වර්තමානෙ තියෙන culture එකට update නොවුනම පරණ culture එකේ උන්ට අළුත් culture එකේ උන්ව track පැනපු උන් වගේ පේනවා. ඒ වගේම තමන් වැඩිපුර සම්බන්ද වෙන culture එක update වෙච්ච එකක් කියලා තේරුම් නොගෙන ඒකේ ඉන්න උන්ට තාම පරණ culture එකේ ඉන්න උන්ව track පැනපු උන් වගේ පේනවා. ඒක යුරේනිට, යොහානිට වගේම අපි හැමෝටම පොදුයි. හැබැයි කසාදයක් කරගන්න ඕන කම තිබිලා එක එක හේතු නිසා ඒක කරගන්න බැරි උන උන්ට stress එක නිසා track පනිනවා. ඒත් Yureniගෙ සහ Yohaniගෙ එහෙම දෙයක් දකින්නේ නෑ.
අනික කසාද බදින්නම අවශ්‍ය නෑ මං නම් හිතන්නේ දැන් කසාද බදින එකෙන් ලැබෙන ප්‍රතිලාබ අවශ්‍ය නැත්නම්
අනික කසාද බදින්නම අවශ්‍ය නෑ මං නම් හිතන්නේ දැන් කසාද බදින එකෙන් ලැබෙන ප්‍රතිලාබ අවශ්‍ය නැත්නම්


