හවුල් ව්‍යාපාර

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හවුල් ව්‍යාපාර

    පුද්ගලික සමාගමක් විදිහට ලියාපදිංචි කරල පවත්වාගෙන යද්දි වැඩේ සෑහෙනට සංකීර්ණ වෙනව නේද ?

    කින් සී එම්ගෙ පරණ නූලක් ඇද්ද ලොල් සීන්ගෙ කමෙන්ට් එහෙමත් බැලුව

    3 4 දෙනෙක් එකතු වෙලා පටන් ගන්නව නම් හවුල් ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න පුලුවන්ද

    පුද්ගලික සමාගමක් සහ හවුල් ව්‍යාපාරයක් අතර වෙනස්කම් වාසි පාඩු මොනවද

    දන්න කෙනෙක් කියල දෙන්න

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mcn hawul wiypara panathe tynwa oka mm nm kynne pudgalika samagamak hodai bn hawul wiyaparekata wada mkd hawul wiyapara wala pawathma sapekshwa gdk adui mcn
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    mcn hawul wiypara panathe tynwa oka mm nm kynne pudgalika samagamak hodai bn hawul wiyaparekata wada mkd hawul wiyapara wala pawathma sapekshwa gdk adui mcn

    Tax cn eka ehema godak awl neda mch pvt wala.. Ai pewethma adui kynne ?
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    මචං Current Account එකක් Open කරන්න Business එක ප්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයේ විතරක් Register කරලා තිබ්බම හරිද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කිහිප දෙනෙක් එක්ක කරනවානම් අනිවාර්යෙන්ම pvt ltd කරන්න...

    අවාසි එකකට තියෙන්නේ pvt ltd එකක් රෙගිස්ටෙර් කරන්න පොඩ්ඩක් ගානක් යනවා...accounts ටික handle කරන්න පොඩි cost එකක් යනවා...

    අනිත් හැම එකක්ම වගේ වාසි පැත්තට තමයි තියෙනේ..

    මොකද partnership ගියොත් personal දේවලුයි...business දේවලුයි...ඔක්කොම එකම අච්චාරු වෙනවා...

    කරන හැම දෙයක්ම legal විදියට agreement එක්ක කරන්න...උබ සක්කරයා එක්ක deal කරත්...කිසිම විදියට කට වචනයට deal කරන්න යන්න එපා...​
     
    Thanks Comment kalata ayye..

    And thanks for the advise
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    පුද්ගලික සමාගමක් විදිහට ලියාපදිංචි කරල පවත්වාගෙන යද්දි වැඩේ සෑහෙනට සංකීර්ණ වෙනව නේද ?

    කින් සී එම්ගෙ පරණ නූලක් ඇද්ද ලොල් සීන්ගෙ කමෙන්ට් එහෙමත් බැලුව

    3 4 දෙනෙක් එකතු වෙලා පටන් ගන්නව නම් හවුල් ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න පුලුවන්ද

    පුළුවන්

    පුද්ගලික සමාගමක් සහ හවුල් ව්‍යාපාරයක් අතර වෙනස්කම් වාසි පාඩු මොනවද

    මුලිකවම වගකීම තමයි. සමාගමක් නම් වගකීම සීමිතයි. තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක්නම් අසීමිතයි

    දන්න කෙනෙක් කියල දෙන්න

    .............