හරියට ඉස්සර කරමු..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    හරියට ඉස්සර කරමු..

    අපි දන්නව සමහරක් වාහන, ඔය ත්‍රීවීල් කාරයො වෑනේ කාරයො එහෙම, ඇඟ ලඟින් කන කපල ඉස්සර කරනව සෑහෙන ස්පීඩ් එකකින්. පොඩ්ඩක් හරි වැදුනොත් සොරි තමා..
    මේක ගොඩක් වෙන්නෙ පාපැදි කරුවන්ටයි, යතුරුපැදි කරුවන්ටයි
    අපි දන්නව රෝද 4 වාහන වගේ නෙමේ, බයික් එකක් යද්දි පොඩ්ඩක් පාරට එන්ඩ පුලුවං.. අඟල් ගානකිං හරි.. ඒ කියන්නෙ චුට්ටක් පාරට කැපෙන්ඩ පුලුවං..
    වාහනයක් තවත් කෙනෙක්ව ඉස්සර කරද්දි.. නියමිත ආරක්ෂිත පරතරයක් තබා ගත යුතුයි නේද ?
    මොකද මේ ගැන කියන්නෙ..
    උඹල දන්නව ත්‍රී විල් කාරයො පොඩි ඉඩකින් උනත් පටස් ගාල ඉස්සර කරනව.. පොඩ්ඩ එහා මෙහා උනොත් ඉවරයි..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    apo ow, samahara bicycle padina aya paara pura yanawa. bicycle eka wanawana eheta mehete.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    apo ow, samahara bicycle padina aya paara pura yanawa. bicycle eka wanawana eheta mehete.

    ඔව් ඒකත් වැරදියි තමා..
    හැබැයි මම මෙතන කතා කරන්නෙ ඒකෙ අනික් පැත්ත
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Anik paththe para clear nam thama issara karanna one... samhara un me wahana peliya thiyeddith issara karan yanawa anik paththen.. e paththen wahanayak enakota eka para agata kapanawa
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ත්‍රීවිල් කාරයො ගැන නම් කතා කරන්න එපා. ඊයෙත් එකෙක් දැම්මා හරකෙක් වගේ පාර හරහා අඩු ගානේ ඌ බැලුවෙවත් නැහැ. මම හොඳට බලන් ගිය නිසා යන්තම් බ්‍රේක් ගහගත්තා. මම හෝන් එක ගැහුවත් ඌ බැලුවෙ නෑ සක්කිලියා :dull::dull:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඉස්සර ත්‍රීවීල්, බයික් වලින් මම හොඳට පාඩම් ඉගෙන ගෙන ඉන්නේ. ඒ අය සාමාන්‍යයෙන් කරන වැරදි ,

    1. තනි ලේන් එකේ වම් පැත්තෙන් ඉස්සර කිරීම.

    2. කලර් ලයිට් වල වාහන නතර කරගෙන ඉන්න වෙලාවල, අස්සෙන්,වමෙන් ඇවිත් පෝලිමේ ඉස්සරහට එන එක.

    3. අතුරු පාරවල් වල ඉඳන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ප්‍රධාන පාරට දාන එක.

    4. ඩබල් ඉරි කපාගෙන ඇවිත් ( ඉස්සර කරගෙන ) එකපාර අපේ වාහනේ ඉස්සරහට ඔබා ගන්න එක.

    5. සයිඩ් කන්නාඩියේ ගාවගෙන නැත්නම් නවාගෙන යන එක.

    6. ට්‍රැෆික් එකේ යන වෙලාවට වාහන දෙක ( ඉස්සරහා වාහනේටයි මගේ වාහනේටයි ) අතරට කොහේදෝ ඉඳලා කඩා පනින එක.

    7. පාරේ මැද ( ත්‍රීවිල් නම් ලේන් දෙකක ) එලවන එක.

