හරීන්ට~වැඩිම මනාප

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් ගූ යන්න රිදිලාඋඹේ කී දේ ඉටු කර නායකයාට මනාප කීයද බන්? :lol::lol::lol::lol::lol:
    මනාප වලින් මහ ඇමති තොරන් නැ බන්,:lol::lol: හරීන් ඌවෙ ශශින්ද්‍ර මොනරාගල සන්සන්දනය කරන්ඩ බැ .:P:P
    කුනුහරපෙන් බයින්ඩ රිදිල අඩන්ඩ එපා බන් ආන්ඩුවෙ අඩු උනානෙ හිත හදාගනින්. :rofl::lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආණ්ඩුවේ උන්ටත් ආණ්ඩුවට රිද්දන්න ඕනා වෙලා තිබ්බේ , පාවෙන ඡන්ද සේරම හරීන්ට ආව නිසා තමයි යූ.ඇන්.පීය ඔච්චර ආවේ , නැත්නම් ඔච්චර උඩට එන්නෑ , කොහොම උනත් හොද ප්‍රතිඵලයක් බලය හැමදාම තියේවී කියලා හිතන් ඉන්න අයට.
     
    • Like
    Reactions: Miami-Vice

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මනාප වලින් මහ ඇමති තොරන් නැ බන්,:lol::lol: හරීන් ඌවෙ ශශින්ද්‍ර මොනරාගල සන්සන්දනය කරන්ඩ බැ .:P:P
    කුනුහරපෙන් බයින්ඩ රිදිල අඩන්ඩ එපා බන් ආන්ඩුවෙ අඩු උනානෙ හිත හදාගනින්. :rofl::lol::lol::lol::lol:

    ඒක මට උඹ කියලා දෙන්න ඕනේ නෑ බන්. කොහොමත් ඌවෙන් කව්ද වැඩිය ජනප්‍රිය පුද්දගලයා කියලා පේනවා. ශෂේන්ද්‍ර කුමාරට අඩුයි කියලා බොලාට රිදුනට මම මොනවා කරන්ඩද?:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවේ උන්ටත් ආණ්ඩුවට රිද්දන්න ඕනා වෙලා තිබ්බේ , පාවෙන ඡන්ද සේරම හරීන්ට ආව නිසා තමයි යූ.ඇන්.පීය ඔච්චර ආවේ , නැත්නම් ඔච්චර උඩට එන්නෑ , කොහොම උනත් හොද ප්‍රතිඵලයක් බලය හැමදාම තියේවී කියලා හිතන් ඉන්න අයට.
    බලය හැමදාම තියෙන් නැ මචන්, 2051 දි විතර ආණ්ඩුව පරදිනව.:rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුවේ උන්ටත් ආණ්ඩුවට රිද්දන්න ඕනා වෙලා තිබ්බේ , පාවෙන ඡන්ද සේරම හරීන්ට ආව නිසා තමයි යූ.ඇන්.පීය ඔච්චර ආවේ , නැත්නම් ඔච්චර උඩට එන්නෑ , කොහොම උනත් හොද ප්‍රතිඵලයක් බලය හැමදාම තියේවී කියලා හිතන් ඉන්න අයට.

    උඹේ කතාවට මම 100% එකඟයි. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක මට උඹ කියලා දෙන්න ඕනේ නෑ බන්. කොහොමත් ඌවෙන් කව්ද වැඩිය ජනප්‍රිය පුද්දගලයා කියලා පේනවා. ශෂේන්ද්‍ර කුමාරට අඩුයි කියලා බොලාට රිදුනට මම මොනවා කරන්ඩද?:D:D:D

    කොහෙ වත් අපිට නම් රිදුනෙ නැ ජනප්ප්‍රිය පුද්ගලය දෙකයි පනහෙ විපක්ශ නායක එකයි බන් අවුල.:P:P

