හර්ශාචාර්‍ය ඇමතිතුමා - ඇඬේනවා
හොඳ හෝටල් වලිනුත් කන, පොඩි හෝටල් වලින් හොඳටම කන හර්ශාචාර්‍ය ඇමතිතුමා

මට නම් පෙන්නේ චාටර් වෙලා තියෙන්නේ මුලිං ට්විට් එක දාපු එකා.. හර්ෂයා කමෙන්ට් කරලා තියෙන්නේ කින්ඩියට...

ඔබතුමා Twitter භාවිතා නොකරන බවක් තමයි පේන්න තියෙන්නේ.
Tweet එකක් retweet කරන ගමන් ඒකට comment කරොත් මුල් tweet එක ඔය රූපයේ තියෙන විදියට ඇතුලේ කොටුවක පෙන්නුම් කරනවා
මුලින් Tweet එක දැම්මෙ හර්ශය බන්..![]()

මෙව දැක්කේ නැහැ වගේ යන්න ඕනේ![]()

ප්‍රදේශයේ පාසැල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවය නැංවීම සඳහා යමක් කිරීමේ අවශ්‍යතාවය ජනතා නියෝජිතයෙකු ලෙස මා හට බොහෝ කාලයක සිට තිබූ නිසා කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ මෙම පිහිනුම් තටාක සංකීර්ණය ඉදිකරන ලෙස මා ඉල්ලීමක් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පිහිනුම් තටාක සංකීර්ණය ඉදිවේ.
මෙම පිහිනුම් තටාකය ඉදිවන්නේ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ දරුවන් සඳහා පමණක් නොවේ. ප්‍රදේශයේ අනිකුත් සියළුම පාසැල්වල දරුවන්ටද මෙම පිහිනුම් තටාකය පරිහරණය කළ හැකිය. කෝට්ටේ ප්‍රදේශය අතිශයින් ජනාකීර්ණ ප්‍රදේශයක් වුවද අනුලා විද්‍යාලය හැරුණු කොට මෙම ප්‍රදේශයේ පාසැල් දරුවන් වෙනුවෙන් පිහිනුම් තටාකයක් නොමැත.
මෙම පිහිනුම් තටාක සංකීර්ණය විවෘත කිරීමෙන් පසුව අනාගතයේදී මෙම ප්‍රදේශයේ පාසැල් දරුවන් අතුරින් අග්‍රගණයේ පිහිනුම් ක්‍රීඩකයින් බිහිවනු ඇතැයි මා විශ්වාස කරමි.
Ha ha bayyo dan hotu pihadagena adanne nathiwa pics tika balanna![]()