    මේ වගේ වැරදි වලට සම්පූරණයෙන්ම වැරැද්ද ත්‍රීවීල් සහ බයික් වල. මේ වැරදි වලට එයාලට හේතු පවා තියනවා කියන්න. වාහනේ පොඩි ලු. ගත්තේ ඉක්මනට යන්නලු. ඉඩ තියෙන තැනින් ගිහින් ඉස්සරහට ගියාට කාටවත් තියෙන අමාරුව මොකද්ද ලු.
    වාහනේ පොඩි තමා. ඒත් ඒකත් වාහනයක්. වාහන සම්බන්ධ නීති බයික්, ත්‍රීවීල් වලටත් වලංගුයි. ලංකාවේ ( සහ ඉන්දියාවේ ) තමා මේ දේවල් ගොඩක් වෙන්නේ. අනිත් රටවල, පෝලිම තියන විදියට තමා මේ වාහනත් යන්නේ. ලොකු ඉඩක් තියෙනවා නම් විතරයි ඉස්සරහට යන්නේ. අනික, පෝලිමක ඉස්සරහට ත්‍රීවිල් බයික් ගියම කලර් ලයිට් වල ග්‍රීන් වැටුනම අනිත් පෝලිමේ හිටපු වාහන වලට ලැබෙන වෙලාව අඩු වෙනවා සෑහෙන්න.

    මම මේවා ඉවසුවා සෑහෙන කල්. ඒත් එවායින් පාඩු විඳින්න උනේ අන්තිමට මට ම තමා. ඉතින්, ඔය කලින් කියලා තියෙන දේවල් වලට මම කරන දේ මම පහලින් දාන්නම්. මේවා රොඩ් රේජ් වගේ පේන්න පුළුවන්, ඒත් කරන්න දෙයක් නෑ.

    1. වම් පැත්තෙන් ඉඩ තියන්නේ නෑ. පුළුවන් තරම් වමෙන් තමා මම එලවන්නේ.

    2. වාහනේ කලර් ලයිට් එකේ හරි, ට්‍රැෆික් එකේ පෝලිමේ හරි ඉන්නකොට වම් පැත්තේන්, ඉදිරියෙන් ඉඩ තියන්නේ නෑ.

    3. අනතුර බේරන්න පුළුවන් විදියට ට්‍රයි කරලා, කොහොම හරි උගේ කන ගාවින් අරන් කන පැලෙන්න හෝන් එකක් ගහනවා. මට මේක කියන්න තේරෙන්නේ නෑ. කොහෙම හරි, මම ඌව බේරුවේ නූලෙන් කියන එක ඌට ඒත්තු ගන්නනවා. එතකොට ඊලඟ පාර පොඩ්ඩක් හිතලා බලයි නේ පාරට වාහනේ දාන්න කලින්.

    4. මුන් මේක කරන්නේ ඉස්සරහින් වාහනයක් එනකොට. මම කරන්නේ, බුවා බයික්/ත්‍රීවීල් එක අස්සට ගහන්න හදනකොටම මම ඉස්සරහා වාහනේ ගාවටම ලං කරනවා. එතකොට බුවාට වාහනේ නතර කරන් ඉන්න වෙනවා පස්සෙන් එන එකෙක් අනුකම්පාවෙන් ඉඩ දෙනකල්.

    5. මේ වෙලාවට ගොඩක් අය කරන්නේ එක ගනන් නොගෙන යන එක. මම නම්, වාහනේ නතර කරලා ඌට හෝන් එකක් ගහනවා. ඌ නතර නොකලොත් පොලීසියේ පැමිණිල්ලක් දානවා, උගේ වෙහිකල් නම්බර් එක දීලා, හප්පලා පැනලා ගියා කියලා. නතර කලොත්, ඌ සමාව ගත්තොත්, ඌට බැනලා යන්න දෙනවා. නැත්න්ම් ඒත් පොලීසි තමා. මේ ලඟදි මගේ සයිඩ් කන්නාඩිය ගාගෙන මට සද්දයක් දාලා ගියපු එකෙක්ට පොලීසි ගෙන්නලා ඉගැන්නුවා හොඳ පාඩමක්. කලින් සද්දේ දාපු එකා පොලීසියෙදි වඳින්නත් ගියා අන්තිමට.

    6. සරලයි. ලොකු ඉඩක් තියන්න එපා.

    7. වම් පැත්තෙන්, නිවැරදි විදියට ඉස්සර කරලා, පොඩ්ඩක් උගේ ලඟට කරලා අයිනට ( හෝ හරි ලේන් එකට ) දාගන්න මතක් කරලා දෙන්න.

