ලොල් සොකඩ විපක්ශ නායක,විලි ලැජජ්යි.![]()
පව් ගූ යන්න රිදිලා. උඹේ කී දේ ඉටු කර නායකයාට මනාප කීයද බන්?





Last edited:
ලොල් සොකඩ විපක්ශ නායක,විලි ලැජජ්යි.![]()





බයිල අහනව , සතුටුයි තමාUmba mata mekata uththarayak dipan. Umbata sathutuda me anduwa dinapu ekata?




බයිල අහනව , සතුටුයි තමා![]()
මනාප වලින් මහ ඇමති තොරන් නැ බන්,පව් ගූ යන්න රිදිලාඋඹේ කී දේ ඉටු කර නායකයාට මනාප කීයද බන්?![]()

හරීන් ඌවෙ ශශින්ද්‍ර මොනරාගල සන්සන්දනය කරන්ඩ බැ .






unp කුක්කො ටික කුජිත වෙන්ඩ පරදුනානෙ මට නම් ෆුල් හැපීMokakda umbata sathutu wenna thiyana hethuwa machan???




මනාප වලින් මහ ඇමති තොරන් නැ බන්,හරීන් ඌවෙ ශශින්ද්‍ර මොනරාගල සන්සන්දනය කරන්ඩ බැ .
කුනුහරපෙන් බයින්ඩ රිදිල අඩන්ඩ එපා බන් ආන්ඩුවෙ අඩු උනානෙ හිත හදාගනින්.![]()



බලය හැමදාම තියෙන් නැ මචන්, 2051 දි විතර ආණ්ඩුව පරදිනව.ආණ්ඩුවේ උන්ටත් ආණ්ඩුවට රිද්දන්න ඕනා වෙලා තිබ්බේ , පාවෙන ඡන්ද සේරම හරීන්ට ආව නිසා තමයි යූ.ඇන්.පීය ඔච්චර ආවේ , නැත්නම් ඔච්චර උඩට එන්නෑ , කොහොම උනත් හොද ප්‍රතිඵලයක් බලය හැමදාම තියේවී කියලා හිතන් ඉන්න අයට.


unp කුක්කො ටික කුජිත වෙන්ඩ පරදුනානෙ මට නම් ෆුල් හැපී![]()
ආණ්ඩුවේ උන්ටත් ආණ්ඩුවට රිද්දන්න ඕනා වෙලා තිබ්බේ , පාවෙන ඡන්ද සේරම හරීන්ට ආව නිසා තමයි යූ.ඇන්.පීය ඔච්චර ආවේ , නැත්නම් ඔච්චර උඩට එන්නෑ , කොහොම උනත් හොද ප්‍රතිඵලයක් බලය හැමදාම තියේවී කියලා හිතන් ඉන්න අයට.

බලය හැමදාම තියෙන් නැ මචන්, 2051 දි විතර ආණ්ඩුව පරදිනව.![]()



ඒක මට උඹ කියලා දෙන්න ඕනේ නෑ බන්. කොහොමත් ඌවෙන් කව්ද වැඩිය ජනප්‍රිය පුද්දගලයා කියලා පේනවා. ශෂේන්ද්‍ර කුමාරට අඩුයි කියලා බොලාට රිදුනට මම මොනවා කරන්ඩද?![]()

අපිට නම් ශශින්දගෙ අඩුවක් පෙන්නෙ නැ, අපිට නම් පේන්නෙ ජාතික තලයෙ නමක් තිබ්බ "හරීන්" ප්‍රාදේශිය දේශපාලකයෙක්ට පැරදිලා කිච උනා කියල තමයි,

උබ දුකින් ඉන්නෙ බන් ඒකයි ඔලුවට නොයෙන්නෙ.


කොහෙ වත් අපිට නම් රිදුනෙ නැ ජනප්ප්රිය පුද්ගලය දෙකයි පනහෙ විපක්ශ නායක එකයි බන් අවුල.![]()
පාර්ලිමේන්තුවෙන් අස්වෙලා අඩවුවක් ඇල්ලුව අන්තිමටෙ බෙරේ පලුවකුත් නැනේද.අපිට නම් ශශින්දගෙ අඩුවක් පෙන්නෙ නැ, අපිට නම් පේන්නෙ ජාතික තලයෙ නමක් තිබ්බ "හරීන්" ප්‍රාදේශිය දේශපාලකයෙක්ට පැරදිලා කිච උනා කියල තමයි,
උබ දුකින් ඉන්නෙ බන් ඒකයි ඔලුවට නොයෙන්නෙ.
![]()

ආණ්ඩුවේ උන්ටත් ආණ්ඩුවට රිද්දන්න ඕනා වෙලා තිබ්බේ , පාවෙන ඡන්ද සේරම හරීන්ට ආව නිසා තමයි යූ.ඇන්.පීය ඔච්චර ආවේ , නැත්නම් ඔච්චර උඩට එන්නෑ , කොහොම උනත් හොද ප්‍රතිඵලයක් බලය හැමදාම තියේවී කියලා හිතන් ඉන්න අයට.
congratulations!!!
![]()
![]()


මේ තියෙන්නේ ඌවෙ චන්දෙට කලින් unp කාරයො හිටිය විදිහ.
![]()
මේ තියෙන්නෙ ඌව පැරදුනාට පස්සෙ unp කාරයො ඉන්න විදිහ
![]()

