හවුල් ව්‍යාපාර
පුද්ගලික සමාගමක් විදිහට ලියාපදිංචි කරල පවත්වාගෙන යද්දි වැඩේ සෑහෙනට සංකීර්ණ වෙනව නේද ?
කින් සී එම්ගෙ පරණ නූලක් ඇද්ද ලොල් සීන්ගෙ කමෙන්ට් එහෙමත් බැලුව
3 4 දෙනෙක් එකතු වෙලා පටන් ගන්නව නම් හවුල් ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න පුලුවන්ද
පුද්ගලික සමාගමක් සහ හවුල් ව්‍යාපාරයක් අතර වෙනස්කම් වාසි පාඩු මොනවද
දන්න කෙනෙක් කියල දෙන්න