    මේකයි. මට තරහක් නෑ බයික්, ත්‍රීවිල් එක්ක. මමත් කලින් බයික් සහ ත්‍රීවිල් දෙකම එලවපු කෙනෙක්. ඒත් මම ඔය ජරා විදියට එලවලා නෑ ඔය දෙකම. නීති කඩ වෙන වෙලාවල් තියෙනවා. ඕන කෙනෙක් අතින් වැරදිම් වෙන්න පුළුවන්. ඒ වගේම මගෙන් කාට හරි වැරැද්දක් උනා නම් වාහනේ නවත්තලා ඌට සොරි කියලා, ඌත් එක්ක කතා කරලා තමා යන්නේ.

    ත්‍රීවිල්, බයික් සම්බන්ධයෙන් ඉදිරියට නීති තර කරනවා කියලා මට ඇහුනා කියනවා. පංචවිධ නීති ක්‍රමයක් ගැන පොලිස්පති කතා කලා. ඒක ක්‍රියාත්මක උනොත් ඔය වැරදි ගොඩක් අඩු වේවි.

    මෙතන බයික්, ත්‍රීවිල් එලවන අය ඉන්නවා නම්, පොඩ්ඩක් මේ කියන දේ ගැන හිතන්න කියලයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම මම කියපු දේවල් වල වැරුද්දක් පේනවා නම් සාධාරණ තර්කයක් ගේන්න පුළුවන්.
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඉස්සර ත්‍රීවීල්, බයික් වලින් මම හොඳට පාඩම් ඉගෙන ගෙන ඉන්නේ. ඒ අය සාමාන්‍යයෙන් කරන වැරදි ,

    Ubata nam sahenna hithata amarui wage lankawe ewunge road discipline gana...:P kawada hadei da manda:dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕකට කරන්න පුලුවන් හොදට වැඩේ තමයි යන ගමන් හොරෙන් හොරෙන් සයිඩ් කණ්නාඩිය බල බල යන එක :)
     
    රෙප් දුන්න මචෝ... :)
     
    • Like
    Reactions: vpsupun

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113

    3. අතුරු පාරවල් වල ඉඳන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ප්‍රධාන පාරට දාන එක.

    මේකටනං කට ගහගෙන ආවොත් කනට ගහන්ඩ ඕන.. :P
    නෑ බං ලෙඩේ අදින්ඩම ඕන
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔවර් ටේක් කරන හරි විදිය මෙහෙමයි. වම් පැත්තේ ලේන් එකේ වාහනයක් යනවා කියලා හිතන්න. තමන් ඒක පස්සෙන් ඇවිත් සිග්නල් එක දාලා දකුණු පැත්තේ ලේන් එකට අරගෙන ඉස්සර කරනවා. ඊට පස්ස් ආයේ වම් පැත්තට දාගන්න ඕන නේ. එහෙම දාන්න කලින් බලන්න ඕනේ තමන්ගේ වල් පැත්තේ සයිඩ් කන්නාඩියෙන් ඉස්සර කරපු වාහනේ හෙඩ් ලයිට් දෙකම පේනවා ද කියලා. එහෙම පේනවා නම් වාහන දෙක අතර පරතරය ඇති වම් පැත්තේ ලේන් එකට නැවත වතාවක් දා ගන්න. ඕන්න ඕක තමා හරිම ක්‍රමය.. ඕන කාර් බයික් වෑන් ත්‍රීවිල් ලොරි ඔක්කොටම අදාලයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකට කරන්න පුලුවන් හොදට වැඩේ තමයි යන ගමන් හොරෙන් හොරෙන් සයිඩ් කණ්නාඩිය බල බල යන එක :)

