හවුසින් ලෝන්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා...7% පොලියට දැන් හැම බැංකුවකින්ම හවුසින් ලෝන් දෙනවද ප්‍රොපර්ටි එක මෝර්ට්කේජ් කරලා ලෝන් එකක් ගද්දි...?පඩිය මාසෙකට ලක්ෂයක් වගේ ගන්න එකෙකුට හවුසින් ලෝන්ස් දෙනවද බන් ගෙයක් ගන්න හරි හදන්න හරි?දැන් සාමාන්‍යයෙන් වසන්න පුලුවන් පර්චස් 6 වගේ පොඩි ගෙයක් ගන්නත් ලක්ෂ 80 වගේ යනවනෙ බන් කොළඹට ඉඳල කිලෝමීටර් 12-15 දුරින්...:confused::confused::confused: දන්න උන් අදහස් ටිකක් දීපල්ලකො....
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    කොළඹ 12-15 කියන්නේ බොරලැස්ගමුව, මාලබේ, කඩවත හරියෙන්, ඇතුලට වෙන්නවත් ගන්න බැ ඔය හරියෙන් අඩුම පර්ච් එකක් 7-8ක් වත් වෙයි.
    මමත් ගිය සතියේ කොමර්ෂල් එකට ගියා. තාම රෙට් යන්නේ 9%, ගැසට් කරලා නැ කිව්වා. ප්‍රොෆෙශනල් කැටගරි එකෙන් 1% අඩු කරලා දෙන්නම් කිව්වා.
     
    • Like
    Reactions: Amila .DK

    ලක්ෂ 75ක්වත් දෙනවද බන් ඕකුන් මන්ත්ලි ඉන්කම් එක ලක්ෂයක් වගේ එනවනම්,,,,
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ලක්ෂ 75ක්වත් දෙනවද බන් ඕකුන් මන්ත්ලි ඉන්කම් එක ලක්ෂයක් වගේ එනවනම්,,,,
    https://www.combank.net/newweb/en/tools#/housing-loan-calculator ඕකට 9% Interest rate එක දාන්න, මාසික ආදායමේන් 60%ක් වෙනකන් වාරිකය යන්න පුලුවන්. අ5,10, 15, 20 වගේ ගෙවන කාලය දාලා බලපන්. අවු 10 න් ගෙවන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,823
    113
    ලක්ෂ 75ක්වත් දෙනවද බන් ඕකුන් මන්ත්ලි ඉන්කම් එක ලක්ෂයක් වගේ එනවනම්,,,,
    laksa 75 ta umbata hen rakinna palak atoganna tamai wenne
     
    MR.BANKER

    Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    මචංලා...7% පොලියට දැන් හැම බැංකුවකින්ම හවුසින් ලෝන් දෙනවද ප්‍රොපර්ටි එක මෝර්ට්කේජ් කරලා ලෝන් එකක් ගද්දි...?පඩිය මාසෙකට ලක්ෂයක් වගේ ගන්න එකෙකුට හවුසින් ලෝන්ස් දෙනවද බන් ගෙයක් ගන්න හරි හදන්න හරි?දැන් සාමාන්‍යයෙන් වසන්න පුලුවන් පර්චස් 6 වගේ පොඩි ගෙයක් ගන්නත් ලක්ෂ 80 වගේ යනවනෙ බන් කොළඹට ඉඳල කිලෝමීටර් 12-15 දුරින්...:confused::confused::confused: දන්න උන් අදහස් ටිකක් දීපල්ලකො....
    Income Details PM කරන්න
     
    MR.BANKER

    Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    ලොන් ගන්න හරි advice එකක් හරි ඕන අය PM එකක් දාන්න