හරි වේදනයි - චතුර

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මිනිස්සු 20කට වඩා මරපු, ව්‍යාපාරිකයන්ගෙන් කල්පනා ගත්ත මේ වගෙ එකෙක් මැරෙද්දි චතුරට ඇයිවේදනා. දෙන්න පුලුවන් ලොකුම දඩුවම් මරන දඩුවම දුන්නත් මුන් හිරෙට වෙලා බත් ගිලින එකනෙ කරන්නෙ.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113

    මිනිස්සු 20කට වඩා මරපු, ව්‍යාපාරිකයන්ගෙන් කල්පනා ගත්ත මේ වගෙ එකෙක් මැරෙද්දි චතුරට ඇයිවේදනා. දෙන්න පුලුවන් ලොකුම දඩුවම් මරන දඩුවම දුන්නත් මුන් හිරෙට වෙලා බත් ගිලින එකනෙ කරන්නෙ.

    Why not the same to Duminda and Jayamaha(ex President pardoned the son of owner of popular fast food)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ohoma bluwoth lapaya kiyai 80000k minissu marapu pakshe haduwa Wijeweera hangila inna thana pawala deela man salli gattata moko ubalata wedana kiyala u mini maruwe kiyala . Habai Badurdeen wa hangman hitiye maruna 300 ta u sambanda na kiyala.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ උනාට අපරාද කල්ලි සින් එක ස්ක්‍රිප්ට් එකට ගැලපෙන්නේ නෑ.

    ඒ වෙලේ එතෙන්ට එන අපරාද කල්ලිය වෙඩි තිබ්බාම පොලිස් නිලදරින්ටත් වෙඩි වැදිලා , මදුෂ් මැරෙනවා.
    ඒ උනාට අපරාද කල්ලියට කිසිම හානියකුත් නෑ, උන් ආවද කියල හොයන්නත් නෑ.

    අවුරුදු එක හමාරක් හිරේ හිටිය මදුෂ් කොහොමද ඔහේ කුඩු හැන්ගුවේ? කුඩු තිබ්බ තැන පෙන්නුවේ කොහොමද? එයා හිරේ නේ හිටියේ.

    ඒ උනාට මු මැරුන එක හොදයි. එ උනාට මු මේ තත්වෙට පත් කරපු අය ගැනත්, කරපු අපරාද ගැනත් එලි වෙන්න ඕන. මු විතරක් දඩුවම් විදලා මදි.

    නැත්තම් මු මැරුණට මු වගේ තව එකෙක්, මු හැදුව උන්ම හදයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    122146789_3458971837503051_6918034735682777401_n.png
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඒ උනාට අපරාද කල්ලි සින් එක ස්ක්‍රිප්ට් එකට ගැලපෙන්නේ නෑ.

    ඒ වෙලේ එතෙන්ට එන අපරාද කල්ලිය වෙඩි තිබ්බාම පොලිස් නිලදරින්ටත් වෙඩි වැදිලා , මදුෂ් මැරෙනවා.
    ඒ උනාට අපරාද කල්ලියට කිසිම හානියකුත් නෑ, උන් ආවද කියල හොයන්නත් නෑ.

    අවුරුදු එක හමාරක් හිරේ හිටිය මදුෂ් කොහොමද ඔහේ කුඩු හැන්ගුවේ? කුඩු තිබ්බ තැන පෙන්නුවේ කොහොමද? එයා හිරේ නේ හිටියේ.

    ඒ උනාට මු මැරුන එක හොදයි. එ උනාට මු මේ තත්වෙට පත් කරපු අය ගැනත්, කරපු අපරාද ගැනත් එලි වෙන්න ඕන. මු විතරක් දඩුවම් විදලා මදි.

    නැත්තම් මු මැරුණට මු වගේ තව එකෙක්, මු හැදුව උන්ම හදයි.

    බයියෝ පව් කියලත් හිතෙනව වෙලාවකට බබ්බු වගේ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    කුඩ්ඩෝ කුඩු දාලා වෙඩිත් තියලා 10 වෙනි තට්ටුවේ ඉදලා පැනලා යනකල් පොලීසියේ උන් ටික්බෝල ගැහුවද
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බයියෝ පව් කියලත් හිතෙනව වෙලාවකට බබ්බු වගේ
    ubala nan siraawatama kalakanni.. bayyoda toyyoda neme mewage un kaaa athin hari nethiuna eka gena sathutu weyan. ubala puka dena deshapalakaya inna kaale merunoth witarada super :D ubala wage bahuthara huththala inna kan me rata sanwardana wena ratak thama. ubala paw ithin :D ubalage lamainuth paw :P
     
    • Haha
    Reactions: D_Mad

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ubala nan siraawatama kalakanni.. bayyoda toyyoda neme mewage un kaaa athin hari nethiuna eka gena sathutu weyan. ubala puka dena deshapalakaya inna kaale merunoth witarada super :D ubala wage bahuthara huththala inna kan me rata sanwardana wena ratak thama. ubala paw ithin :D ubalage lamainuth paw :P

    නෑ නෑ බයියා ඒක කියල තිබුන විදිය ගැන කිව්වේ ...ඇයි අපි හින්ද සංවර්ධනය කරන්න බැරි ...