මේක හම්බයනටම යන එක හොදයි බන් , මේක හදල වැඩක් නෑ හදන්න බෑ . වන්සේ කබල් ගගා ඒදා වේල ටුවර්ස් යන රටක් මේක බන් . මේකේ සමාජීය දියුණුවක් නෑ. ඉංදියන් කාරයට ඇමෙර්රකන් කාරයට තම රට ගැන තියන හැගීම අපේ උන්ට නෑ . ටොපි කොලයක් දාන්න ඒපා කිව්වම කොම හරි එක බිම දානවා. අන්න ඒ වගේ මෙලෝ රහක් නැති නිකන් අවුරුදු 2500 බොදු ඉතිහාසයයි, ලෝකේ කොටි පරද්දපු එකම රටයි . කිය කිය දේශාපාලුවන්ට හතරට නැමිල වැද වැද උන්වම පත් කර කර නැව ගිලුනත් බෑන් චූන් රටක් මේක. මේක තව අවුරුදු ගානකින් වෙන මිනිස්සු ටිකක් ගන්නවා ඒකේ දෙකක් නෑ ඊට පස්සේ එන ලෝක යුද්දෙකදි මෙකටත් ලොකු ලොකු රටවල් අත හෝදලා යනවා. සුද්දා මේ රටේ දේ ගනිච්චත් මේක පාලනය කරා ක්රමවත්ව අදත් ඒ යටත් විජිත රටවල් අපිට වඩා හොදයි. තුවක්කුවට බයේ සුද්දන්ට රට පාවල දුන්න රජවරු හිටපු රටක් මේක විලි ලැජ්ජයි ඒකම තමා මේ ආරෙන් එන්නේ. අපේ උන්ගේ සමගියක් නෑ කොටින්ම ජ්බ් එක කර ගෙදර ගියා කෑව ඇරියා ගෑනිට නිදාගත්තා හමදාම ඕක තමා වෙන දෙයක් නෑ මොකක් හරි උනාම සෝඩා බෝත්ල් කැඩුවා වගේ පෙලපාලි ඊට පස්සේ ඉවරයි. මං ආත්මෙකට හිතන්නේ නෑ අපේ උන්ට ඊජිප්ත්වේ මිනිස්සු වගේ පෙලපාලියක් යන්න කොන්දක් තියෙයි කියාල. අපේ උන් අරු කරයි මු කරයි කියලා බලන් ඉන්නවා මොකෙක්වත් කරන්නේ නෑ . මේක තමා තිත්ත ඇත්ත