    මම නම් පුරුද්දක් වශයෙන් ඒක කරනවා. :)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    :baffled: හොදට අත්දැකිම් තියෙනවා වගේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔවර් ටේක් කරන හරි විදිය මෙහෙමයි. වම් පැත්තේ ලේන් එකේ වාහනයක් යනවා කියලා හිතන්න. තමන් ඒක පස්සෙන් ඇවිත් සිග්නල් එක දාලා දකුණු පැත්තේ ලේන් එකට අරගෙන ඉස්සර කරනවා. ඊට පස්ස් ආයේ වම් පැත්තට දාගන්න ඕන නේ. එහෙම දාන්න කලින් බලන්න ඕනේ තමන්ගේ වල් පැත්තේ සයිඩ් කන්නාඩියෙන් ඉස්සර කරපු වාහනේ හෙඩ් ලයිට් දෙකම පේනවා ද කියලා. එහෙම පේනවා නම් වාහන දෙක අතර පරතරය ඇති වම් පැත්තේ ලේන් එකට නැවත වතාවක් දා ගන්න. ඕන්න ඕක තමා හරිම ක්‍රමය.. ඕන කාර් බයික් වෑන් ත්‍රීවිල් ලොරි ඔක්කොටම අදාලයි..

    :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉස්සර ත්‍රීවීල්, බයික් වලින් මම හොඳට පාඩම් ඉගෙන ගෙන ඉන්නේ. ඒ අය සාමාන්‍යයෙන් කරන වැරදි ,

    1. තනි ලේන් එකේ වම් පැත්තෙන් ඉස්සර කිරීම.

    2. කලර් ලයිට් වල වාහන නතර කරගෙන ඉන්න වෙලාවල, අස්සෙන්,වමෙන් ඇවිත් පෝලිමේ ඉස්සරහට එන එක.

    3. අතුරු පාරවල් වල ඉඳන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ප්‍රධාන පාරට දාන එක.

    4. ඩබල් ඉරි කපාගෙන ඇවිත් ( ඉස්සර කරගෙන ) එකපාර අපේ වාහනේ ඉස්සරහට ඔබා ගන්න එක.

    5. සයිඩ් කන්නාඩියේ ගාවගෙන නැත්නම් නවාගෙන යන එක.

    6. ට්‍රැෆික් එකේ යන වෙලාවට වාහන දෙක ( ඉස්සරහා වාහනේටයි මගේ වාහනේටයි ) අතරට කොහේදෝ ඉඳලා කඩා පනින එක.

    7. පාරේ මැද ( ත්‍රීවිල් නම් ලේන් දෙකක ) එලවන එක.

    මේ වගේ වැරදි වලට සම්පූරණයෙන්ම වැරැද්ද ත්‍රීවීල් සහ බයික් වල. මේ වැරදි වලට එයාලට හේතු පවා තියනවා කියන්න. වාහනේ පොඩි ලු. ගත්තේ ඉක්මනට යන්නලු. ඉඩ තියෙන තැනින් ගිහින් ඉස්සරහට ගියාට කාටවත් තියෙන අමාරුව මොකද්ද ලු.
    වාහනේ පොඩි තමා. ඒත් ඒකත් වාහනයක්. වාහන සම්බන්ධ නීති බයික්, ත්‍රීවීල් වලටත් වලංගුයි. ලංකාවේ ( සහ ඉන්දියාවේ ) තමා මේ දේවල් ගොඩක් වෙන්නේ. අනිත් රටවල, පෝලිම තියන විදියට තමා මේ වාහනත් යන්නේ. ලොකු ඉඩක් තියෙනවා නම් විතරයි ඉස්සරහට යන්නේ. අනික, පෝලිමක ඉස්සරහට ත්‍රීවිල් බයික් ගියම කලර් ලයිට් වල ග්‍රීන් වැටුනම අනිත් පෝලිමේ හිටපු වාහන වලට ලැබෙන වෙලාව අඩු වෙනවා සෑහෙන්න.

    මම මේවා ඉවසුවා සෑහෙන කල්. ඒත් එවායින් පාඩු විඳින්න උනේ අන්තිමට මට ම තමා. ඉතින්, ඔය කලින් කියලා තියෙන දේවල් වලට මම කරන දේ මම පහලින් දාන්නම්. මේවා රොඩ් රේජ් වගේ පේන්න පුළුවන්, ඒත් කරන්න දෙයක් නෑ.

    1. වම් පැත්තෙන් ඉඩ තියන්නේ නෑ. පුළුවන් තරම් වමෙන් තමා මම එලවන්නේ.

    2. වාහනේ කලර් ලයිට් එකේ හරි, ට්‍රැෆික් එකේ පෝලිමේ හරි ඉන්නකොට වම් පැත්තේන්, ඉදිරියෙන් ඉඩ තියන්නේ නෑ.