    පාර්ලිමේන්තුවෙන් අස්වෙලා අඩවුවක් ඇල්ලුව අන්තිමටෙ බෙරේ පලුවකුත් නැනේද. :rofl: අපිට නම් ශශින්දගෙ අඩුවක් පෙන්නෙ නැ, අපිට නම් පේන්නෙ ජාතික තලයෙ නමක් තිබ්බ "හරීන්" ප්‍රාදේශිය දේශපාලකයෙක්ට පැරදිලා කිච උනා කියල තමයි,:confused::nerd::nerd: උබ දුකින් ඉන්නෙ බන් ඒකයි ඔලුවට නොයෙන්නෙ
    .:lol::lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොහෙ වත් අපිට නම් රිදුනෙ නැ ජනප්ප්‍රිය පුද්ගලය දෙකයි පනහෙ විපක්ශ නායක එකයි බන් අවුල.:P:P

    පාර්ලිමේන්තුවෙන් අස්වෙලා අඩවුවක් ඇල්ලුව අන්තිමටෙ බෙරේ පලුවකුත් නැනේද. :rofl: අපිට නම් ශශින්දගෙ අඩුවක් පෙන්නෙ නැ, අපිට නම් පේන්නෙ ජාතික තලයෙ නමක් තිබ්බ "හරීන්" ප්‍රාදේශිය දේශපාලකයෙක්ට පැරදිලා කිච උනා කියල තමයි,:confused::nerd::nerd: උබ දුකින් ඉන්නෙ බන් ඒකයි ඔලුවට නොයෙන්නෙ
    .:lol::lol::lol:

    congratulations!!!:D

    attachment.php

    11.gif
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ආණ්ඩුවේ උන්ටත් ආණ්ඩුවට රිද්දන්න ඕනා වෙලා තිබ්බේ , පාවෙන ඡන්ද සේරම හරීන්ට ආව නිසා තමයි යූ.ඇන්.පීය ඔච්චර ආවේ , නැත්නම් ඔච්චර උඩට එන්නෑ , කොහොම උනත් හොද ප්‍රතිඵලයක් බලය හැමදාම තියේවී කියලා හිතන් ඉන්න අයට.

    මෙන්න මේ විදියට තමයි වෙන්න ඔනේ අාණ්ඩුවට බිය දැනෙන්න ඔනා ගෙඩිය පිටින් පිදුවම චන්දේ කිට්ටුව උනත් බඩු මිල වැඩිකරනවා. ඒත් මෙපාර කොහොමද අඩු කරන්නේ නැහැ කිව්ව ඒවත් අඩුකරා . ඔන්න බලන්නකෝ තව සහන පොලිමේ ඒයි. ඔවාට රැවටෙන්න නරකයි.

    කිසිම පක්ෂයක අාණ්ඩුවක් ජනතාවට සහන දෙන්නේ නැහැ. මැතිවරණ වෙලාවකදි තමයි සහන ජනතාවට ගන්න පුළුවන් වෙන්නේ. මෙච්චර කාරයක් ලංකාවේ සම+හරක් පාවා දිලා තිබුනේ ඒ් පාලක පක්ෂයට චන්ද බිය දනවන ප්‍රබල අායුධය.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    congratulations!!!:D

    attachment.php

    11.gif
    මේ තියෙන්නේ ඌවෙ චන්දෙට කලින් unp කාරයො හිටිය විදිහ.
    iStock_000006333289XSmall.jpg

    මේ තියෙන්නෙ ඌව පැරදුනාට පස්සෙ unp කාරයො ඉන්න විදිහ

    Ugly-Dog-08.jpg

    :P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ තියෙන්නේ ඌවෙ චන්දෙට කලින් unp කාරයො හිටිය විදිහ.
    iStock_000006333289XSmall.jpg

    මේ තියෙන්නෙ ඌව පැරදුනාට පස්සෙ unp කාරයො ඉන්න විදිහ

    Ugly-Dog-08.jpg

    :P:P

    ශික් බන් උඹට ඔච්චරටම රිදුනද? :rofl::P