හලාල් නැති ඒවාම තමා දැන් මාත් හොයන්නේ... මුන් තීන්ත බුරුසුවටත් හලාල් ගහන එකනේ වැඩේ කියන්නේ.....![]()

owa apita Haraam
anith eka umbakage pansil pada 5 tiyanawa neda (sura meraya )kiyala but ada eka kavruth pilipdainne ne ne ban lankaawa boudda ratak welath okata allowed karanawane ban ei e >?neetiya hariyata kiyathmaka wenne ne neda.?එකෙන්ම.... අපේ එවුන් මේ විදියට හලාල් වර්ජනය කරන එක තව මාස හයක් කලොත්.... අනිවා හලාල් නැති Products Market එකට දාන්න වෙනවා .![]()
Sira machan... mamath ada ammath ekka food city gihin okkoma gaththe HALAL magula nathi ewa..
1k mama dakala nathiwa counter eka lagadi thamai dakke HALAL kiyala eka bill eka dalath mama eka epa kiyala eka ayemath bill eken adu kara mata HALAL ganna one na kiyala. Godak kattiya seen eka balagena hitiye.
ekath hodai bn.. dan godak kattiya HALAL nathi products gannawa machan.
Sira... api mehema karoth aniwa HALAL nathi products issue karanwa 6months walin.
..................................................
පැකට් එකේ ගහලා නෑනේ බන්?????මම අද 3 ම ගත්තා...
අද ගෙදරට බඩු ගේන්න වෙනදට වැඩිය පැය 2 ගියා.
හලාල් නැති ඒවා තෝරලා ගෙනාවේ...
එත් පොඩි එකාගේ බටර් එකයි කිරිපිටි එකයි හලාල් බන්...
කරන්න දෙයක් නැති කමට ගත්තා. ...
ඒ වගේම මම දැන දැනම ආර්පිකෝ වැඩකරන උන්ගෙන් ඉල්ලුවා මට මේ ජාතිය හලාල් නැති ඒකෙන දෙන්න කියලා....
උන් එක එකාගෙන් අහ අහා රටවටේ බඩු හොයනවා..
එතකොට උන්ගෙන් අනිත් උන්ට මේ පණිවිඩේ යනවනේ......
![]()
Wachanen wachaneta "sinhala rata" "sinhala rata" kiyana eke theruma, me rata aththatama sinhala ayata witharai kiyana ekada?
Is this country is exclusively for Sinhalese People?
And "Sinhalayo" means Buddhists only? or sinhala speaking people?
Ethakota anith kattiyata lankawen pita wennada kiyanne?
No one has the right to do so... Im a muslim and this is my country too. No one can say "NO" to it.
Sri Lanka is a tiny little island and it is for all who live and love within.
I LOVE SRI LANKA... JAYA WEWA.
(This is my opinion only)


