හරිම අසිරැයි...පිරිමිත් අඩන අවස්තාවක්..

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මෙ ලගදි මම රෝහලකට ගියා... අවුරැදු 12 විතර දැරිවියක් කොරෝන නිසා රෝහලට ඇතුලත් කරල....මෙ දැරිවිගෙ අම්ම ඇය පොඩි කාලෙමයි මැරිල තියෙන්නෙ.. ඉතිං තාත්ත ඒ දරැවව පන වගේ තමයි බලං තියෙන්නෙ...නැවත විවාහයක් කරගෙන නැත්තෙ දරැවට අසාදාරනයක් වෙයිදෝ කියන බයට.... දැරිවියට කුඩා කලම ඉදං ඇස්ම රොගය තියෙන නිසා කොරොන වැලදිමෙන් ඇයට හුස්ස ගැනිම තවත් අමාරැ බවයි වෛද්ය වරැන්ගෙ මතය.... කෙසේහො මේ දරැව මියැදුනා....මටත් මෙ වයසෙ මගෙ අක්කගෙ දුවෙක් ඉන්න නිසා... මොකද දැන් වෙන්නෙ කියන කුතුහලයත් තියෙන නිසා මම මෙ බොඩි එකත් එක්කම මොචරිය දක්වාම ගියා...පියාවත් ලගට යන්න දෙන්නෙ නැහැ මොකද කොරොන කේස් එකක් නිසා...ඒත් බොඩිය කපන්න අවස්ස බව රෝහල් කාර්ය මංඩලය කියනව...එයාලත් දොස් කියන්න බැහැ මොකද මේ දවස්වල අහන්න දකින්න වෙන දේවල් එක්ක...බොඩිය කපල ඉවරවෙලා ම්න විතරක් ඇරල තාත්තට කිවිව දුරින් බලල යන්න කියල...තාත්ත දුවගෙන ගිහිං ඔලුව ත ගගා මෙවමෙනවද කියකියා අඩනව... මම මොචරියෙ හිටපු කෙනෙක්ගෙං ඇහුව්ව මිනිය අල්ලන එක අවදානම් නැද්ද කියල...ඒ මනුස්සය කියනව...මම මොනව කරන්නද සර් මේත් තවත් දරැවෙක්නෙ කියල...මිනිය වහන්න ඔන්න මෙන්න තියල තාත්ත පිංතුරයක් ගෙනත් දිල අරමනුස්සයට කියනව මෙක පෙට්ටියට දාන්න පුලුවන්ද කියල...ඒ පිංතුරය තාත්තගෙ..තාත්ත කියනව දුව තනියම නිදියන්න බයයි..ඒක නිසා මෙක දාන්න කියල....අරමනුස්සයත් මමත් නොදැනිම අඩල...මේක හරිම කරදරකාරි කාලයක් පරිස්සමි වෙලා ඉදපල්ල...මටනං ඒ වෙලෙ හිතුනෙ මෙකෙක්ද මේ ජිවිතෙ කියල...පටිටම දුකයි ඒ සිද්දිය දැක්කම...මේවගෙ නොලියවුන දුක්බර කතා නං කොපමන ඇද්ද???
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka

    Thaththa kenek unama thamai therenne samahara dewal. Podi ekata asaneepa unama ehema mata pattama awul. :(

    Banum ahanawada nedda kiyala kalpana kare
    No kids No worries kiwwoth maranawa.
    ------ Post added on Oct 31, 2021 at 7:25 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    පරිස්සමින් ඉන්න්න දෙයක් උනාම අරයට මෙයාට බැනල වැඩක් නෑ.

    Banum ahanawada nedda kiyala kalpana kare
    No Penis No Worries නෙ අවුලක් නෑ කියපන්. ශෙයාර් කරගන්න ඔයාගෙ එක්ස්පීරියන්ස් එකත් ඒ ගැන.
    ------ Post added on Oct 31, 2021 at 8:23 PM
     
    • Wow
    • Haha
    Reactions: Renu77 and NushenD

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    මෙ ලගදි මම රෝහලකට ගියා... අවුරැදු 12 විතර දැරිවියක් කොරෝන නිසා රෝහලට ඇතුලත් කරල....මෙ දැරිවිගෙ අම්ම ඇය පොඩි කාලෙමයි මැරිල තියෙන්නෙ.. ඉතිං තාත්ත ඒ දරැවව පන වගේ තමයි බලං තියෙන්නෙ...නැවත විවාහයක් කරගෙන නැත්තෙ දරැවට අසාදාරනයක් වෙයිදෝ කියන බයට.... දැරිවියට කුඩා කලම ඉදං ඇස්ම රොගය තියෙන නිසා කොරොන වැලදිමෙන් ඇයට හුස්ස ගැනිම තවත් අමාරැ බවයි වෛද්ය වරැන්ගෙ මතය.... කෙසේහො මේ දරැව මියැදුනා....මටත් මෙ වයසෙ මගෙ අක්කගෙ දුවෙක් ඉන්න නිසා... මොකද දැන් වෙන්නෙ කියන කුතුහලයත් තියෙන නිසා මම මෙ බොඩි එකත් එක්කම මොචරිය දක්වාම ගියා...පියාවත් ලගට යන්න දෙන්නෙ නැහැ මොකද කොරොන කේස් එකක් නිසා...ඒත් බොඩිය කපන්න අවස්ස බව රෝහල් කාර්ය මංඩලය කියනව...එයාලත් දොස් කියන්න බැහැ මොකද මේ දවස්වල අහන්න දකින්න වෙන දේවල් එක්ක...බොඩිය කපල ඉවරවෙලා ම්න විතරක් ඇරල තාත්තට කිවිව දුරින් බලල යන්න කියල...තාත්ත දුවගෙන ගිහිං ඔලුව ත ගගා මෙවමෙනවද කියකියා අඩනව... මම මොචරියෙ හිටපු කෙනෙක්ගෙං ඇහුව්ව මිනිය අල්ලන එක අවදානම් නැද්ද කියල...ඒ මනුස්සය කියනව...මම මොනව කරන්නද සර් මේත් තවත් දරැවෙක්නෙ කියල...මිනිය වහන්න ඔන්න මෙන්න තියල තාත්ත පිංතුරයක් ගෙනත් දිල අරමනුස්සයට කියනව මෙක පෙට්ටියට දාන්න පුලුවන්ද කියල...ඒ පිංතුරය තාත්තගෙ..තාත්ත කියනව දුව තනියම නිදියන්න බයයි..ඒක නිසා මෙක දාන්න කියල....අරමනුස්සයත් මමත් නොදැනිම අඩල...මේක හරිම කරදරකාරි කාලයක් පරිස්සමි වෙලා ඉදපල්ල...මටනං ඒ වෙලෙ හිතුනෙ මෙකෙක්ද මේ ජිවිතෙ කියල...පටිටම දුකයි ඒ සිද්දිය දැක්කම...මේවගෙ නොලියවුන දුක්බර කතා නං කොපමන ඇද්ද???
    Got to go and give my daughter a big hug 😔
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තමන්ගේ දරුවෙක්ගේ මරණයක් දකින්න වෙනවා තරම් දුකක් අම්මෙක්ට තාත්තෙක්ට මේ ලෝකේ තවත් ඇතියි කියලා මම හිතන්නේ නෑ බං. ☹️☹️☹️ ඒ දුව මැරුණේ එක සැරයයි තාත්තගේ හුස්ම යනකම් කීසැරයක් මැරී මැරී උපදියිද?? ☹️
     
    • Sad
    Reactions: ElaBaba and Renu77