හව්හරණක් නැති නිසාද...?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හව්හරණක් නැති නිසාද...?

    ගල්ගමුව නගරයේ අයාලේ සැරිසරන එළ ගවයින් දෙදෙනෙකු කැබ් රියක ගැටීමෙන් මිය ගොස් තිබේ. ඊයේ (07) රාත්‍රී මෙම ශෝචනීය ඉරණමට එම සතුන් දෙදෙනා මුහුණ පා ඇත. හිමිකරුවෙක් ද නොමැති මෙම ගවයින් දෙදෙනා පාදෙණිය, අනුරාධපුර මාර්ගයේ මිය ගොස් වැටී සිටියේ මෙලෙසිනි.


    191804917015.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හම්බයෙක් මේක දැක්කනම් ලොරියක දාගෙන ගිහින් මස් කඩේ විකුනයි,
     
    • Like
    Reactions: aruna47

    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    හම්බයෙක් මේක දැක්කනම් ලොරියක දාගෙන ගිහින් මස් කඩේ විකුනයි,



    ඒවා මොනවද, උබලගේ ඉතින් දෙමව්පියෝ වයසට ගියාම තොග පිටින් ගිහින් දාන්නේ මහලු මඩම් වලානේ "මචන්" :P
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඒවා මොනවද, උබලගේ ඉතින් දෙමව්පියෝ වයසට ගියාම තොග පිටින් ගිහින් දාන්නේ මහලු මඩම් වලානේ "මචන්" :P
    ඕව මොනවද, උඹල අවුරුදු 8-10 උඹේම දුවලව දුෂණය කරන එකේ..:rolleyes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    gal gamuwa pette me wage siddi nitarama wage ahnna lebenawa.meeta kalinut mata matakai bus aekaka hepila gayin 3 k merila tibuna.okkotama hetuwa nosalakilla tama......