mun deshapremida kiyala hoyanna kalin UNP eke deshapreme bhawa hoyala hitapan......
ඇයි ඒ? විපක්ෂේ කොහොමත් දේශද්‍රෝහී නේ ඒ වගේද අප්පා ආණ්ඩුපක්ශේ දේශප්‍රේමී නායකයෝ

mun deshapremida kiyala hoyanna kalin UNP eke deshapreme bhawa hoyala hitapan......

mun deshapremida kiyala hoyanna kalin UNP eke deshapreme bhawa hoyala hitapan......
ඇයි ඒ? විපක්ෂේ කොහොමත් දේශද්‍රෝහී නේ ඒ වගේද අප්පා ආණ්ඩුපක්ශේ දේශප්‍රේමී නායකයෝ![]()

ඔය කවුරු මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ නැත්තම් යුද්ධේ ඉවරකරනවා බෝරු සහ මහින්දයායි උගේ නෑදෑ සනුහරෙයි අපේ රටයි බේරිලා ඉන්නවාත් බොරු .එව්වාට හේතු ඔක්කොන්ටම කලින් හොයලා හිටපන් .එතකොට උඹට සැබෑ දේශප්‍රේමියාව හම්බ වෙයි .මොකද ඔය සමහරක් දේශප්‍රේමීන් ඇමරිකානු පුරවැසිභාවය තියාගෙන අයියිආ ජනාධිපති උනාහම ලංකාවට ආපු අය .හැබැයි උපතින්ම සල්ලිකාරයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ තාම පුරවැසිභාවය ගත්තේ නැහැ .

අන්න පොයින්ට් එක මචන්. මුන් බනින්නේ ඇමරිකාවට හැබැයි ඇමරිකාවේ පදිංචිය.![]()

Amerikawe neme wellamulliwaikal wala padinchi wela hitiyath desha premiya desha premiyama thama....
ameikawe padnichi nowee.. pansalaka pradana dayakaya wela hitiyath dehsa drohiya desha drohiyama.. thama...
uu padinchi thanin deshapreme hoyann baa......
lankawe bahuthare ratata adare minissu... deshapalakaya hari thana hitagaththama uuta chanda waradinne naa.. uu chanda paradinne naa.. waradi thana hitagena apiwa ganna ganna.. apith dehsapremi kiwwata wadak naa goiyyo!

ow ow 2005 raniyatama janadipathi kama dunnanan me karadara mukuth naane..! satan wiramayak gahala athal eke inna thibba!![]()