අතීසාරයට අමුඩ ස්වභාවයක් පේන්න තියෙනව හැබැයි....
මගෙනං අදහස, මගී ප්‍රවාහන කරන බස්, වෑන්, ත්‍රීවීල් වගේ වාහන වලට වෙනම පුහුණු සැසියක් යටතේ, ලයිසන් එකක් වගේ දෙයක් හඳුන්වල දුන්නනං ඔයිට වඩා හොඳයි කියල...
ටෙම්පරි ඩ්‍රයිවර්ල බස් වලට නග්ගන එකෙන් තමයි ඔය ගොඩක් ප්‍රශ්න එන්නෙ. බල්ලො වගේ පාරවල් වල යන්නෙත් ඒකයි.