හරීන්ගේ~පට්ට~කතාව

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mun deshapremida kiyala hoyanna kalin UNP eke deshapreme bhawa hoyala hitapan...... :(:(:(

    ඇයි ඒ? විපක්ෂේ කොහොමත් දේශද්‍රෝහී නේ ඒ වගේද අප්පා ආණ්ඩුපක්ශේ දේශප්‍රේමී නායකයෝ :(:(:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    mun deshapremida kiyala hoyanna kalin UNP eke deshapreme bhawa hoyala hitapan...... :(:(:(

    ඔය කවුරු මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ නැත්තම් යුද්ධේ ඉවරකරනවා බෝරු සහ මහින්දයායි උගේ නෑදෑ සනුහරෙයි අපේ රටයි බේරිලා ඉන්නවාත් බොරු .එව්වාට හේතු ඔක්කොන්ටම කලින් හොයලා හිටපන් .එතකොට උඹට සැබෑ දේශප්‍රේමියාව හම්බ වෙයි .මොකද ඔය සමහරක් දේශප්‍රේමීන් ඇමරිකානු පුරවැසිභාවය තියාගෙන අයියිආ ජනාධිපති උනාහම ලංකාවට ආපු අය .හැබැයි උපතින්ම සල්ලිකාරයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ තාම පුරවැසිභාවය ගත්තේ නැහැ .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි ඒ? විපක්ෂේ කොහොමත් දේශද්‍රෝහී නේ ඒ වගේද අප්පා ආණ්ඩුපක්ශේ දේශප්‍රේමී නායකයෝ :(:(:(

    ow ow 2005 raniyatama janadipathi kama dunnanan me karadara mukuth naane..! satan wiramayak gahala athal eke inna thibba! :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය කවුරු මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ නැත්තම් යුද්ධේ ඉවරකරනවා බෝරු සහ මහින්දයායි උගේ නෑදෑ සනුහරෙයි අපේ රටයි බේරිලා ඉන්නවාත් බොරු .එව්වාට හේතු ඔක්කොන්ටම කලින් හොයලා හිටපන් .එතකොට උඹට සැබෑ දේශප්‍රේමියාව හම්බ වෙයි .මොකද ඔය සමහරක් දේශප්‍රේමීන් ඇමරිකානු පුරවැසිභාවය තියාගෙන අයියිආ ජනාධිපති උනාහම ලංකාවට ආපු අය .හැබැයි උපතින්ම සල්ලිකාරයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ තාම පුරවැසිභාවය ගත්තේ නැහැ .

    deshapremiya kawuda kiyala minissu dannawa... naththan thamath paradi paradi idiya...! :lol::lol::lol:

    anika raniya yudde iwara karanna hithagena wenna athi karuna udawu illaddi ahaka balagena hitiye...

    amerikan karayanta kiyala ape army eka gana report ekak liya gaththe.. ammapa mona rate nayakayada thamange rate hamudawa gana report hadanna wena rataka army ekakata katha karanne...?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැමදාම ආණ්ඩුවේ ගොබිලෝගේ තියරි එක. කෝකටත් තෛලය.

    ආණ්ඩුවට පක්ෂ වෙන එකා දේශප්‍රේමියා, පක්ෂ නොවෙන එකා දේශද්‍රෝහියා. අනේ හුකේ. :lol::lol::lol:

    ඇත්ත කියනකොට බොරු දේශප්‍රේමී උන්ට රෙවෙනවා කලිසමේ. පව් අප්පා. දැන් ඔය පෙන්නේ නැද්ද දිරවගන්න බැරුව රිදිලා අඬන හැටි :lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය කවුරු මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ නැත්තම් යුද්ධේ ඉවරකරනවා බෝරු සහ මහින්දයායි උගේ නෑදෑ සනුහරෙයි අපේ රටයි බේරිලා ඉන්නවාත් බොරු .එව්වාට හේතු ඔක්කොන්ටම කලින් හොයලා හිටපන් .එතකොට උඹට සැබෑ දේශප්‍රේමියාව හම්බ වෙයි .මොකද ඔය සමහරක් දේශප්‍රේමීන් ඇමරිකානු පුරවැසිභාවය තියාගෙන අයියිආ ජනාධිපති උනාහම ලංකාවට ආපු අය .හැබැයි උපතින්ම සල්ලිකාරයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ තාම පුරවැසිභාවය ගත්තේ නැහැ .

    අන්න පොයින්ට් එක මචන්. මුන් බනින්නේ ඇමරිකාවට හැබැයි ඇමරිකාවේ පදිංචිය. :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්න පොයින්ට් එක මචන්. මුන් බනින්නේ ඇමරිකාවට හැබැයි ඇමරිකාවේ පදිංචිය. :lol::lol::lol:

    Amerikawe neme wellamulliwaikal wala padinchi wela hitiyath desha premiya desha premiyama thama....

    ameikawe padnichi nowee.. pansalaka pradana dayakaya wela hitiyath dehsa drohiya desha drohiyama.. thama...

    uu padinchi thanin deshapreme hoyann baa......

    lankawe bahuthare ratata adare minissu... deshapalakaya hari thana hitagaththama uuta chanda waradinne naa.. uu chanda paradinne naa.. waradi thana hitagena apiwa ganna ganna.. apith dehsapremi kiwwata wadak naa goiyyo! :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Amerikawe neme wellamulliwaikal wala padinchi wela hitiyath desha premiya desha premiyama thama....

    ameikawe padnichi nowee.. pansalaka pradana dayakaya wela hitiyath dehsa drohiya desha drohiyama.. thama...

    uu padinchi thanin deshapreme hoyann baa......

    lankawe bahuthare ratata adare minissu... deshapalakaya hari thana hitagaththama uuta chanda waradinne naa.. uu chanda paradinne naa.. waradi thana hitagena apiwa ganna ganna.. apith dehsapremi kiwwata wadak naa goiyyo! :lol::lol::lol::lol:

    බම්බුව තමයි. අනේ උඹලගේ ලොරි ටෝක් :lol::lol::lol:
     
    torakitha

    Junior member
  • Nov 9, 2006
    477
    16
    18
    යුධ අපරාධ උගුල-දේශද්‍රෝහී ගිවිසුම-Failed Government of SL-Reality of Despoti

    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    A talented political speech by Harin. I like him becz He seems to be taking challenges (such as his willingness to contest for Chief minister for Uva province if party suggests).
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow ow 2005 raniyatama janadipathi kama dunnanan me karadara mukuth naane..! satan wiramayak gahala athal eke inna thibba! :yes::yes:

    කොටි එක්ක සටන් විරාම ගහපු එකාද, අරන්තලාවේ හාමුදුරුවරු මරපු කොටියද වඩා දේශද්‍රෝහී මචං ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    1623557471_1387926766.jpg