හවස 4ට පෙරහැර පිටත් වෙනව

AnuradhaRa

Well-known member
  • 324673709_5863775183686636_5051917789951096990_n.jpg


    324472097_829957608104539_2498973697357838116_n.jpg


    324184126_716377623250631_3608813369985920199_n.jpg


    324249795_912514653252139_6210999881812272177_n.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    දැන් පැය බාගෙකට කලින් කටුවපිටිය පල්ලිය ඉස්සරහින් අවා. උබලගේ ගෙදර ආවොත් කේක් දෙනවද ? :P
     
    • Like
    Reactions: AnuradhaRa

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    දැන් කෝ උබ අර මංගල්ලේ දවසට බීම හදනයි කියල ගෙනාපු අන්නාසි ගෙඩිය?
    උබ 600 දීලා අන්නාසි ගෙඩියක් ගෙනල්ලා ඒක කපාගෙන කාල ඉවර වෙලා අපිට මොත්තේ දැම්මා?
    හා දැන් උබ ඔය අන්නාසි ගෙඩියෙන් බීම හැදුවනම් දාපන් බලන්න බීම එකේ ෆොටෝ එකක්,
    බොරුනේ බොරුනේ, බොරුවනේ කරන්නේ උබ.
    ඇත්ත පිලිගනින්, නෑයන්ට බීම හදන්න කියලා අපිට මර්සි දැම්මට උබ ඒක ගෙනාවේ උබට කන්න,
    කාටද බන් මේ උබලා බොරු කරන්නේ, ඇයි අපිව මෙහෙම රවට්ටන්නේ?