වචන ටිකටත් ස්තූතියි සහෝ.. මට මේ වෙනකොට වද දෙන්නේ ගැණියෙක් වගේ මිනිහෙක්. මූ මට හොද මූණ පෙන්නගෙන යටින් කටුව ගහනවා. වැඩකරන තැන ඉන්න කෙල්ලෝ ටික මූ කොහොම හරි අල්ලගෙන උන්ව උසි ගන්නනවා මාව පාච්චල් කරන්න.
ඒ වගේම මම ඔය ගැණු ගැන නොකියපු දේවලුත් මම කිව්වා කියල ගිහින් උන්ට කියනවා. ඌට තමයි ඕන කරලා තිබුනේ ගැණුන්ගේ කතාබහ නවත්තන්න. මු මට දවසක් කිව්වා. ඊට පස්සේ මූ ගිහින් උන්ට කියන්න ඇති අනිවා.. මම එහෙම කිව්වා කියලා. මහ පරයෙක් බන් මේකා.
මේ මූසලයට අපේ ලොක්කත් සයිලන්ට්. අනේ මන්දා. මූ දවස තිස්සේ කරන්නේ තේ කෝප්පේ අරගෙන තැන තැන ඕපාදූප කියකිය ඇවිදින එකයි, මට වින කරන එකයි. නදෝමකින් මුන්ටත් ප#යක් ලැබිලා තියනවනේ.. නරුමයා.. තොටනම් හොදක් වෙන්නේ නැහ!!