හර්ශාචාර්‍ය ඇමතිතුමා - ඇඬේනවා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හර්ශාචාර්‍ය ඇමතිතුමා - ඇඬේනවා

    හොඳ හෝටල් වලිනුත් කන, පොඩි හෝටල් වලින් හොඳටම කන හර්ශාචාර්‍ය ඇමතිතුමා 😷

    52406576_2154523794571089_7130621579469258752_n.jpg
     
    • Like
    Reactions: jayanathek

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,767
    113
    හස්තිශෛලපුර
    මට නම් පෙන්නේ චාටර් වෙලා තියෙන්නේ මුලිං ට්විට් එක දාපු එකා.. හර්ෂයා කමෙන්ට් කරලා තියෙන්නේ කින්ඩියට...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට නම් පෙන්නේ චාටර් වෙලා තියෙන්නේ මුලිං ට්විට් එක දාපු එකා.. හර්ෂයා කමෙන්ට් කරලා තියෙන්නේ කින්ඩියට...

    අම්මප ඇත්තමයි නේ...හර්ෂචාරී තුමා පොඩි එවුන් හොයා හොයා..tweet දානවා නෙහ්...ඔව් ඉතින් වැඩකුත් නැහැනේ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    මට නම් පෙන්නේ චාටර් වෙලා තියෙන්නේ මුලිං ට්විට් එක දාපු එකා.. හර්ෂයා කමෙන්ට් කරලා තියෙන්නේ කින්ඩියට...

    It's a screenshot of the tweet posted by Harsha :rofl:
     
    • Like
    Reactions: nicjosh83

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මට නම් පෙන්නේ චාටර් වෙලා තියෙන්නේ මුලිං ට්විට් එක දාපු එකා.. හර්ෂයා කමෙන්ට් කරලා තියෙන්නේ කින්ඩියට...

    ඔබතුමා Twitter භාවිතා නොකරන බවක් තමයි පේන්න තියෙන්නේ.
    Tweet එකක් retweet කරන ගමන් ඒකට comment කරොත් මුල් tweet එක ඔය රූපයේ තියෙන විදියට ඇතුලේ කොටුවක පෙන්නුම් කරනවා
     
    • Like
    Reactions: nicjosh83

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට නම් පෙන්නේ චාටර් වෙලා තියෙන්නේ මුලිං ට්විට් එක දාපු එකා.. හර්ෂයා කමෙන්ට් කරලා තියෙන්නේ කින්ඩියට...

    මුලින් Tweet එක දැම්මෙ හර්ශය බන්.. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔබතුමා Twitter භාවිතා නොකරන බවක් තමයි පේන්න තියෙන්නේ.
    Tweet එකක් retweet කරන ගමන් ඒකට comment කරොත් මුල් tweet එක ඔය රූපයේ තියෙන විදියට ඇතුලේ කොටුවක පෙන්නුම් කරනවා

    මුලින් Tweet එක දැම්මෙ හර්ශය බන්.. :lol:

    මෙව දැක්කේ නැහැ වගේ යන්න ඕනේ :P
     
    • Like
    Reactions: Lejayange

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,767
    113
    හස්තිශෛලපුර

    ඔබතුමා Twitter භාවිතා නොකරන බවක් තමයි පේන්න තියෙන්නේ.
    Tweet එකක් retweet කරන ගමන් ඒකට comment කරොත් මුල් tweet එක ඔය රූපයේ තියෙන විදියට ඇතුලේ කොටුවක පෙන්නුම් කරනවා

    මුලින් Tweet එක දැම්මෙ හර්ශය බන්.. :lol:

    මෙව දැක්කේ නැහැ වගේ යන්න ඕනේ :P

    :P:P:P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    Ha ha bayyo dan hotu pihadagena adanne nathiwa pics tika balanna :lol:

    ප්‍රදේශයේ පාසැල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවය නැංවීම සඳහා යමක් කිරීමේ අවශ්‍යතාවය ජනතා නියෝජිතයෙකු ලෙස මා හට බොහෝ කාලයක සිට තිබූ නිසා කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ මෙම පිහිනුම් තටාක සංකීර්ණය ඉදිකරන ලෙස මා ඉල්ලීමක් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පිහිනුම් තටාක සංකීර්ණය ඉදිවේ.

    මෙම පිහිනුම් තටාකය ඉදිවන්නේ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ දරුවන් සඳහා පමණක් නොවේ. ප්‍රදේශයේ අනිකුත් සියළුම පාසැල්වල දරුවන්ටද මෙම පිහිනුම් තටාකය පරිහරණය කළ හැකිය. කෝට්ටේ ප්‍රදේශය අතිශයින් ජනාකීර්ණ ප්‍රදේශයක් වුවද අනුලා විද්‍යාලය හැරුණු කොට මෙම ප්‍රදේශයේ පාසැල් දරුවන් වෙනුවෙන් පිහිනුම් තටාකයක් නොමැත.

    මෙම පිහිනුම් තටාක සංකීර්ණය විවෘත කිරීමෙන් පසුව අනාගතයේදී මෙම ප්‍රදේශයේ පාසැල් දරුවන් අතුරින් අග්‍රගණයේ පිහිනුම් ක්‍රීඩකයින් බිහිවනු ඇතැයි මා විශ්වාස කරමි.

    - https://www.facebook.com/harshadesilvaunp/posts/1455282931268347

    51188985_10157230152549060_8631821136000188416_n.jpg

    51730886_10157230152764060_4866779927321509888_n.jpg

    51861686_10157230152889060_193099625094184960_n.jpg

    51742058_10157230154439060_8416312463204548608_n.jpg

    51675431_10157230153114060_3178037956636049408_n.jpg

    51559106_10157230153954060_4348011894452256768_n.jpg

    - https://www.facebook.com/akilavirajk/posts/10157230160059060
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ha ha bayyo dan hotu pihadagena adanne nathiwa pics tika balanna :lol:

    උඹට මේ tweet එකේ තියන දේවත් තේරෙන්නේ නැහැ නේද බන්...අනේ ගොන් තඩිය