ඉස්සර කෑව දැන් කන්නෙ කුකුළ් මස් විතරයි..කුකුළො පොඩියි කියල හරක් වගේ නෙවෙයි කියන එකත් හරිද මන්ද![]()
කුකුළව තමයි බන් අමානුෂික විදියට මරන්නේ ,මරන එවුන් කරන්නේ, කුකුළ්ලු අරගෙන දුම් දාන රස්නේ වතුර එකකට ඔබනවා ඊට පස්සේ ටිකක් වෙලාවක් උන්ව එකේ තියෙනවා, කුකුළා මැරෙන්නේ මිනිත්තු ගාණක් ගියාට පස්සේ. හරකගේ නම් බෙල්ලනේ කපන්නේ එතකොට උන්ට එතන වේදනාව විතරයි. කුකුළගේ ඇගම පිච්චෙනවා ඇති.



? Maduruwo marannath behe jevithayak neh ? neda? Oya harakage kathava enne Hindu abashayen 


හරකා කියන අහංසක සතා මැරෙන්ෙන් තරහින්,ෙවිදනාෙවන් ඒ නිසා හරක් මස් ෙල් සැරයි විස ෙකා්ප ෙවනවා....හරක් මස් කන ෙකනාගේ ගති ලක්ෂණ ෙල් වල ෙවනසක් ෙවනවාලු...මිලිචඡ,කාම,රළු ගති ඒනවා..සැර ෙගඩි සම තුවාල පවා ඒනවා...ගදකුත් ඒනවා..අනික හරක මස් කැවා කියලා අපි අපායේ යන්ෙන නැහැ. අපිම වද දිලා උෟව මරාෙගන රහ කර කර අැලිෙගන දිව පිනවලා අසා කරලා කනකොට ඒ්තන තමා අකුසලයක් ෙවන්ෙන්,පවක් ෙවන්ෙන්.....ලමයි ඒෙහ්ම අමුතු සත්තු වෙග් ෙවලා උපදිනවා...අංගවිකල ෙවලා...අනතුරැ ෙවලා මැරෙනවා..බඩගින්නට මොනවා කැවත් හිතින් අරතහැරලයි කන්න ඔිනේ...අනික හරක් මැරැවා නම ඒ් සතාෙග් කැරැමයක් ෙපර අාත්ෙම කල වරදට උෟ දඩුවමි විදින්ෙන් ....අපි ඒක අල්ලෙගන බදාෙගන ඉන්න ඒක තවත් අකුසලයක් අපායට යන මග... උෟ මැෙරන්න ඉන්න ඒෙකක්... ෙබාරැවට ඒකාව අල්ලෙගන බැදිම තියාෙගන කැහැ ගහලා වැඩක් නැහැ..ඒ්ක හින්දා කැමති ෙකනා කන්න අකමැති ෙකනා අතහැරියට ප්රශ්නයක් නැහැ...බනවලටයි ෙමෙහ්ම කියන්ෙන්..මම නමි ෙනාෙව්..මමත් හරක් මස් කාලා තියනවා... පිටින් උයපුවා...කලාතුරකින් ඉදලා හිටලා කන්ෙන්....කුකුල් මස් වගේ කන්ෙන නැහැ....හරක් මස් සැරයිෙන්...ඒ්ත් කවදාවත් අපි අමු හරක් මස් ෙගදර ෙගන්නේ නැහැ.... ෙගදර පලාතටවත් ෙග්නෙන නැහැ.. .මම බනිනවා ෙගදර අයට කන්න ඒපා කියල...දැන් කන්ෙන නැහැ කවුරැත්..මම හරක් මස් වලට කැමති නැහැ..ඒෙහ්ම කිවිවය කියලා රටෙි.. ෙලා්ෙක් හරක් මරන ඒක සහමුලින්ම අඩු වුනාද නැවතුනාද නැහැ...අපි ෙබාරැවට හරකා අල්ලෙගන මුස්ලිමි ඒෙගා්ලන්ට බනිනනවා...ඒ්ක ඒයාලෙග් හැටියක්...අපි ජාති ෙබිද හදාෙගන, ෙද්ෂපාලන රැකඩ ෙවලා ෙබාරැවට ගහ මරා ගන්නවා..හරක් මස් කන අයට බනිනනවා..මතක පහු ගිය කාලේ...අපිට ඒක නවත්තන්න බැහැ..ඒක හරකාගේ ලැබිම,අවාසනාව...වද දිලා මරන ඒක තමා පව...කැවනමි කාලා ඉවරයි..අායි ඒ ගැන පසුතැවිමත් අපාය යන වැඩක්..අැතහැරලා දාන්න...ෙමතන වරද තිෙයන්නෙ කන ඒක ෙනාෙවි...වද දිලා මර ඒකයි...මරන ඒකයි වලක්වන්න ඔිනේ....මස් ඉල්ලන ඒකා හිරේවත් දාන්න ඔිනා...