හරීන් ප්‍රනාන්දු මහතාට

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මොකක් වෙලාද බන්? හෙන මැශින් ගොඩක් වටේ ගහගෙන හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉන්න පෝස්ට් යනවා දැක්කා. 🤔🤔🤔🤔🤔

    සජිත් මැතිතුමා කිව්ව ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ අතඩංගුවට ගන්න යන කතාවකුත්? 🤔🤔🤔🤔
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    ඇයි ඇරෙස්ට් කරන්නේ? 🤔🤔🤔
    ඇරස්ට් කරන්නේ නම් නැති වේවී.CID එකෙන් ප්‍රශ්න කරන්න යන කතාවක් කියන්නේ
    පාර්ලිමන්ට් එක ඇතුලේ ඕන දෙයක් කියන්න පුලුවන් උනාට
    ආශෝක අබේසිංහ වගේ CID ගිහින් කියන්න දෙයක් නැද්ද දන්නේ නෑනේ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ඇරස්ට් කරන්නේ නම් නැති වේවී.CID එකෙන් ප්‍රශ්න කරන්න යන කතාවක් කියන්නේ
    පාර්ලිමන්ට් එක ඇතුලේ ඕන දෙයක් කියන්න පුලුවන් උනාට
    ආශෝක අබේසිංහ වගේ CID ගිහින් කියන්න දෙයක් නැද්ද දන්නේ නෑනේ
    මොකක්ද ඌ කියල තියෙන්නෙ? 🤔🤔
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    මොකක් වෙලාද බන්? හෙන මැශින් ගොඩක් වටේ ගහගෙන හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉන්න පෝස්ට් යනවා දැක්කා. 🤔🤔🤔🤔🤔

    machine okkoma on eke thibbata ewa ekak wath body ekata connect karala ne neda? ekko ewa connect karala or meya marilada ? ara heart rate eka ehema zero neda :unsure::unsure::unsure:
     
    • Like
    Reactions: pathaleiretta

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Sajith tath wena minihek hitiye nadda danne naha, list eken danna. Ara sannasgala wage manussayek wat ganna tibuna.
    Nugat wachalayek damme
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් හරීනය ඔය පච කරන්නෙ මේවගෙ පොර ටෝක් දෙන ගු ඇන් පි කාරයන්ව