hama magulema thiyenawane ban. halal kiyana eke teruma man ahala thibbe saththu maraddii kiyana ekak kiyala. oya palathuru kama walath gahalane
Ay thel ubeda????Malli Bus ekatata thel emeth gahanna epa enam chu daala duwanna
![]()
Ay thel ubeda????
ehenam eheta welaa inne nathuwa mehe mokada karanne??

koeda palaturu walata ghala tiyanne mokakda machan e producct eka.?
1laweni pituwe thibbe palaturu jam ekaka photo ekak
wena monawa acid warga ekatuwelada test kalla tamai machan denne1laweni pituwe thibbe palaturu jam ekaka photo ekak

පැකට් එකේ ගහලා නෑනේ බන්?????මම අද 3 ම ගත්තා...
අද ගෙදරට බඩු ගේන්න වෙනදට වැඩිය පැය 2 ගියා.
හලාල් නැති ඒවා තෝරලා ගෙනාවේ...
එත් පොඩි එකාගේ බටර් එකයි කිරිපිටි එකයි හලාල් බන්...
කරන්න දෙයක් නැති කමට ගත්තා. ...
ඒ වගේම මම දැන දැනම ආර්පිකෝ වැඩකරන උන්ගෙන් ඉල්ලුවා මට මේ ජාතිය හලාල් නැති ඒකෙන දෙන්න කියලා....
උන් එක එකාගෙන් අහ අහා රටවටේ බඩු හොයනවා..
එතකොට උන්ගෙන් අනිත් උන්ට මේ පණිවිඩේ යනවනේ......
![]()

හලාල් නැති ඒවාම තමා දැන් මාත් හොයන්නේ... මුන් තීන්ත බුරුසුවටත් හලාල් ගහන එකනේ වැඩේ කියන්නේ.....![]()
