හව්හරණක් නැති නිසාද...?
ගල්ගමුව නගරයේ අයාලේ සැරිසරන එළ ගවයින් දෙදෙනෙකු කැබ් රියක ගැටීමෙන් මිය ගොස් තිබේ. ඊයේ (07) රාත්රී මෙම ශෝචනීය ඉරණමට එම සතුන් දෙදෙනා මුහුණ පා ඇත. හිමිකරුවෙක් ද නොමැති මෙම ගවයින් දෙදෙනා පාදෙණිය, අනුරාධපුර මාර්ගයේ මිය ගොස් වැටී සිටියේ මෙලෙසිනි.