    3. අනතුර බේරන්න පුළුවන් විදියට ට්‍රයි කරලා, කොහොම හරි උගේ කන ගාවින් අරන් කන පැලෙන්න හෝන් එකක් ගහනවා. මට මේක කියන්න තේරෙන්නේ නෑ. කොහෙම හරි, මම ඌව බේරුවේ නූලෙන් කියන එක ඌට ඒත්තු ගන්නනවා. එතකොට ඊලඟ පාර පොඩ්ඩක් හිතලා බලයි නේ පාරට වාහනේ දාන්න කලින්.

    4. මුන් මේක කරන්නේ ඉස්සරහින් වාහනයක් එනකොට. මම කරන්නේ, බුවා බයික්/ත්‍රීවීල් එක අස්සට ගහන්න හදනකොටම මම ඉස්සරහා වාහනේ ගාවටම ලං කරනවා. එතකොට බුවාට වාහනේ නතර කරන් ඉන්න වෙනවා පස්සෙන් එන එකෙක් අනුකම්පාවෙන් ඉඩ දෙනකල්.

    5. මේ වෙලාවට ගොඩක් අය කරන්නේ එක ගනන් නොගෙන යන එක. මම නම්, වාහනේ නතර කරලා ඌට හෝන් එකක් ගහනවා. ඌ නතර නොකලොත් පොලීසියේ පැමිණිල්ලක් දානවා, උගේ වෙහිකල් නම්බර් එක දීලා, හප්පලා පැනලා ගියා කියලා. නතර කලොත්, ඌ සමාව ගත්තොත්, ඌට බැනලා යන්න දෙනවා. නැත්න්ම් ඒත් පොලීසි තමා. මේ ලඟදි මගේ සයිඩ් කන්නාඩිය ගාගෙන මට සද්දයක් දාලා ගියපු එකෙක්ට පොලීසි ගෙන්නලා ඉගැන්නුවා හොඳ පාඩමක්. කලින් සද්දේ දාපු එකා පොලීසියෙදි වඳින්නත් ගියා අන්තිමට.

    6. සරලයි. ලොකු ඉඩක් තියන්න එපා.

    7. වම් පැත්තෙන්, නිවැරදි විදියට ඉස්සර කරලා, පොඩ්ඩක් උගේ ලඟට කරලා අයිනට ( හෝ හරි ලේන් එකට ) දාගන්න මතක් කරලා දෙන්න.

    මේකයි. මට තරහක් නෑ බයික්, ත්‍රීවිල් එක්ක. මමත් කලින් බයික් සහ ත්‍රීවිල් දෙකම එලවපු කෙනෙක්. ඒත් මම ඔය ජරා විදියට එලවලා නෑ ඔය දෙකම. නීති කඩ වෙන වෙලාවල් තියෙනවා. ඕන කෙනෙක් අතින් වැරදිම් වෙන්න පුළුවන්. ඒ වගේම මගෙන් කාට හරි වැරැද්දක් උනා නම් වාහනේ නවත්තලා ඌට සොරි කියලා, ඌත් එක්ක කතා කරලා තමා යන්නේ.

    ත්‍රීවිල්, බයික් සම්බන්ධයෙන් ඉදිරියට නීති තර කරනවා කියලා මට ඇහුනා කියනවා. පංචවිධ නීති ක්‍රමයක් ගැන පොලිස්පති කතා කලා. ඒක ක්‍රියාත්මක උනොත් ඔය වැරදි ගොඩක් අඩු වේවි.

    මෙතන බයික්, ත්‍රීවිල් එලවන අය ඉන්නවා නම්, පොඩ්ඩක් මේ කියන දේ ගැන හිතන්න කියලයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම මම කියපු දේවල් වල වැරුද්දක් පේනවා නම් සාධාරණ තර්කයක් ගේන්න පුළුවන්.

