හරිඳු ගම්ලත් ජීවිතාන්තය දක්වා සිරගෙට- Congratz Malli!!!

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අපිට බොන්න දුන්නේ කසිප්පු බවත් (මූ ම පෙරපුව) මේ අවස්ථාවේදී දන්වා සිටින්න කැමතියි.

    අනාතයි පුතී .. දැන් ගමටම හදයි :P:P

    එස් එල් ටී එකට ටෙරා බයිට් ගානක් පාඩුයි :angry::angry::angry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආහ්.. ඇත්තටනම් හම්බ නොවුනත්..
    එලකිරියෙන්ම දැන හඳුන ගත්ත, ඉඳල හිටලා කොහෙදි හරි ත්‍රෙඩ් එකක කෙමෙන්ට් එකකින් දෙකකින් සම්බන්ධ උන හිතමිතුරු කම වෙනුවෙන් ඔබ දෙපළටම සුබම සුබ මංගලම්..:)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ආහ්.. ඇත්තටනම් හම්බ නොවුනත්..
    එලකිරියෙන්ම දැන හඳුන ගත්ත, ඉඳල හිටලා කොහෙදි හරි ත්‍රෙඩ් එකක කෙමෙන්ට් එකකින් දෙකකින් සම්බන්ධ උන හිතමිතුරු කම වෙනුවෙන් ඔබ දෙපළටම සුබම සුබ මංගලම්..:)
    oyage yaluwa nam patta happy eke inne...eyageth wedima haridu gatta hall ekema ganna one kiyala:shocked::shocked::shocked::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ado mawa kala....

    Bohoma sthuthi hamotama... Poddak hitu phone eken reply koranna amarui. Seratama bohoma sthuthi honde...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොද අසහන කාරයෙක් වගේ....
    මූණ දැක්කම හිතන්න අමරුයි..
    කොටාගේ නැදැයෙක්වත් ද