

    හරක් මස් කඩ ලංකාවෙන් තුරන් කරමු.:):):):):):):)
     
    • Like
    Reactions: Dreams001

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    I had the same experience.experience. Coudn't sleep well at night.
    I see either bad dreams or sudden makeups.
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    issara kaawa mokawat aulak une na. et ara harak marana video ekak dakala nawaththuwa. ape mallita nam kawot aga kasanawa. dan ape paulama kanne na.
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    ane palayan ban yanna. ehema awlak nam wenne na :D kasana ewa enne samaharunta allergy hinda
     

    Dr.Alban

    Junior member
  • Jun 20, 2008
    32
    25
    18
    ඉස්පිරිතාලය
    මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ.

    ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!:P
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    කොල්ලෙක් දාල තිබුනා අතේ ගහල පැය 24ක් ඇතුලත chater seen 1ක් වෙනවලු.:shocked::shocked:

    මම කියන්නේ මම ඇත් දැකපු දෙයක් ,:yes:

    මචන්ලා මම ඉස්සර හරක් මස් කැවා, මචන් හැම දවසකම මොකක් හරි අව්ලක් උනා. වැඩ කරන තැන ප්‍රශ්න අවා.private ප්‍රශ්න අවා.හරක් මස් කාල පැය 24ක් ඇතුලත තමා හැමදේම උනේ. ටෙස්ට් කරලත් බැලුවා හරියට හරි.යාලුවෙක් හිටියා හරක් මස් ඇඟේ ගෑ උනත් කසනවා.

    හරක් මස් කන එක නවත්වල දැන් ගොඩක් කල්, දැන් ප්‍රශ්න නෑ කියනවා නෙමේ.ජීවිතේ කියන්නේ ඉතින් ප්‍රශ්න පත්තරයක්නෙ. ඒත් අරවගේ අමුතු ප්‍රශ්න ආවෙ නෑ.

    මචන්ලා උඹලටත් මේ වගේ අත්දැකීම් තියනවද? තියනවනම් බෙදා ගනිමු.

    හරක් මස් කඩ ලංකාවෙන් තුරන් කරමු.:):):):):):):)

    මචන් සමහරු හරක් මස් කෑවාම ඇඟවල් කසන නිසා කන්නේ නෑ. උබම කියනවා හරක් මස් කෑවාම ජීවිතේ ගැටලු ඇති wවෙනවා කියල. එහෙම නෙමෙයි බන් මස් කන එක නවත්තපන් හොඳ හිතින්ම. අපේ ගොඩක් අයට ගැටලු ආවාම තමයි පන්සලට යන්න හිතෙන්නේ ,බෝධි පූජා තියන්න හිතෙන්නේ . කොහොමත්ම කිසිම සතෙකුගේ මස් නොකනවනම් කොයි තරම් දෙයක්ද. බුදුසරණයි හැමෝටම

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: jkdtharindu

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya mental awulak ban...uba harak mas kana eka paw wediy kiya kiya hitala kana hinda problems awama uba hitanne harak mas kewa hinda kiyala...ekai leda wedi........man mokadda article ekaka dekka haraka marana bawa hodatama danna sathek hinda marana biyata mokadda hormone ekak release wela meat eka wisa wenawalu......ara kukkulu marena goda balapanko dawasara billion ganan...harakta iseella enan chicken nawatanna one.....
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිවා
    images
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    හරක් මස් විතරක් නෙවෙයි ඔය ඔක්කොම මස් වර්ග කන එක නවත්තල වෙජිටේරියන් වෙමු. ඇගටත් හොදයි, හිතටත් හොදයි, සාක්කුවටත් හොදයි.
     

    sankapsi

    Member
    Sep 6, 2012
    2
    0
    0
    Harak mas witharak neme, mas kana eka adukarala sathwa gathanaya adu karamu
    wadi dukak widala marenne malu kiyalath keep in mind