හරියට ඉන්ටර්නෙට් එක දීපං http

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කලුවොන්ට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දුන්නොත් අනාගතය ඇදයි කොම්පනියට බඩේ පාර වැදිලා උන්ගේ පේ රෝල් එකේ ඉන්න ටෙලිකොම් යටිබඩේ ලොක්කන්ගේ මාසික කොමිස් මුදල නැතිවෙනවා ඒ නිසා දෙන යටිබඩක් කාට පුක වහගෙන ගිනි ගනන් දීලා පාවිච්චි කරපල්ලා. 😹 😹 😹 🤌 🤌 🤌 🤌
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    SLT එකේ තරම් හොරු වෙන නැහැ. මු කියන එක ඇත්ත. මේ දාලා තියෙන පැකේජ් වල ඇත්ත මිල මිට වඩා වැඩි. අන්ලිමිටඩ් කිව්වට තඩි බොරුවක් එක. ඩේට වාෂ්ප වෙනවා. ලගදිත් මන් ඕකුන්ට කෝල් කරලා බැන්න මගේ නයිට් ටයිම් ඩේට වලින් ෆිල්ම් බැවම යුසේජ් අඩු වෙන්නේ ඩේටයිම් එකෙන්. පට්ට හොරු.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    දැන් බං 2026 පැකේජ වල data limit එකක් නෑනේ

    speed නම් කලින් වගේ 100 ම එන්නේ නෑ.. 80 වගේ තමා

    ප්‍රශ්න තියේනම් TRCSL පැමිණිලි කළා ම අරුන් පුක ගිනි අරන් වගේ හදනවා

    ගිය මාසේ දෙපාරක් charge කරලා ඒක හදුවේම නෑ.. මම trcsl කිව්වා.. මේ මාසේ එක අඩු කරලා නමුත් tax කපාපු එක අඩු කරලා නෑ..

    මං proof එක්කම ආයේ trcsl යැව්වා... බලමු
     
    • Like
    Reactions: Cypress

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,305
    8,271
    113
    Galaha
    ලංකාවේ උවමනාවකට ඩේටා පැකේජ් එක දාගන්න ගියාම පුක ඉරෙනව. යකෝ එක එක මගුල් වලට එක එක හුත්තවල්. බර ගානක් දීල හොඳ package එකක් කියල ගත්තාම ඒ කියල තියෙන මගුල් එකේ නෑ. ඕවා හදාගන්න මිනිස්සු පාරට බහින්න ඕන හරිනම්. මම ෆෝන් එකට hutch sim එකක් පාවිච්චි කරනව data වලට. මේ ලඟදි සතියට රුපියල් 400ක පැකේජ් එකක් දැම්ම සතියටම සොශල් මීඩියා අරවට මේවට 25GB එනි ටයිම් 9gb ද කොහෙද, ඕක දාන්න යනකොට මට සල්ලි දානකොටම ෆ්‍රී 4gb හම්බුනා සතියකට දැන් අර මම ඇක්ටිවු කරපු මගුල පට්ට ස්ලෝ අර නිකන් හම්බුන 4gb ඉවර වෙනකල්. මම දවස් 3ක් පාවිච්චි කරා ඒ 4gb එක මෙලෝ වැඩක් කරන්න බෑ. ගෑනිගෙ ඩයලොග් සිම් එක ගලවල දාන් file වයගක් යවාගත්තෙ. ඒ මදිවට අදත් ඒ මගුල් පැකේජ් එක ෆ්‍රී ඇවිල්ල තිබුනා. හච් එකට කතා කරල ඒක අයින් කරන්ඩ කීවාම උන්ගෙ එහෙම එකක් පෙන්නන්නෙ නෑ කියල එකපාරම කෝල් එක කට් කරල දැම්මා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    Anytime data/social media Unlimited කි⁣යන බොරුව දැන්වත් නවතා anytime data පමණක් දිය යුතුයි
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    Epa wenne nedda bn me kaa gahana banina ewa ahan inna...

    Stress wenne nadda?

    Mata nam me yaka penna ba... Koi weleth kaa gahanwa meegamu gaaniyek wage
     
    • Love
    Reactions: nalin0001