ඉතින් අඩු වෙලා නේන්නම් ඔයා මොකො මේ එකම කියවන්නෙ??? රිදිල නේද.අනේ යකෝ සන්ධානේ චන්ද අඩු වෙලා විපක්ෂේ චන්ද වැඩි වෙලා. ඒක වත් උඹේ ඔය මොන්ටිසෝරි ළාමක මොලේට තේරෙන්නේ නැද්ද?![]()

2009 යුද්දෙ හින්ඩ චන්ද වැඩි උනා මේ පාර 2009 සාපේක්ශව අඩුයි, ඔක ඔන මොඩයෙක්ට තේරෙන සරල තියරියක්නෙ.

අවුල තියෙන්නෙ උබල 1994 ඉදන් අද දක්වා නොනවත්වා පරදින එක.ආණ්ඩුව චන්ද අඩු වැඩ් වෙවේ 1994 ඉදන් මේ දක්වා දිනල තියෙනව ඌව පලාත් සබා සියලු චන්ද,ලිදක් හොයාගෙන පැනපන් උබල, 1994 ඉදන් පරදින හරක් රැලක්නෙ ලැජ්ජයි.







විපක්ශෙන් ඉල්ලන්නෙ පොනිල්,