    වෙල් සෙඩ්...+15 දෙනවා මේකට නම්...:)
     
    • Like
    Reactions: vpsupun

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    ත්‍රීවිල් කාරයො ගැන නම් කතා කරන්න එපා. ඊයෙත් එකෙක් දැම්මා හරකෙක් වගේ පාර හරහා අඩු ගානේ ඌ බැලුවෙවත් නැහැ. මම හොඳට බලන් ගිය නිසා යන්තම් බ්‍රේක් ගහගත්තා. මම හෝන් එක ගැහුවත් ඌ බැලුවෙ නෑ සක්කිලියා :dull::dull:

    ඔහොම බල්ලෝ තමයි බන් ඉන්නේ..මටත් සෙට් වෙනවා..සස්කිලියෝ
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    :yes:
    ඉස්සර ත්‍රීවීල්, බයික් වලින් මම හොඳට පාඩම් ඉගෙන ගෙන ඉන්නේ. ඒ අය සාමාන්‍යයෙන් කරන වැරදි ,

    1. තනි ලේන් එකේ වම් පැත්තෙන් ඉස්සර කිරීම.

    2. කලර් ලයිට් වල වාහන නතර කරගෙන ඉන්න වෙලාවල, අස්සෙන්,වමෙන් ඇවිත් පෝලිමේ ඉස්සරහට එන එක.

    3. අතුරු පාරවල් වල ඉඳන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ප්‍රධාන පාරට දාන එක.

    4. ඩබල් ඉරි කපාගෙන ඇවිත් ( ඉස්සර කරගෙන ) එකපාර අපේ වාහනේ ඉස්සරහට ඔබා ගන්න එක.

    5. සයිඩ් කන්නාඩියේ ගාවගෙන නැත්නම් නවාගෙන යන එක.

    6. ට්‍රැෆික් එකේ යන වෙලාවට වාහන දෙක ( ඉස්සරහා වාහනේටයි මගේ වාහනේටයි ) අතරට කොහේදෝ ඉඳලා කඩා පනින එක.

    7. පාරේ මැද ( ත්‍රීවිල් නම් ලේන් දෙකක ) එලවන එක.

    මේ වගේ වැරදි වලට සම්පූරණයෙන්ම වැරැද්ද ත්‍රීවීල් සහ බයික් වල. මේ වැරදි වලට එයාලට හේතු පවා තියනවා කියන්න. වාහනේ පොඩි ලු. ගත්තේ ඉක්මනට යන්නලු. ඉඩ තියෙන තැනින් ගිහින් ඉස්සරහට ගියාට කාටවත් තියෙන අමාරුව මොකද්ද ලු.
    වාහනේ පොඩි තමා. ඒත් ඒකත් වාහනයක්. වාහන සම්බන්ධ නීති බයික්, ත්‍රීවීල් වලටත් වලංගුයි. ලංකාවේ ( සහ ඉන්දියාවේ ) තමා මේ දේවල් ගොඩක් වෙන්නේ. අනිත් රටවල, පෝලිම තියන විදියට තමා මේ වාහනත් යන්නේ. ලොකු ඉඩක් තියෙනවා නම් විතරයි ඉස්සරහට යන්නේ. අනික, පෝලිමක ඉස්සරහට ත්‍රීවිල් බයික් ගියම කලර් ලයිට් වල ග්‍රීන් වැටුනම අනිත් පෝලිමේ හිටපු වාහන වලට ලැබෙන වෙලාව අඩු වෙනවා සෑහෙන්න.

    මම මේවා ඉවසුවා සෑහෙන කල්. ඒත් එවායින් පාඩු විඳින්න උනේ අන්තිමට මට ම තමා. ඉතින්, ඔය කලින් කියලා තියෙන දේවල් වලට මම කරන දේ මම පහලින් දාන්නම්. මේවා රොඩ් රේජ් වගේ පේන්න පුළුවන්, ඒත් කරන්න දෙයක් නෑ.

    1. වම් පැත්තෙන් ඉඩ තියන්නේ නෑ. පුළුවන් තරම් වමෙන් තමා මම එලවන්නේ.

    2. වාහනේ කලර් ලයිට් එකේ හරි, ට්‍රැෆික් එකේ පෝලිමේ හරි ඉන්නකොට වම් පැත්තේන්, ඉදිරියෙන් ඉඩ තියන්නේ නෑ.

