හරිම පහසුවෙන් එළවළු රොටි

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    හරිම පහසුවෙන් එළවළු රොටි

    ඔන්න පාසල් නිවාඩු කාලෙත් පටන් ගත්ත නිසා පොඩ්ඩෝ ලොක්කෝ ඔක්කොම ගෙදර නේද :shocked::shocked: ඉතින් පොඩ්ඩෝ එක්ක එකතු වෙලා හවසකට තේ බොන්න රසවත් එළවලු රොටි ටිකක් පහසුවෙන්ම හදාගන්න පුළුවන්. :yes::yes:

    ගෙදර පොඩ්ඩෝ විතරක් නෙවෙයි ලොක්කොත් 👧👨👩👴👵 හරිම කැමතිවෙයි මේ වගේ සොෆ්ට් එළවලු රොටි ටිකක් ගෙදර හදලා දුන්නොත්. එහෙනම් හදලා බලන්නකෝ රස කොහොමද කියලා.