හරි වයසෙන් බැන්දෙ නැති ගෑණුන්ට..

iamhansaja

Active member
  • Jul 14, 2023
    161
    148
    43
    වර්තමානෙ තියෙන culture එකට update නොවුනම පරණ culture එකේ උන්ට අළුත් culture එකේ උන්ව track පැනපු උන් වගේ පේනවා. ඒ වගේම තමන් වැඩිපුර සම්බන්ද වෙන culture එක update වෙච්ච එකක් කියලා තේරුම් නොගෙන ඒකේ ඉන්න උන්ට තාම පරණ culture එකේ ඉන්න උන්ව track පැනපු උන් වගේ පේනවා. ඒක යුරේනිට, යොහානිට වගේම අපි හැමෝටම පොදුයි. හැබැයි කසාදයක් කරගන්න ඕන කම තිබිලා එක එක හේතු නිසා ඒක කරගන්න බැරි උන උන්ට stress එක නිසා track පනිනවා. ඒත් Yureniගෙ සහ Yohaniගෙ එහෙම දෙයක් දකින්නේ නෑ.

    අනික කසාද බදින්නම අවශ්‍ය නෑ මං නම් හිතන්නේ දැන් කසාද බදින එකෙන් ලැබෙන ප්‍රතිලාබ අවශ්‍ය නැත්නම්
     
    • Haha
    Reactions: Platy

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    most women, they're wired to want a partner, no matter how big their bank account is. It ain't just about the sex, you know? They're looking for love, care, and someone to have their back. being solo ain't easy for them. That's why unmarried women can end up dealing with some serious mental health stuff.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    most women, they're wired to want a partner, no matter how big their bank account is. It ain't just about the sex, you know? They're looking for love, care, and someone to have their back. being solo ain't easy for them. That's why unmarried women can end up dealing with some serious mental health stuff.
    ganunta one lokuma de attention.
     
    • Like
    Reactions: Any.key

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,166
    34,773
    113
    සිරි ලංකාවේ බැඳපු නෙබැඳපු හැම ගෑනියෙකුටම ට්‍රැක්
     
    • Haha
    Reactions: Honda.putha

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    හරි වයසෙන් බැන්දෙ නැති ගෑණුන්ට පොඩ්ඩක් track out වෙනව වගේ එකක් මීටර් වෙලා නැද්ද උබලට..

    උදාහරණයක් ගත්තොත් :
    -යුරේනි ෆුල් ට්‍රැක් අවුට් ඉස්සර වගේ නෙමෙයි
    -දැන් යොහානිටත් පොඩ්ඩක් ට්‍රැක පැනගෙන එන ගතියක් තියනවා.
    -ආය ඉස්කෝලෙ කාලෙ මට සෙට් වෙලා තියනව ටීචර්ස්ලා, බැඳපු නැති උන්ට පට්ට ට්‍රැක්. ළමයි මරන් කනවා
    ගෑනුන්ට විතරක් නෙවෙයි බං. හරි වයසෙදි බැන්දේ නැත්තන් පිරිමින්ටත් ට්‍රැක් අවුට් වෙනවා.
    -රංජා
    -ඉරාජ්
    -තව අපේ නෑදෑ වෙන එකෙක් ඉන්නවා. දැන් ඌට 38 යි.
     
    • Like
    Reactions: kinkon

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    ඉස්සර ඩයලොග් එකට JKCS එකෙන් දාපු ආච්චි කෙනෙක් හිටියා බැඳපු නැති. 2010-2018 කාලේ වැඩකරපු උන් කවුද ගෑනි කියලා දන්නවා. මේ ගෑනි හිටියොත් විනාසයි. ටීම් එකේ උන්ව කොටවනවා. ක්ලයන්ට් මීටින් එකකට ගියොත් ක්ලයන්ට් ඉන්න තැන ටීම් එක පච වෙන්න ටීම් එකේ මිස්ටේක් මාට්ටු කරල දෙනවා. SCRUM එකක් ගත්තොත් එතන අවුස්සලා පාඩුවෙ හිටපු උන් වලි දාගන්නවා. විනාඩි 10න් ඉවර කරන්න ඕන SCRUM එක පැය ගණන් යනවා. අන්තිමට මැනේජ්මන්ට් එකෙන්ම ඇවිත් කිව්වා SCRUM එකේ, කලින් දවසෙ කරපු වැඩ, ඒවයේ තියන ප්‍රශ්න, අද කරන වැඩේ කෙටියෙන් කියන එක ඊට පස්සෙ ඉතුරු දේවල් වෙනම කතාකරගන්න කියලා. අන්තිමට කොහොම හරි ටීම් බර ගාණකින් එලවලා එක ටීම් එකක කොහොම හරි අල්ලන් හිටියා. දන්න විදියට නම් උන් ටිකත් මේකිව එලවගන්න බැරි නිසා තියන් ඉඳල තියෙන්නේ.

    කොහොමත් අත්දැකීමේන්ම දැකපු දේ තමයි බැන්දත් ගෑණියෙක් නම් බොසා කරදර වැඩියි.
     
    • Like
    Reactions: Flappybird

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගෑණියෙක් නම් බොසා
    :yes:

    බේරිලා ඉන්න නම් වැඩේ හරියට නොකරත් ඒකිගේ දුක්ගැනවිලි අහගෙන ඒකි හරි කියලා කියාගෙන ඉන්න වෙනවා.
     
    • Like
    Reactions: Thiefx

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    හරි වයසෙන් බැන්දෙ නැති ගෑණුන්ට පොඩ්ඩක් track out වෙනව වගේ එකක් මීටර් වෙලා නැද්ද උබලට..

    උදාහරණයක් ගත්තොත් :
    -යුරේනි ෆුල් ට්‍රැක් අවුට් ඉස්සර වගේ නෙමෙයි
    -දැන් යොහානිටත් පොඩ්ඩක් ට්‍රැක පැනගෙන එන ගතියක් තියනවා.
    -ආය ඉස්කෝලෙ කාලෙ මට සෙට් වෙලා තියනව ටීචර්ස්ලා, බැඳපු නැති උන්ට පට්ට ට්‍රැක්. ළමයි මරන් කනවා
    True AF