ai uba perahare giye nadda?ගෙදරටම වෙලා ඉන්න මම අද තමා පට්ට කෑලි ටිකක් දැක්කෙ
ගේ ඉස්සරහින් කට්ටිය පෙරහැරේ යනවනෙ..
ai uba perahare giye nadda?ගෙදරටම වෙලා ඉන්න මම අද තමා පට්ට කෑලි ටිකක් දැක්කෙ
ගේ ඉස්සරහින් කට්ටිය පෙරහැරේ යනවනෙ..
මං ගියෙ නෑ බංඅර කහ පාට ෂර්ට් එකක් ගහගෙන, රැවුල වවලා කොඩිගහ අල්ලගෙන ඉන්න ඩෑල් එක @AnuradhaRa නේද....![]()

අපි රෝමානු කතෝලික, මුල්ම එක, අනං මනං විකාර වැඩ නෑ අපේmage massina christian
ethakota christian ekei umbalage ekei wenasamokakdaඅපි රෝමානු කතෝලික, මුල්ම එක, අනං මනං විකාර වැඩ නෑ අපේ
ඒව අපෙන් කැඩිල ගිය පොඩි පොඩි ඒවethakota christian ekei umbalage ekei wenasamokakda

Hadanna gaanak deiදැන් පැය බාගෙකට කලින් කටුවපිටිය පල්ලිය ඉස්සරහින් අවා. උබලගේ ගෙදර ආවොත් කේක් දෙනවද ?![]()
ආ වරෙන්දැන් පැය බාගෙකට කලින් කටුවපිටිය පල්ලිය ඉස්සරහින් අවා. උබලගේ ගෙදර ආවොත් කේක් දෙනවද ?![]()