    3. අනතුර බේරන්න පුළුවන් විදියට ට්‍රයි කරලා, කොහොම හරි උගේ කන ගාවින් අරන් කන පැලෙන්න හෝන් එකක් ගහනවා. මට මේක කියන්න තේරෙන්නේ නෑ. කොහෙම හරි, මම ඌව බේරුවේ නූලෙන් කියන එක ඌට ඒත්තු ගන්නනවා. එතකොට ඊලඟ පාර පොඩ්ඩක් හිතලා බලයි නේ පාරට වාහනේ දාන්න කලින්.

    4. මුන් මේක කරන්නේ ඉස්සරහින් වාහනයක් එනකොට. මම කරන්නේ, බුවා බයික්/ත්‍රීවීල් එක අස්සට ගහන්න හදනකොටම මම ඉස්සරහා වාහනේ ගාවටම ලං කරනවා. එතකොට බුවාට වාහනේ නතර කරන් ඉන්න වෙනවා පස්සෙන් එන එකෙක් අනුකම්පාවෙන් ඉඩ දෙනකල්.

    5. මේ වෙලාවට ගොඩක් අය කරන්නේ එක ගනන් නොගෙන යන එක. මම නම්, වාහනේ නතර කරලා ඌට හෝන් එකක් ගහනවා. ඌ නතර නොකලොත් පොලීසියේ පැමිණිල්ලක් දානවා, උගේ වෙහිකල් නම්බර් එක දීලා, හප්පලා පැනලා ගියා කියලා. නතර කලොත්, ඌ සමාව ගත්තොත්, ඌට බැනලා යන්න දෙනවා. නැත්න්ම් ඒත් පොලීසි තමා. මේ ලඟදි මගේ සයිඩ් කන්නාඩිය ගාගෙන මට සද්දයක් දාලා ගියපු එකෙක්ට පොලීසි ගෙන්නලා ඉගැන්නුවා හොඳ පාඩමක්. කලින් සද්දේ දාපු එකා පොලීසියෙදි වඳින්නත් ගියා අන්තිමට.

    6. සරලයි. ලොකු ඉඩක් තියන්න එපා.

    7. වම් පැත්තෙන්, නිවැරදි විදියට ඉස්සර කරලා, පොඩ්ඩක් උගේ ලඟට කරලා අයිනට ( හෝ හරි ලේන් එකට ) දාගන්න මතක් කරලා දෙන්න.

    මේකයි. මට තරහක් නෑ බයික්, ත්‍රීවිල් එක්ක. මමත් කලින් බයික් සහ ත්‍රීවිල් දෙකම එලවපු කෙනෙක්. ඒත් මම ඔය ජරා විදියට එලවලා නෑ ඔය දෙකම. නීති කඩ වෙන වෙලාවල් තියෙනවා. ඕන කෙනෙක් අතින් වැරදිම් වෙන්න පුළුවන්. ඒ වගේම මගෙන් කාට හරි වැරැද්දක් උනා නම් වාහනේ නවත්තලා ඌට සොරි කියලා, ඌත් එක්ක කතා කරලා තමා යන්නේ.

    ත්‍රීවිල්, බයික් සම්බන්ධයෙන් ඉදිරියට නීති තර කරනවා කියලා මට ඇහුනා කියනවා. පංචවිධ නීති ක්‍රමයක් ගැන පොලිස්පති කතා කලා. ඒක ක්‍රියාත්මක උනොත් ඔය වැරදි ගොඩක් අඩු වේවි.

    මෙතන බයික්, ත්‍රීවිල් එලවන අය ඉන්නවා නම්, පොඩ්ඩක් මේ කියන දේ ගැන හිතන්න කියලයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම මම කියපු දේවල් වල වැරුද්දක් පේනවා නම් සාධාරණ තර්කයක් ගේන්න පුළුවන්.

    :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඕක ගොඩක් වෙන්නෙ අපි වගේ foot bike වල යන උන්ට තමා. අපිව කවුරුත් ගනන් ගන්නෙ නෑනෙ බන්.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ත්‍රීවීල් කාරයෝ පාරට දාලයි වාහන එනවද බලන්නේ.
    මෙන්න ගිය සතියේ මගේ යාළුවෙක්ට වුන දෙයක්.

    ඌ ඕවර්ටේක් කරලා පොලිසියෙන් අල්ලපුවා

    Last edited:
    • Like
    Reactions: AnuradhaRa