ජනපති සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස රෝහලකට ආ හැටි
2015-11-23
===================================
ලෝකයේ රටවල් අතලොස්සක පමණක් රාජ්‍ය නායකයින් තම කටයුතු ඉටුකරගැනීමේදී සාමාන්‍ය පුරවැසියෙකුසේ කටයුතු කරනු දක්නට ලැබෙනවා.
රුසියානු ජනාධිපතිවරයා පිරවුම් පොළකින් තම මෝටර් රථයට තෙල් ගසන ඡායාරූපයක් (රුසියාව වැනි බලගතු රටක නායකයකු කුමන හේතුවක් මත එය කළේ දැයි නොදනී), උරුගුවේ හිටපු ජනාධිපතිවරයා බෙහෙත් ගැනීමට පෝලිමේ සිටින අයුරු දැක්වෙන ඡායාරූප සමාජ ජාල ඔස්සේ ඉමහත් ජනප්‍රියත්වටය පත්ව තිබේ.
සාමාන්‍ය ජනතාව පෝලිම්වල සිටියදී ප්‍රාදේශීය සභා මන්ත්රීවරුපවා පිරිවර සේනා සමග ගොස් තම කටයුතු සාමාන්‍ය ක්‍රමවේදයෙන් පිට කරගන්නා රටක ජීවත්වන අපට පෙරකී ඡායාරූප ඉතා ඉහළ වටිනාකමක් ගෙන දුන්නේ ඒ නිසාමය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස්ගතවනවිට පලවූ ප්‍රවෘත්තීන් සඳහා “සාමාන්‍ය මගී ගුවන්යානයකින්“ යන විශේෂණය පවා එක්වූයේ අපේ රටේ නායකයින් සාමාන්‍ය මගී ගුවන්යානා වලින් ගමන් නොගත් ඉතිහාසයක් අපට තිබූනිසාය. එසේ සාමාන්‍ය මගී ගුවන් යානාවලින් විදෙස් ගතවන ජනාධිපතිවරයා සාමාන්‍ය පුද්ගලයකු ලෙස කොළඹ පෞද්ගලික රෝහලක් වෙත යන අයුරු කැමරාවක මෙසේ සටහන්ව තිබෙනවා.
![]()
![]()
කුහක වෙන්න එපා මචං...
ඇයි කෙහෙල් කොලේ ඔතාගෙන ගෙදර මනුස්සය හදල දෙන කෑම එක ගෙනල්ල කාල, කොහුවල පේව්මන්ට් එකෙන් සෙරෙප්පු අරගෙන සාමාන්‍ය ගුවන්යානා වල සාමාන්‍ය පංතියේ හිටගෙන ගිහිල්ල රටට ඉතුරුකරල දෙන සල්ලි උඹලට පේන්නෙ නැත්තෙ...?
![]()








සරල ජනාධිපතිනෙ , උගෙ අති සරල සහොදරය ඩග්ලි කාරය ගොවියගෙන් වී කිලො එක 20 අරගෙන නිපුන සහ අරලිය හාල් නමින් 80-100 විකුනනව, කොහොමද හොරකම. මේ වචාව ගැන තාම කවුරුවත් කතා වෙන් නැ, මහින්දට හොරා කියුව මෙහෙම කරන හිටoට කියන්ඩ ඔනෙ නම මොකක්ද??????ඒකනම් සිකුරටම වෙනවා... වී කිලෝ එක රු 20 ට දෙන්න බැරිව ගොවියො තලවෙනවා...
ගොයියගේ පුතා කියල චන්දෙ දීපු උන් දැන් කුණුහරැපෙන් තමයි අමතන්නෙ..
අඩුම තරමින් මුන් වී ගණන් අඩු උනා කියල මේ අවුරැදු කාලෙවත් මිනිස්සුන්ට හාල් ටික වත් අඩුවට දෙන්න වැඩපිළිවෙලක් හදනවද බලපන්කෝ... කන්න පුලුවන් නාඩු හාල දැන් 80 යි.. මුන්ට හෙණ ඉල්ලන්න ඕන අසරණ මිනිස්සුන්ට කරන මේ අපරාදෙට...



ane kiyala wadak na bn ..mun ai bn mehema rata kanne..hora hora kiya kiya hitapalla..ponsiyo akathu wela rata kanwa![]()

ලෝකේ වටෙන් හිඟා කාල ලංකාව ඇතුලේ ගහන්න පුළුවන් ඔක්කොම බදු ගහල පාර්ටි දාන සරල ජනපතියි අගමැතියි .. ලැජ්ජයි ඕයි
