හරි නේද ලයිසොමටත්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අතීසාරයට අමුඩ ස්වභාවයක් පේන්න තියෙනව හැබැයි....

    මගෙනං අදහස, මගී ප්‍රවාහන කරන බස්, වෑන්, ත්‍රීවීල් වගේ වාහන වලට වෙනම පුහුණු සැසියක් යටතේ, ලයිසන් එකක් වගේ දෙයක් හඳුන්වල දුන්නනං ඔයිට වඩා හොඳයි කියල...
    ටෙම්පරි ඩ්‍රයිවර්ල බස් වලට නග්ගන එකෙන් තමයි ඔය ගොඩක් ප්‍රශ්න එන්නෙ. බල්ලො වගේ පාරවල් වල යන්නෙත් ඒකයි.
     
    • Like
    • Love
    Reactions: Elv888 and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    මේ කියන විදිහට පරණ ඒවා විතරක් නෙමේ, හැමෝටම chip එක වෙනුවට QR code එකක් තියෙන අලුත්ම license එකක් දෙන්න යන්නේ.

    ලෝකෙටම ණය බංකොලොත් කැවුම් හිඟන්නොන්ගේ ලොකු කමයි, ලොකු වැඩයි නම් තියෙනව මොනා නැති වුනත්.අනේ මෙහෙමත් මෝඩ හැත්තක්🤣🤣

    1000_F_288132258_57a3WSQsFerOFvCcjVMTnSzZAnXZdJwY.jpg

    520px-HK_driving_licesnse.png

    PDL-license-e1495072598728.jpg
     
    • Like
    Reactions: Elv888

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ලෝකෙටම ණය බංකොලොත් කැවුම් හිඟන්නොන්ගේ ලොකු කමයි, ලොකු වැඩයි නම් තියෙනව මොනා නැති වුනත්.අනේ මෙහෙමත් මෝඩ හැත්තක්🤣🤣

    1000_F_288132258_57a3WSQsFerOFvCcjVMTnSzZAnXZdJwY.jpg

    520px-HK_driving_licesnse.png

    PDL-license-e1495072598728.jpg
    එහෙම තාමා පොන්ස් උනුත් ඉස්සර ඉදන් ලන්කාව දිහා බලානනේ හැදුනේ. දැනුත් අපි කරාට පස්සේ උනුත් කරයි.
     
    • Haha
    Reactions: Elv888

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අතීසාරයට අමුඩ ස්වභාවයක් පේන්න තියෙනව හැබැයි....

    මගෙනං අදහස, මගී ප්‍රවාහන කරන බස්, වෑන්, ත්‍රීවීල් වගේ වාහන වලට වෙනම පුහුණු සැසියක් යටතේ, ලයිසන් එකක් වගේ දෙයක් හඳුන්වල දුන්නනං ඔයිට වඩා හොඳයි කියල...
    ටෙම්පරි ඩ්‍රයිවර්ල බස් වලට නග්ගන එකෙන් තමයි ඔය ගොඩක් ප්‍රශ්න එන්නෙ. බල්ලො වගේ පාරවල් වල යන්නෙත් ඒකයි.
    ගොඩක් පිට රටවල තියෙන්නේ ඔය විදිහටලු බාගියා මිස්. අනික එක පාරටම අලුත් කෙනෙකුට මගී ප්‍රවාහන ලයිසන් එක ගන්නත් බැහැලු
     
    • Love
    Reactions: PHBhagya