ආන්ඩුවක් ගන්න තරම් Confidence අඩුයි වගේ Sound එකක් තියෙන්නෙ නිකන්
ආන්ඩුවක් ගන්න තරම් Confidence අඩුයි වගේ Sound එකක් තියෙන්නෙ නිකන්
අපේ සීලරතන හිමිට මීට වඩා confident එකක් තියන්වා අගමැති කම කරන්න හැබැයිඅගමැති කමට නියම සහ මාලිමාවෙ එකම සුදුස්සා කියලා මගේ වම් කෝශිකාවටම දැනුනා මචන්..
නියත අගමැති හරිනි !!!
ඔව් මොකක්ද සීන් එකක් තියන්වාඉංග්රිසියෙන් හිතලා ඒක සිංහලයට හරවලා කතා කරන කෙනෙක් වගේ පෙනුනේ. ඒකයි ස්ට්රගල් කරන්නේ.
Seela rathana awoth maruඅපේ සීලරතන හිමිට මීට වඩා confident එකක් තියන්වා අගමැති කම කරන්න හැබැයි![]()
අපිට දකින්න හම්බෙන්නෙ මුස්ලිම් කෙල්ලො විතරතිai demala kello
ආන්ඩුවක් ගන්න තරම් Confidence අඩුයි වගේ Sound එකක් තියෙන්නෙ නිකන්
පාලිමන්ට් එකේ ඉන්න ඕන චරිතයක්, වැදගත් ගෑනු දෙන්නයි ඉන්නෙ මම දන්න තරමින්, හරිනි ඇන්ඩ් රෝහිනී විජේරත්න විතරයි,
ජෙයරාජ් ගෙ ගෑනිත් අව්ලක් නෑ..
අනික් උන් නන් ඉතින් ගන්න දෙයක් නෑ
![]()