හොදම හරකා තමයි ධර්මපාල කියන්නේ. Attention seeking ගොබ්බයෙක්.
අපරාදේ ලංකාවේ දරුවොන්ට හොඳ මස් කෑල්ලක් කන්නවත් වාසනාව නැති කරා. වෙලාවට අපේ අම්මලා තාත්තලාට නම් ඔය පිස්සු නැහැ. අපි කනවා හරකා ඌරා දෙකේ දාලා

මගේ යාළුවෝ බහුතරයක් ජිවිතේ පළවෙනි වතාවට හරකා කෑවේ මගේ බත් එකේ තිබිලා. විශේෂයෙන් කෙල්ලෝ.

Last edited:

ඒකට අනගාරික ධර්මපාල ගේ "හරක් මස් නොකනු" Movement එක බලපෑවා වෙන්න බැරිද ?