හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ටහුඩු ඇත්ත තමා මේ රේට් එකට ගියොත් රුපියලට ඩොලර් 10 වගේ ගෙවන්න වෙන ගානට සුපියල සත්තිමත් වෙයි. හම්මා උකේ කිව්වලු
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,338
    113
    කොහෙමද අනාවැකිය අද රේට් එක අඩු වුනා, තව මස තුනක් යනකොට බලන්නකෝ වෙන දේ බොරු කියලා කයිය ගහපු උන්ට මේවා පෙනේවා
    Ohomama avilla mage eka katata ganinko.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ටෙක්නිකලි බැලුවොත් අඩු කරන්න පුලුවන් බන්. ඉම්පොර්ට් බින්දුවටම බැහල නිසා.

    දේශපාලන ඉස්තාවරත්වෙ තිබ්බොත් පුලුවන් 250ට ගේන්න
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ජීවත් විමට ආගම යොදාගෙන වංචා කරනවනං. ඉස්සල්ලාම හැම පන්සලක්ම වහන්න ඕන ඒ අයත් බහුතරය එහෙම අය බව මුලු සමාජයම දන්නවා ඇහැට පේන්නත් තියනවා.

    සී.අයි.ඩී එකේ අය විශේෂඥ වදෛ්‍යවරු ඉන්ජිනියස්ලා, දිලිදු, අය පවා මෙතනට එනවා. යේසුස් වහන්සේ තරා තිරම් නොබලා උන්වහන්සේ වෙතට එන සෙනගට ආශිර්වාද කරනවා. මෙතන වංචාවක් වෙනවනං සී.අයි.ඩී එකේ අය නිකං ඉදීද. මුලු ලංකාවේම ද්‍රිස්ත්‍රික්ක 25 ම සී.ජී.සී චර්ච් තියනවා. හැම දේම මුල්‍ය විගනනයකින් සිදු වෙනවා. ඔබ ඇහේ රොඩ්ඩක් තියාගෙන අනිත් එකාගේ ඇහේ රොඩ්ඩට පිබින්න පුලුවන්ද.ඉස්සල්ලා තමන්ගේ ඇහේ රොඩ්ඩ ඉවත් කරගන්න. ඊට පස්සේ ඔයාට අනිත් කෙනොගේ ඇහේ රොඩ්ඩ හොදට පෙනේවේ.

    ඉස්සල්ලා දෙයක් ඔප්පු කරන්න කලින් සාක්ෂි නැතුව පිටින් ඉදං ගල් ගහන්න තරම් මෝඩ වෙන්න එපා. බොරුවෙන් කපටිකමින් මුලාවෙන් ජීවත් වන අයට සත්‍යතාවය මැජික්, ඉතින් ඒ අය ලැජ්ජව වහගන්න මේවට වංචාවලු බොරුවලු , ඉතිං ලංකාවට මෙහෙම වෙන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ.
    අනේ හුකහන් බන්. උබල වගේ උන් තමා දේව බලෙන් ලෙඩ හොද කරන්න යන්නේ
    ඩොලර් එක වැඩි වෙනවා කියන්න ඕනේ ගොනෙක්ට පුළුවන් නේ බන් ඒක කියන්න අනාගතේ පේනන ඕනෙද
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ටෙක්නිකලි බැලුවොත් අඩු කරන්න පුලුවන් බන්. ඉම්පොර්ට් බින්දුවටම බැහල නිසා.

    දේශපාලන ඉස්තාවරත්වෙ තිබ්බොත් පුලුවන් 250ට ගේන්න
    Technically බෑ රුපියල් destroy කරන්න වෙනවා print කරපුවා 🤣
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මේ පාස්ටර් සත්‍යක්මයි මේ කියන්නේ. අනාගතේ අපේ රටෙන් මනස දියුණු කරපු කොල්ලෙක් එනවා
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    Ait absorbe karagattama hari ban.
    Watila ගොඩක් average inflation target rate 2% maintenan වෙන්න ඕනි දවසෙන් දෙකෙන් fix වෙන් නෑ, dollar එක 350 stable තියාගන්න th මාර ගේමක් දෙන්න වෙනවා